Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ප්‍රාර්ථනා වැඩමුළුවේ කතා කළ ටෙස්ලාගේ 369 ක්‍රමයේ තියෙන අනතුර.... පරිස්සමින් ක්‍රියාත්මක කරන්න

Автор: Sanath Gamage Blissful Intelligence

Загружено: 2021-01-16

Просмотров: 130492

Описание:

නිකොලා ටෙස්ලාගේ 369 ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමය පේ වෙන්නේ නැතිව කරන්න පටන් ගත්තොත් ලොකු අනතුරකට අතවනනවා වෙන්න පුළුවන්. මේ ප්‍රාර්ථනා වැඩමුළුවේ 200 කට ආසන්න සංඛ්‍යාවක් සමග කළ සජීවි වැඩමුළුව.
ඉලක්කය අළුත් වැඩසටහන් පෙළ සමග එකතුවන්න 0713 658 658 අංකයට W කරන්න. වැඩමුළුවල විස්තර ගන්න 716 658 658 අංකයට කතා කරන්න Magic School 25 th Batch - (10th Online batch)
LKR 4,500.00
🌷 කාටද?
අවුරුදු 8-19 සෑම දරුවෙක්ටම

🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
අපි ඔබේ දරුවාගේ ශක්තීන් හතක්, විශ්වයේ අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය

එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.

🌷 කාලසටහන
🌸 ජන 23 ඉරිදා සවස 6.00 සිට 8.00 දක්වා.
🌸 ජන 24,25,26,28 හවස 7.00 සිට රාත්‍රී 9.00 දක්වා.
🌸 ජන 29 හවස 6:00 සිට රාත්‍රී 8.30 දක්වා.
🌸 ජන 30 වනදා අළුයම 4.45 සිට 6.00 වන තුරු බ්‍රහ්ම මුහුර්ත කාලාවකාශයේ පවත්වන වැඩමුළුව,
🌸 පෙබ 1,3,4 රාත්‍රී 7.00 සිට 8.00 දක්වා
🌸 පෙබ 5 සෙනසුරාදා හවස 6:00 සිට රාත්‍රී 8.00 දක්වා
🌸 පෙබ 6 වන ඉරිදා අළුයම 5.45 සිට 7.00 දක්වා
වැඩමුළුවේ විශේෂ වට්ටම සහිත අය කිරීම රු 4500 /= ක වට්ටම් මිල ලබා ගැනීමට, ඔබ ජන 16 වනදා හවස 6 ට පෙර මුදල් තැන්පත් කර ලියාපදිංචි විය යුතුයි. ජන 21 වනදාට පෙර රු 6000/= ක් ගෙවා ලියා පදිංචි වෙන්නත් පුළුවන්. ඉන් පසු සිදුවන තැන්පතු සඳහා වට්ටම් නොලැබෙන අතර ප්‍රවේශ ගාස්තුව රු 7500/= ක් වේ.
Bank details
1. Peoples Bank - Lucky Plaza Branch
Name: S P H Gamage
AC No: 331 1001 7040 8754
2. Sampath Bank - Pelawatta Branch
Ac No: 0063 5000 5127
Name: S P H Gamage ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot ) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.

එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0713 658 658 යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න

ප්‍රාර්ථනා වැඩමුළුවේ කතා කළ ටෙස්ලාගේ 369 ක්‍රමයේ තියෙන අනතුර.... පරිස්සමින් ක්‍රියාත්මක කරන්න

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

විශ්ව ශක්තියේ බලයෙන් ප්‍රශ්න විසඳා ගන්නේ මෙහෙමයි. මිනිස් සිතේ හාස්කම් අඳුනා ගන්න.

විශ්ව ශක්තියේ බලයෙන් ප්‍රශ්න විසඳා ගන්නේ මෙහෙමයි. මිනිස් සිතේ හාස්කම් අඳුනා ගන්න.

🔴LIVE | අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2026.01.26 | Ada Derana Prime Time News Bulletin

🔴LIVE | අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2026.01.26 | Ada Derana Prime Time News Bulletin

Vision 2021-01-09 | Rupavahini

Vision 2021-01-09 | Rupavahini

මනස ශක්තිමත් කරගන්න මොනවද කරන්න ඕනේ | Piyum Vila | 14 - 08 -2020 | Siyatha TV

මනස ශක්තිමත් කරගන්න මොනවද කරන්න ඕනේ | Piyum Vila | 14 - 08 -2020 | Siyatha TV

සිහියෙන් දකින්න, සතුටින් ජීවත්වන්න | Nevil Guruthuma

සිහියෙන් දකින්න, සතුටින් ජීවත්වන්න | Nevil Guruthuma

Menifestation හරියටම කරන්න 369 මේ වගේ කරන්න. #sanathgamage #lawofattraction #369

Menifestation හරියටම කරන්න 369 මේ වගේ කරන්න. #sanathgamage #lawofattraction #369

2020දී සිතූ පැතූ දේ ලබාදෙන ආකර්ශනයේ නීතිය..!

2020දී සිතූ පැතූ දේ ලබාදෙන ආකර්ශනයේ නීතිය..!

Vision | 2021-10-02 | Rupavahini

Vision | 2021-10-02 | Rupavahini

හීන හැබෑ කරගන්න නීතියක් තියෙනවා කියලා ඔබ දන්නවාද? | Piyum Vila | 29 - 06 - 2020 | Siyatha TV

හීන හැබෑ කරගන්න නීතියක් තියෙනවා කියලා ඔබ දන්නවාද? | Piyum Vila | 29 - 06 - 2020 | Siyatha TV

ජනවාරි 31ට කලින් මේ ලග්න හිමි 5 දෙනාගේ පෙර පින් මතුවෙනවා | ලොතරැයි ඇදෙන සල්ලි උතුරන ලග්න හිමියෝ

ජනවාරි 31ට කලින් මේ ලග්න හිමි 5 දෙනාගේ පෙර පින් මතුවෙනවා | ලොතරැයි ඇදෙන සල්ලි උතුරන ලග්න හිමියෝ

ඔබට අවශ්‍ය දේ ලබාගන්න පුළුවන්, ස්වයංයෝජනාවක් හරියට කරන්නේ මෙහෙමයි |  Manifest What You Really Want

ඔබට අවශ්‍ය දේ ලබාගන්න පුළුවන්, ස්වයංයෝජනාවක් හරියට කරන්නේ මෙහෙමයි | Manifest What You Really Want

උදෑසන නැගිට්ට ගමන් මෙය සිදුකරන අය දවස පුරාම ප්‍රබෝධයෙන් ඉන්නවා | Sanath Gamage | Mind secret

උදෑසන නැගිට්ට ගමන් මෙය සිදුකරන අය දවස පුරාම ප්‍රබෝධයෙන් ඉන්නවා | Sanath Gamage | Mind secret

The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane

The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane

"369 මේ විදියට ලියන අයට ඇතිවෙන්න උතුරන්න මුදල් ලැබෙනවා" - ආකර්ෂණ නීතියේ බලගතුම ටෙස්ලා 369 ක්‍රමය

උදේම වතුර වීදුරුවක් බොන ගමන් මෙන්න මේ දේ කරන්න | කිසිම බෙහෙතක් නැතුව සම ලස්සන වෙන්න පටන් ගන්නවා

උදේම වතුර වීදුරුවක් බොන ගමන් මෙන්න මේ දේ කරන්න | කිසිම බෙහෙතක් නැතුව සම ලස්සන වෙන්න පටන් ගන්නවා

නින්දේදිත් සල්ලි උපයන්න පුළුවන් විශ්ව ශක්තියේ රහස් ක්‍රමය |

නින්දේදිත් සල්ලි උපයන්න පුළුවන් විශ්ව ශක්තියේ රහස් ක්‍රමය | " ඔව් ඔබටත් පුලුවන් " | Sanath Gamage

ටෙස්ලාගේ 369 ක්‍රමය ඔබට වැඩකළාද? හරියටම විද්‍යාත්මකව 369 ක්‍රමය භාවිතා කරන අයුරු. Sanath Gamage-369

ටෙස්ලාගේ 369 ක්‍රමය ඔබට වැඩකළාද? හරියටම විද්‍යාත්මකව 369 ක්‍රමය භාවිතා කරන අයුරු. Sanath Gamage-369

විශ්ව නීතියට අනුව වැඩකළාම වෙන අපූර්ව අත්දැකීම් Case Study Discussion #sanathgamage #lawofattraction

විශ්ව නීතියට අනුව වැඩකළාම වෙන අපූර්ව අත්දැකීම් Case Study Discussion #sanathgamage #lawofattraction

උදෑසන විනාඩි 1න් ධනය ආකර්ෂණය කරන රහස් වාක්‍ය 6ක්! Law of Attraction. #moneymindset #lawofattraction

උදෑසන විනාඩි 1න් ධනය ආකර්ෂණය කරන රහස් වාක්‍ය 6ක්! Law of Attraction. #moneymindset #lawofattraction

සුබවාදිව සිතන්නේ කොහොමද? ජීවිතය දිනන්න හිතන විදිහ මෙන්න... Positive Approach for happy Living

සුබවාදිව සිතන්නේ කොහොමද? ජීවිතය දිනන්න හිතන විදිහ මෙන්න... Positive Approach for happy Living

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com