Chirantha l Naari නාරි [Official Audio]
Автор: Chirantha Vishwajith
Загружено: 2023-05-31
Просмотров: 792
Official audio for “Naari නාරි ” by Chirantha
mp3 download : https://drive.google.com/file/d/1k5fI...
Artiste :Chirantha Vishwajith
Lyrics : Pathum Wedagedara
Melody/Music : Chirantha Vishwajith
Music Programed /Mixed & Mastered by Chirantha Vishwajith
Backing Vocals :Ayesha Nishamalie/Chirantha Vishwajith
Guitar & Keys :Chirantha Vishwajith
Lyrics
නාරි මනහාරි මා හද පෑරී නෑ කාරී
ප්‍රේමී දඟකාරී මක්කට වෙනවද සෝමාරි
යාවී ගත නෑවී මීවිතටම මා හිත පැටලී
පේවී මම ඉන්නම් දේවී නටමුද කංකාරී
නාරී මේ හද නෑ පෑරී නාරි
යාවී රුවටම ඔය රුවටම හිත යාවී //
නීල වරන ගෙන අඩ නේත්‍රාවෙන්.
පපුව පුරා ඇඳුනු මධු මාත්‍රාවෙන්
පෙම් හිත කොඳුරන ඒ ආශාවෙන්
සිල් බඳිනා මේ හද අනුරාගෙන්
සංකර හිත මත් කර
නුරාවනී මන බන්ධන
දගකර මා ලංකර
සරාගිනී මා සනසන
මල් මන්දාර සුවඳට පේවී
තිසරුන් දෑල පපුවට තෙරපී
විල්ලුද සේල් අත අත නෑරී
සුරා නුරා දෙතොලග දැවටී
අංජන රූ මුව දෙතොලග දැවටන
ආලය සුවඳකි හද මා සනසන
දෙහිතක් ලග හිද නුඹ ප්‍රේමය පවසන
සංසුන් හදවත චංචල වි වෙනතක
සංකර හිත මත් කර
නුරාවනී මන බන්ධන
දගකර මා ලංකර
සරාගිනී මා සනසන
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: