ගුද මාර්ගය පහත් වීම (Rectal prolapse) ගැන ඔබ දැනගත යුතු දේ 5ක් - මහාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ
Автор: Colombo Surgeon
Загружено: 2023-10-06
Просмотров: 20947
Rectal prolapse කියන්නේ මොකක්ද?
Rectal prolapse ඇතිවෙන්න හේතු මොනවාද?
මේ රෝගයේ ලක්ෂණ මොනවාද?
මේ රෝගය හඳුනාගන්න අවශ්‍ය පරීක්ෂණ මොනවාද?
Rectal prolapse වලට ප්‍රතිකාර කරන්නේ කොහොමද?
විශේෂඥ ශල්‍ය වෛද්‍ය දක්ෂිත වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන. ශ්‍රී ලංකා ජාතික රෝහලේ (කොළඹ) විශේෂඥ ශල්‍ය වෛද්‍ය, සහ කොළඹ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්ය
www.colombosurgeon.com
Music by Bensound.com/free-music-for-videos
License code: 9IOCEXM0UF7I7U5J
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: