Kaviyak Wage Vindinawa Karaoke with Lyrics | Asanka Priyamantha Peiris Karaoke
Автор: DTEC MUSIC
Загружено: 2021-05-10
Просмотров: 25678
කවියක් වගේ විදිනවා
පවනක් වගේ දැනෙනවා
මුහුදක් වගේ කැළඹිලා
සුවදක් වගේ ආදරේ..//
සුමුදුයි වදන් අරුතක් නැතත්
බොලඳයි නමුත් සොඳුරුයි හැඟුම්
සොඳුරුයි හඟුම් සොඳුරුයි හඟුම්
කවියක් වගේ.....
කඳුළුත් පිරෙයි හසරැල් ගලයි
ඉවසුම් නොවෙයි සොඳුරුයි හඟුම්
සොඳුරුයි හැඟුම් සොඳුරුයි හැඟුම්
කවියක් වගේ විඳිනවා.....
කවියක් වගේ.....
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: