ඔබ මවිත කරවන කෙට්ටු අයට මහත් වෙන්න රටඉඳි වලින් විශ්මිත බෙහෙතක් ගෙදරදිම මෙහෙම හදා ගන්න
Автор: 3N (Videos)
Загружено: 2019-06-11
Просмотров: 313052
රටඉඳි කියන්නේ කවුරුත් කැමති කෑමක්.ඒ වගේම රසවත් පළතුරක්. මේවා ගුණදායකයි කියලා කවුරුත් දන්නවා. ඒ අතරේ නොදන්නා ගුණ රැසක් මේ රට ඉඳිවල තියෙනවා. විටමින් සහ ඛණිජ ලවණ වලින් පොහොසත් රටඉඳි ශක්තිය වැඩි කරනවා වගේම සිරුරට ගුණදායක බොහෝ දේවල් දෙනවා. මන් කෙට්ටුයි මන් කෙට්ටුයි කිය කියා නාහෙන් අඩන් නැතුව,,,,,,,,,,,කෙට්ටු අයට මහත් වෙන්න රටඉදි වලින් විශ්මිත බෙහෙතක් ගෙදරදිම මෙහෙම හදා ගන්න...,,,😊😊
තව වීඩියෝස් බලන්න 👇
/ @3n.videos.
Contact swbnpk@gmail.com
Subscribe Us On / @3n.videos.
Thanks For Watching Like , Share & Comment if you like this video Don't Forget to Subscribe Us,
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: