Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඉපැරණි වාරි සංස්කෘතියේ වත්මන් හැරවුම් ලක්ෂය【වාරි සෞභාග්‍යා】| ⓈⓁ ⓔⓉⓋ

Автор: SL eTV

Загружено: 2021-03-08

Просмотров: 874

Описание:

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මේ වසරේදී හා ලබන වසරේදී කුඩා වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරිමට රජය කටයුතු යොදා තිබේ.

මේ වසර මේ යටතේ ග්‍රාමිය වැව් 1000 ක් ප්‍රතිසංස්කරණය කිරිමට නියමිතය. මෙවර වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ වාරි මාර්ග අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල දායකත්වයෙන්ය.

උතුරුමැද මහා ඇල සංවර්ධනය කිරීමේ උමග ආරම්භ කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි මස 05වනදා ආරම්භ වූ අතර එය මෙරට දිගම උමග බවට පත්වන්නේ එහි දිග කිලෝමීටර් 28 ක් ලෙස සටහන් වෙමිනි.

ඇල සම්පුර්ණවීමෙන් පසු එහි දිග කිලෝමීටර් 94 ක් වනු ඇති. මෙමගින් මොරගහකන්ද ජලාශයේ සිට මහකනදරාව දක්වා ජලය ගෙන යනු ඇතැයි වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේය.

සිව් වසරක කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ විශාල වැව් කිහිපයකට ජලය සැපයෙන අතර, අනුරාධපුරය, වව්නියාව, මාතලේ හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක කිහිපයකට මින් සෙත සැලසෙයි. #වාරි_සෞභාග්‍යා# #𝗦𝗟𝗲𝗧𝗩#

ඉපැරණි වාරි සංස්කෘතියේ වත්මන් හැරවුම් ලක්ෂය【වාරි සෞභාග්‍යා】| ⓈⓁ ⓔⓉⓋ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

БОЯТСЯ УКРАИНЫ КАК ОГНЯ 🤡 Позорный ОПРОС россиян! Они дают заднюю! | Палата №200

БОЯТСЯ УКРАИНЫ КАК ОГНЯ 🤡 Позорный ОПРОС россиян! Они дают заднюю! | Палата №200

වාරි ඉතිහාසය 01  I  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමක්

වාරි ඉතිහාසය 01 I වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමක්

දැක්කොත් පුදුම හිතෙන උමංදාවේ කාබනික අස්වැන්න #umandawa

දැක්කොත් පුදුම හිතෙන උමංදාවේ කාබනික අස්වැන්න #umandawa

#Irrigation_History #WapiSriLanka
අභිමානවත් වාරි සංස්කෘතියක උරුමය  Wapi Sri Lanka

#Irrigation_History #WapiSriLanka අභිමානවත් වාරි සංස්කෘතියක උරුමය Wapi Sri Lanka

Incredible Process of Recycling Copper Scrap Into Huge Copper Cooking pots Making in Factory

Incredible Process of Recycling Copper Scrap Into Huge Copper Cooking pots Making in Factory

Волосы дыбом от ответов! В РФ поддерживают выход на пенсию в 75 лет! Тотальный кошмар! | Палата №200

Волосы дыбом от ответов! В РФ поддерживают выход на пенсию в 75 лет! Тотальный кошмар! | Палата №200

Она превратила бесплодную пустыню в цветущий лес в Раджастане

Она превратила бесплодную пустыню в цветущий лес в Раджастане

Inside a Factory: How Movie-Theater Popcorn Is Mass-Produced (Full Process)

Inside a Factory: How Movie-Theater Popcorn Is Mass-Produced (Full Process)

Прорыв года! 16 летняя девушка творит чудеса за шахматной доской!

Прорыв года! 16 летняя девушка творит чудеса за шахматной доской!

МОЯ ДЕРЕВЕНСКАЯ ЖИЗНЬ. РЕМОНТ ПЕЧКИ. ПИРОГИ С ГРИБАМИ И ЯБЛОКАМИ.

МОЯ ДЕРЕВЕНСКАЯ ЖИЗНЬ. РЕМОНТ ПЕЧКИ. ПИРОГИ С ГРИБАМИ И ЯБЛОКАМИ.

КОЛХОЗНЫЙ ГАРЕМ: Он стал мужем для 14 женщин после войны

КОЛХОЗНЫЙ ГАРЕМ: Он стал мужем для 14 женщин после войны

ඉපැරණි වාරි තාක්ෂණය | වැව 1 |   Thewawa Sri Lankan culture Documentary

ඉපැරණි වාරි තාක්ෂණය | වැව 1 | Thewawa Sri Lankan culture Documentary

සුදුසු තැනට ඇවැසි ජලය

සුදුසු තැනට ඇවැසි ජලය

Как мы живём в самом холодном городе мира — Экскурсия по типичной квартире Якутск, СИБИРЬ (-64°C ...

Как мы живём в самом холодном городе мира — Экскурсия по типичной квартире Якутск, СИБИРЬ (-64°C ...

Самый спорный регион России в Тихом океане: остров Сахалин

Самый спорный регион России в Тихом океане: остров Сахалин

5 ежедневных привычек, которые защищают простату после 60 лет

5 ежедневных привычек, которые защищают простату после 60 лет

කැළණියේ නා රජුගේ සත්‍ය කතාව | නාග පුරාණය | Eliya

කැළණියේ නා රජුගේ සත්‍ය කතාව | නාග පුරාණය | Eliya

Пилоты потеряли сознание! 22 февраля 1986 года. Ан-12.

Пилоты потеряли сознание! 22 февраля 1986 года. Ан-12.

Inside the Double-Decker Bus Factory: From Raw Steel to City-Ready Bus (Full Process)

Inside the Double-Decker Bus Factory: From Raw Steel to City-Ready Bus (Full Process)

Seeds to Success: SARP’s Remarkable Journey (2021–2025)

Seeds to Success: SARP’s Remarkable Journey (2021–2025)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]