Arduino Sinhala Lesson 1 (ආඩුඊනෝ සිංහලෙන්, පළමු පාඩම)
Автор: Kishan Rajamanthri
Загружено: 2020-04-17
Просмотров: 2432
Arduino බෝඩ් එක, විවිධ සෙන්සර් හා මොඩියුල හදුනාගැනීම මෙන්ම නිවැරදිව මෘදුකාංග ඉන්ස්ටෝල් කර මූලික වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම සම්බන්ධව කෙරුනු පාඩමකි.
අ.පො.ස. උසස් පෙළ 11 වැනි ඒකකයට අදාළව විෂය කරුණු ආවරණය කර ගැනීම සදහා මෙන්ම, ආඩුඊනෝ පිළිබදව ඉගෙනීමට කැමති කාහටත් අවශ්‍ය දැනුම ලබා ගැනීමට මෙම වීඩියෝව යොදාගැනීමට පුළුවන.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: