Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ලෝකයක් නිවන දහමක්... | ආචාර්ය ගයනි රණසිංහ

Автор: Dhamsak

Загружено: 2025-11-24

Просмотров: 2161

Описание:

දැකපු දේවල්… අහපු දේවල්…
වින්ඳ දේවල්… සිතුව දේවල්…
ඔස්සේ දිව යමින්….
සංසාර ගමනකට ඉන්ධන උපදවමින්
ගත වෙයි කාලය…..

දකිමින් අහමින්…. විඳිමින් සිතමින්….
ඔබ තුළ ක්‍රියා කරන ඔබේ ලෝකයේ….
යථාර්තය…. සත්‍යය… දකින්නට….
වරක් නොව… දෙවරක් නොව
දහස් වරක් සිතිය යුතුමය බුද්ධියෙන්…
සිදුවන්නේ කිමෙක්දැයි ….
දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

විඳවමින් පිනවමින්…
පැයෙන් පැය ගෙවන කාලය…
නොහැක ගන්නට කිසිම දවසක…

සංසාර රිය ගමනින් මිදෙන්නට අදිටනින්….
මං පෙත් සොයනා පින්වතුනි….
ඒ රිය ගමන අරිය කරන්නට…කාලයයි මේ….
එම නිසා අප හරිම හරි දේ ඇසිය යුතුමය…
මෙහෙයවා බුද්ධිය… දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

එසේ නම්….අවසරයි මෙමට…
ඔබව යොමු කරන්නට….
වෙලාවකට දුක ගෙන දෙන…
වෙලාවකට සැප ගෙන දෙන…
ජීවිතයේ යථාර්ථය දකින්නට ඉවහල් වෙන…
පර්යේෂණාත්මක​ ගවේෂණයකට….

Senior Lecturer DR. Gayani Ranasighe
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය ගයනි රණසිංහ

www.dhamsak.net - ධර්ම දේශණා, දහම් ගැටළු

ලෝකයක් නිවන දහමක්... | ආචාර්ය ගයනි රණසිංහ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රාගම පුනරුත්තාපන රෝහලේදී පැවති දේශනාව| ආචාර්ය ගයනි රණසිංහ

රාගම පුනරුත්තාපන රෝහලේදී පැවති දේශනාව| ආචාර්ය ගයනි රණසිංහ

බෝධි වෘක්ෂය ශක්තිය අවශෝෂණය කරන හැටි.

බෝධි වෘක්ෂය ශක්තිය අවශෝෂණය කරන හැටි.

ප්‍රකෝටිපති සැමියාට සෙවණැල්ල වූ ජනප්‍රිය ගායිකා බිරිඳI රුවන්මාලි සිංදුවෙ මාලි දැන් ඉන්නෙ අපේ ගෙදරI

ප්‍රකෝටිපති සැමියාට සෙවණැල්ල වූ ජනප්‍රිය ගායිකා බිරිඳI රුවන්මාලි සිංදුවෙ මාලි දැන් ඉන්නෙ අපේ ගෙදරI

බෝධිසත්ව වරු හරහා විශ්වයේ සිදුවන පාලනය සහ කලියුගය තුල දැනට සිදුවූ වෙනස්කම් | පෙනෙන මානයෙන් ඔබ්බට.

බෝධිසත්ව වරු හරහා විශ්වයේ සිදුවන පාලනය සහ කලියුගය තුල දැනට සිදුවූ වෙනස්කම් | පෙනෙන මානයෙන් ඔබ්බට.

පානාතිපාතා සිල්පදය යනු කුමක්ද? The real meaning of Panathipatha (පස් පව් 1)

පානාතිපාතා සිල්පදය යනු කුමක්ද? The real meaning of Panathipatha (පස් පව් 1)

 පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

08. කුසලමූල පටිච්චසමුප්පාදය | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය | Daham Atuvawa

08. කුසලමූල පටිච්චසමුප්පාදය | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය | Daham Atuvawa

🔴 LIVE | Siyatha News | 12.00 PM | 27 - 11 - 2025

🔴 LIVE | Siyatha News | 12.00 PM | 27 - 11 - 2025

seth pirith (සෙත් පිරිත්) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith ❤️🙏

seth pirith (සෙත් පිරිත්) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith ❤️🙏

44.ගද්දුලබද්ධසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

44.ගද්දුලබද්ධසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

සතිමත් වීමෙන් ශරීරයේ සෛලයක් සෛලයක් පාසා  සිදුවන ධනාත්මක වෙනස I Episode 04...

සතිමත් වීමෙන් ශරීරයේ සෛලයක් සෛලයක් පාසා සිදුවන ධනාත්මක වෙනස I Episode 04...

#කට්ටඩින් ලවා පෙරේතයෝ භූතයෝ පන්නන්න ගියොත් ඔබට වෙන දෙය

#කට්ටඩින් ලවා පෙරේතයෝ භූතයෝ පන්නන්න ගියොත් ඔබට වෙන දෙය

නිදහසේ සැහැල්ලුවෙන් සුවයෙන් ජීවිතය විඳින්න ඇති හැකියාව, ලැබෙන ආකාරය #ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය

නිදහසේ සැහැල්ලුවෙන් සුවයෙන් ජීවිතය විඳින්න ඇති හැකියාව, ලැබෙන ආකාරය #ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය

දඩමස් කපුවාගේ ජීවිතේ අනතුරේ

දඩමස් කපුවාගේ ජීවිතේ අනතුරේ

මේ ඔබේ ගිනි ගන්නා ලෝකය නිවන මඟයි...| ආචාර්ය ගයනි රණසිංහ

මේ ඔබේ ගිනි ගන්නා ලෝකය නිවන මඟයි...| ආචාර්ය ගයනි රණසිංහ

පිණිබිදු මුතුමල් තුලින් එදා රටක් අවදි කල ස්වර්ණලතා කවීශ්වර අද ?

පිණිබිදු මුතුමල් තුලින් එදා රටක් අවදි කල ස්වර්ණලතා කවීශ්වර අද ?

සම්බුදු ගුණවරුණ - නෙල්ලිගල හාමුදුරුවන්ගේ දේශනාව

සම්බුදු ගුණවරුණ - නෙල්ලිගල හාමුදුරුවන්ගේ දේශනාව

ඔබ තෙරුම් ගත යුතු උතුම් සිරි සද්ධර්මය..

ඔබ තෙරුම් ගත යුතු උතුම් සිරි සද්ධර්මය..

හදිසි ආපදා තත්වය ගැන කතා කරන්න ජනපති මේ දැන් පාර්ලිමේන්තුවට එයි. විපක්ෂය හොඳටම ඇවිස්සෙයි

හදිසි ආපදා තත්වය ගැන කතා කරන්න ජනපති මේ දැන් පාර්ලිමේන්තුවට එයි. විපක්ෂය හොඳටම ඇවිස්සෙයි

වයසට යනකොට අමතක වෙන්නේ ඇයි ? | සම්පූර්ණ වැඩසටහන | #aginghealth

වයසට යනකොට අමතක වෙන්නේ ඇයි ? | සම්පූර්ණ වැඩසටහන | #aginghealth

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]