Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Bybit Trading for Beginners 2025 | FULL GUIDE | Sinhala

Автор: Shenal Space

Загружено: 2025-03-28

Просмотров: 4251

Описание:

Register on Bybit: https://partner.bybit.com/b/shenaledu

Referral code: SHENALEDU

Bybit Trading Course (10 Hours) Sinhala:    • Bybit Trading for Beginners 2025 | FULL GU...  

How to Create Bybit Account Sinhala:    • How To Create Bybit Account 2025 | Sinhala  

Register on Binance: https://accounts.binance.com/en/regis...

Referral code: 81580654

Binance Trading Course (10 Hours) Sinhala:    • Binance Trading for Beginners 2025 | FULL ...  

How to Create Binance Account Sinhala:    • How To Create Binance Account 2025 | Sinhala  

Telegram group: https://t.me/shenaledu

Patreon:   / shenalspace  

Register on Kucoin: https://www.kucoin.com/r/af/rJ2KJTK

Referral code: rJ2KJTK

Register on Gate: https://www.gate.com/share/ulhnawtw

Referral code: UlhNAwtW

Register on Mexc: https://promote.mexc.com/a/BgQmxaIb

Referral code: mexc-howinu

Kucoin Tutorial Sinhala:    • KuCoin Tutorial for Beginners 2025 | FULL ...  

Gate Tutorial Sinhala:    • Gate Tutorial for Beginners 2025 | FULL GU...  

Mexc Tutorial Sinhala:    • MEXC Tutorial for Beginners 2025 | FULL GU...  

⚠️ කරුණාකර මෙහි ඇති අවදානම් පිළිගැනීමේ දැන්වීම හොදින් කියවා, එහි ඇති කරුණු වලට එකඟ වන්නේනම් පමණක් මගේ Video සහ අන්තර්ගතයන් නරඹන්න. එම දැන්වීම නොකියවා මගහරීමෙන් ඔබට සිදුවන පාඩු / අලාභ සදහා මම වගකිවයුතු නැත.

Risk Disclaimer එක ආරම්භය

⚠️ Risk Disclaimer | අවදානම් පිළිගැනීමේ දැන්වීම

🔹 මගේ Video හෝ අන්තර්ගත වලදී ඔබ සමග බෙදා ගන්නා සහ ඔබට ඉදිරිපත් කරන සියලුම කරුනු අධ්‍යාපනික හා තොරතුරුමය අරමුණු සඳහා පමණක් වේ. Video / Post වලදී මා විසින් පල කරන අදහස් සියල්ලම මගේ පෞද්ගලික අදහස් වන අතර, ඒවා මූල්‍ය, ආයෝජන හෝ වෙළඳ උපදෙස් ලෙස සලකනු නොලැබිය යුතුය.

Cryptocurrency සහ කොටස් වෙළඳපොළ ආයෝජන වලදී ඉතා වැඩි අවදානමක් පවතී, වැරදි ලෙස සිදු කරන ආයෝජන හෝ වෙනත් හේතු නිසා ඔබගේ මුදල් අහිමි විය හැකි බව කරුණාවෙන් සලකන්න.

ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර, ඔබ ඔබේම පර්යේෂණයක් සිදු කිරීම හෝ වෘත්තීය මූල්‍ය උපදේශකයකුගෙන් උපදෙස් ලබාගැනීම කටයුතු කරන්න.

මම ඔබ සමග කිසිම හේතුවක් මත, කිසිදු අවස්තාවකදී, Call / Message හෝ වෙනත් ක්‍රමයක් මගින් පුද්ගලිකව සම්බන්ධ නොවන අතර ඔබගෙන් මුදල් හෝ පුද්ගලික තොරතුරු (Password සහ එවැනි සංවේදී තොරතුරු) ඉල්ලා සිටින්නේ නැත.

මගේ නම සහ චායාරූපය භාවිත කරමින්, ඔබට උදවුකරනවා යැයි හෝ වෙනත් දේ පවසමින්, උපක්‍රමශීලීව ඔබව සම්බන්ධ කරගැනීමට උත්සහ කරන වංචාකරුවන් බහුලව සිටින බැවින්, ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න !

ඔබගේ සියලුම මූල්‍ය තීරණ සඳහා වගකීම සම්පූර්ණයෙන්ම ඔබසතු අතර ඔබට සිදුවන කිසිදු මූල්‍යමය හෝ වෙනත් අලාභ සඳහා මම වගකිවයුතු නොවේ.

🤝 හවුල්කාරිත්ව දැන්වීම

මෙම නාලිකාවේ ඇති සමහර සබැඳි (links) හවුල්කාරිත්ව සබැඳි (affiliate links) වේ. ඔබ එම සබැඳි මත ක්ලික් කර ක්‍රියාත්මක වුවහොත් — උදාහරණයක් ලෙස ලියාපදිංචි වීම, තැන්පතු කිරීම හෝ මිලදී ගැනීමක් සිදු කරන්නේ නම් — ඔබට අමතර පිරිවැයක් නොමැතිව මට කමිෂන් එකක් ලැබිය හැක.

ඔබගේ පුද්ගලික තොරතුරු සහ දත්ත එම වේදිකාවන්හි (third-party) privacy policy එකට අනුව කළමනාකරණය වන අතර, එහි ඇති කිසිඳු ගැටලුවකට හෝ අවාසියකට මම වගකිව නොහැක. (විශේෂයෙන්ම Crypto Exchanges වල ආරක්ෂාව සම්බන්ධව මට සහතික විය නොහැකියි)

කරුණාකර ඔබගේම විනිශ්චය අනුව සහ අවධානයෙන්ම මෙම affiliate සබැඳි භාවිත කරන්න.

🔐 Crypto Exchanges වල ආරක්ෂාව හෝ පැවැත්ම ගැන මට වගකියන්න බෑ.. ඒ නිසා ඔයාගෙ Cryptocurrency Crypto Exchange වල තියාගන්න එපා,Cryptocurrency තියාගන්න ලෝකෙ තියන ආරක්ෂිතම විදිහ තමයි Hardware Wallets.. Trade කරන්න අවශ්‍යම ප්‍රමාණය විතරක්, අවශ්‍ය වෙලාවට පමණක් Exchanges වල තියෙද්දි, පුලුවන් තරම් ඔයාගෙ Crypto Hardware Wallet එකක ආරක්ෂිතව තියාගන්න. Hardware Wallets Buy කරන්න පුලුවන් ලෝකයේ ප්‍රසිද්ධ වේදිකාවන් කීපයක් මම මෙතන දානව, ඊට අමතරව Hardware Wallets ගැන මම නිර්මාණය කරපු ගොඩක් Video මම YouTube එකේ දාල තියනව

Buy Safepal Hardware Wallets: https://www.safepal.com/en/store?ref=...

Buy Ledger Hardware Wallets: https://shop.ledger.com/?r=60d0956d9740

Cryptocurrency සම්බන්ද වංචාවන්ගෙන් ආරක්ෂාවෙන විදිහ ගැන මම නිර්මාණය කරපු Video එක අනිවාරෙන්ම බලන්න

   • Crypto වංචා වලට ගොදුරක් වෙන්න එපා! ආරක්ෂිත...  

අවසන් යාවත්කාලීන කිරීම 2025 වසරේ නොවැම්බර් මස 17 වන සඳුදා

Risk Disclaimer එක අවසානය

#bybit #bybittrading #bybitsinhala #bybittutorial #bybittradingbot #bybitp2p #bybitlaunchpad #binance #binancetrading #binancesinhala #sinhala #bitcoin #bitcointrading #bitcoinsinhala #binancecourse #binancecoursefree #binancespot #binancefutures #binancebot #binancecopytrading #copytrading #binancesupport #bitcointrade #blockchain #bitcoinbuy #bitcoinmoney #onlinemoney #onlinejobs #onlinejob #btc #btctrading #btctrade #btcsinhala #binancegrid #binancegridsinhala #binancetradingbot #binancestaking #bitcoinmining #binancemoney #binancevault #bnbvault #binancep2p #binancepay #binanceweb3 #web3 #airdrop #binanceaccount #account #kyc #binancekyc #binancecard #halving #bitcoinhalving #btchalving #margin #binancenft #fantoken #binanceearn #launchppol #launchpad #solstaking #solanastaking #ethstaking #binanceloans #cryptoloans #investment #cryptoinvestment #binanceacademy #api #id #cryptostaking #proofofwork #proofofstake #staking #btcusdt #usdt #usdc #eth #ada #bnb #sol #binanceguide #binanceweb3wallet #binanceweb3 #Beginners

Bybit Trading for Beginners 2025 | FULL GUIDE | Sinhala

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Трейдинг когда мало денег: как разогнать маленький депозит?

Трейдинг когда мало денег: как разогнать маленький депозит?

How to Earn Money with Artificial Intelligence (AI)? | Dr. Hiran Amarasekara | CEO Podcast EP 08

How to Earn Money with Artificial Intelligence (AI)? | Dr. Hiran Amarasekara | CEO Podcast EP 08

Bybit Spot Trading for Beginners | Full Sinhala Tutorial

Bybit Spot Trading for Beginners | Full Sinhala Tutorial

Трейдинг с нуля: объяснил ПРОСТО каждую деталь

Трейдинг с нуля: объяснил ПРОСТО каждую деталь

Binance Trading for Beginners 2025 | FULL GUIDE | Sinhala

Binance Trading for Beginners 2025 | FULL GUIDE | Sinhala

Mega Hits 2025 🌱 The Best Of Vocal Deep House Music Mix 2025 🌱 Summer Music Mix 2025 #4

Mega Hits 2025 🌱 The Best Of Vocal Deep House Music Mix 2025 🌱 Summer Music Mix 2025 #4

ගෙදර ඉඳන් සල්ලි හොයන්න හරියනම ක්‍රමය | Binance Copy Trading Step by Step Tutorial with Proof

ගෙදර ඉඳන් සල්ලි හොයන්න හරියනම ක්‍රමය | Binance Copy Trading Step by Step Tutorial with Proof

වෙන අයගෙ videos වලින් මාසෙට ලක්ශ ගනන් හොයන්න පුලුවන් ලේසිම විදිය 💰| man who earn from youtube 💰

වෙන අයගෙ videos වලින් මාසෙට ලක්ශ ගනන් හොයන්න පුලුවන් ලේසිම විදිය 💰| man who earn from youtube 💰

Bybit physical Card එක දැන් FREE ගෙදරටම + 🎁 150 USDT

Bybit physical Card එක දැන් FREE ගෙදරටම + 🎁 150 USDT

Bybit Physical Card දැන් Order කරන්න බැරිද? | Bybit Physical Card Unboxing Sinhala

Bybit Physical Card දැන් Order කරන්න බැරිද? | Bybit Physical Card Unboxing Sinhala

Bot Trading  සිංහලෙන් |  මේ කාලේ Spot කරන්න හොදම අවස්ථාව | Peoeye

Bot Trading සිංහලෙන් | මේ කාලේ Spot කරන්න හොදම අවස්ථාව | Peoeye

Bybit Futures Trading for Beginners | Full Sinhala Tutorial

Bybit Futures Trading for Beginners | Full Sinhala Tutorial

Crypto Staking Sinhala Tutorial | Native Staking, Liquid Staking & DeFi Lending for Beginners

Crypto Staking Sinhala Tutorial | Native Staking, Liquid Staking & DeFi Lending for Beginners

🟢 ФЬЮЧЕРСЫ: ЛУЧШАЯ СТРАТЕГИЯ ДЛЯ НАЧИНАЮЩИХ. Трейдинг Обучение с Нуля

🟢 ФЬЮЧЕРСЫ: ЛУЧШАЯ СТРАТЕГИЯ ДЛЯ НАЧИНАЮЩИХ. Трейдинг Обучение с Нуля

100$/day | පොඩි එකක් තියෙන අයට Trading කරන්න හොදම strategy එක | SL Trading Academy

100$/day | පොඩි එකක් තියෙන අයට Trading කරන්න හොදම strategy එක | SL Trading Academy

Future Trading - Part 01  | Sinhala | 36th Video

Future Trading - Part 01 | Sinhala | 36th Video

Deep Feeling Mix 2025 - Deep House, Vocal House, Nu Disco, Chillout | Emotional / Intimate Mood

Deep Feeling Mix 2025 - Deep House, Vocal House, Nu Disco, Chillout | Emotional / Intimate Mood

ඇයි මේ පාර Alt coin කලින් තරම් up නොවුනේ | Q & A

ඇයි මේ පාර Alt coin කලින් තරම් up නොවුනේ | Q & A

අමතර මුදලක් හොයන්න Passive Income ක්‍රම 5ක් | Personal Finance | Sri Lanka

අමතර මුදලක් හොයන්න Passive Income ක්‍රම 5ක් | Personal Finance | Sri Lanka

මෙන්න මෙහෙම Trade කරලා ජීවිතේ විදින්න | Ashen Pannila

මෙන්න මෙහෙම Trade කරලා ජීවිතේ විදින්න | Ashen Pannila

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]