Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඔරලෝසු සම්බන්ධ බුද්ධි පරීක්ෂණ ගැටළු IQ

Автор: EXAMS LANKA - විභාග පිටුව

Загружено: 2020-10-15

Просмотров: 26760

Описание:

ශ්‍රී ලංකාවේ දක්ෂතම බුද්ධි පරීක්ෂණ ගුරුවරයා වන නීතිඥ ඩිලාන් සුරංග අමරසිංහ සර් (0777378154) උගන්වන දිවයිනේ හොඳම තරග විභාග පන්තිය මෙය වේ.

ඩිලාන් සුරංග අමරසිංහ සර් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු වන අතර නීතිය පිළිබඳ උපාධිධාරියෙකු ද වේ. තවද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරියෙකු ද වේ. එසේම රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ නිලධාරීයෙක් සහ කථිකාචාර්යවරයකු ලෙස ද රජයේ ජාතික පාසල් ආචාර්යවරයකු ද ලෙසද කටයුතු කරන එතුමා පෞද්ගලික උපකාරක පන්ති ක්ෂේත්‍රයේ වසර 20 ක අත්දැකීම් ඇත්තෙකි.

පරිපාලන සේවා සීමිත විභාගය, අධ්‍යාපන පරිපාලන සේවා සීමිත විභාගය, ග්‍රාම නිලධාරී විභාගය, කළමනාකරණ සේවා නිලධාරී විභාගය, උපාධි ගුරු විභාග, බැංකු විභාග, පොදු සේවා විභාගය ආදී බොහෝ තරග විභාග සඳහා පන්ති පැවැත්වේ.

Fb ගෲප් එක..
Government Exams Online School

  / 27269.  .

⛔ පන්තිය තුළ පහත බුද්ධි පරීක්ෂණ කොටස් ආවරණය කෙරේ.

〽️ දුර, කාලය හා වේගය ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ සංකරණ ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ සංයෝජන ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ අනුපාත ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ අවුරුදු, මාස හා දින ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ ප්‍රතිශත ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ වයස ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ වාචික තර්කනය ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ සංඛ්‍යා ජාල ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ දාදු කැට ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ බන්ධන ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ වචන ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ අවකාශීය තර්කනය ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ රහස් භාෂා ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ කුලක හා සම්භාවිතාව ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ ප්‍රකාශන නිගමන ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ සංඛ්‍යා රටා ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ ගැලීම් සටහන් ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ සංඛ්‍යා ආශ්‍රිත අදහස් ප්‍රකාශ කිරීම ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ විශ්ලේෂණාත්මක තර්කනය ආශ්‍රිත බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ නවතම ගැටළු ආකාරයෙන් ඉදිරිපත් කෙරෙන සහ වෙනත් ආකාර වල බුද්ධි පරීක්ෂණ ගැටළු.

〽️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ( Past Papers) බොහෝ ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.

〽️ ආදර්ශ හා අනුමාන ප්‍රශ්න පත්‍ර (Model Papers) සඳහා පිළිතුරු ලිවීමට සලස්වා ඒවා සාකච්ඡා කිරීම.

🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

දිනක ලස්සනට
පිපෙන්නට අවැසි නම්
හරිම තැන පැළ වෙන්න...

නීතිඥ ඩිලාන් සුරංග අමරසිංහ සර්

🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅




Tags

#IQ
Dilan Sir
Dilan Suranga Amarasinghe Sir
IQ Test
IQ
Past Papers
MSO
SLAS
SLEAS
Management Assistant
බුද්ධි පරීක්ෂණ
ඩිලාන් සර්
ඩිලාන් සුරංග අමරසිංහ සර්
කළමනාකරණ සහකාර
පරිපාලන සේවා
අධ්‍යාපන පරිපාලන සේවා
ග්‍රාම නිලධාරී
සෞඛ්‍ය කළමනාකරණ සහකාර
ගුරු විභාග
දකුණු බස්නාහිර උතුරු මැද පළාත් ගුරු විභාගය
GS exam
Teaching Exams
GK
General knowledge
iq very easy
පසුගිය ප්‍රශ්න පත්‍ර
dot
ප්‍රශ්න පත්‍ර
Exam papers
Law Entrance
LLB entrance
OUSL
IQ Class
short method
කෙටි ක්‍රම
iq sinhala
exams
limited exam
open exam

ඔරලෝසු සම්බන්ධ බුද්ධි පරීක්ෂණ ගැටළු IQ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Oralosu Gatalu | ඔරලෝසු ආශ්‍රිත ගැටළු | Clock Related Problems | IQ | Part 01

Oralosu Gatalu | ඔරලෝසු ආශ්‍රිත ගැටළු | Clock Related Problems | IQ | Part 01

Саботаж в правительстве Путина / Преемник взял власть в свои руки

Саботаж в правительстве Путина / Преемник взял власть в свои руки

ඔරලෝසු සම්බන්ධ IQ ගැටලු | MSO | Government exam | Gramaniladari | IQ | Chavi de mel |

ඔරලෝසු සම්බන්ධ IQ ගැටලු | MSO | Government exam | Gramaniladari | IQ | Chavi de mel |

ඉහල යාම් හා රූරා වැටීම් ආශ්‍රිත කෙටි ක්‍රමය.

ඉහල යාම් හා රූරා වැටීම් ආශ්‍රිත කෙටි ක්‍රමය.

IQ Sinhala lessions | SLAS, SLES,LLB | Tutorial |රජයේ තරඟ විභාග සඳහා දුර, කාලය සහ වේගය ආශ්‍රිත ගැටළු

IQ Sinhala lessions | SLAS, SLES,LLB | Tutorial |රජයේ තරඟ විභාග සඳහා දුර, කාලය සහ වේගය ආශ්‍රිත ගැටළු

Iq past papers questions sinhala SLAS/ SLEAS/SLACS/SLPS/SLSS - speed revision  බුද්ධි පරීක්ෂණ බන්ධන

Iq past papers questions sinhala SLAS/ SLEAS/SLACS/SLPS/SLSS - speed revision බුද්ධි පරීක්ෂණ බන්ධන

ඔරලෝසු ගැටලු එක පොකුරට | oralosu gatalu | iq | easy method

ඔරලෝසු ගැටලු එක පොකුරට | oralosu gatalu | iq | easy method

රජයේ විභාග වලට අහන ඔරලෝසු සම්බන්ධ ගැටලු | Part 01 | Government Exam Sri Lanka | iq lessons sinhala

රජයේ විභාග වලට අහන ඔරලෝසු සම්බන්ධ ගැටලු | Part 01 | Government Exam Sri Lanka | iq lessons sinhala

SLAS IQ - දාදු කැට ගැටළු තත්පර 10න් හදමු (Dice Problems)

SLAS IQ - දාදු කැට ගැටළු තත්පර 10න් හදමු (Dice Problems)

තර්ක සම්බන්ධ ගැටළු විසඳීම - Part 01

තර්ක සම්බන්ධ ගැටළු විසඳීම - Part 01

IQ Sinhala lessions | රජයේ තරඟ විභාග සඳහා මිනිස් දින / මිනිස් පැය  ආශ්‍රිත ගැටළු

IQ Sinhala lessions | රජයේ තරඟ විභාග සඳහා මිනිස් දින / මිනිස් පැය ආශ්‍රිත ගැටළු

I.Q වර්ගඵලය හා අනුපාත කෙටි ක්‍රමයෙන්.

I.Q වර්ගඵලය හා අනුපාත කෙටි ක්‍රමයෙන්.

IQ - Clock Related Problems 01 | Oralosu Gatalu | ඔරලෝසු ආශ්‍රිත ගැටළු | SLAS SLEAS SLTES Exams

IQ - Clock Related Problems 01 | Oralosu Gatalu | ඔරලෝසු ආශ්‍රිත ගැටළු | SLAS SLEAS SLTES Exams

රහස් භාෂාව ආශ්‍රීත IQ ගැටලු | අනුමාන ප්‍රශ්න | කළමනාකරණ සේවා නිලධාරී විභාගය | අනිවාර්යයෙන් බලන් යන්න

රහස් භාෂාව ආශ්‍රීත IQ ගැටලු | අනුමාන ප්‍රශ්න | කළමනාකරණ සේවා නිලධාරී විභාගය | අනිවාර්යයෙන් බලන් යන්න

පරතරය සහ කණු ගණන සෙවීම | රජයේ තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණ ගැටළු | IQ

පරතරය සහ කණු ගණන සෙවීම | රජයේ තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණ ගැටළු | IQ

IQ magic tricks part 01 බුද්ධි පරීක්ෂණ කෙටි ක්‍රම 1 කොටස / SLAS/SLEAS/SLFS/common exam/aptitude exam

IQ magic tricks part 01 බුද්ධි පරීක්ෂණ කෙටි ක්‍රම 1 කොටස / SLAS/SLEAS/SLFS/common exam/aptitude exam

ප්‍රතිශත සම්බන්ධ ගැටළු විසදීම IQ exams

ප්‍රතිශත සම්බන්ධ ගැටළු විසදීම IQ exams

අසුන් ගැනීම ආශ්‍රිත IQ ගැටලු | Government exam | MSO | Gramaniladari | IQ | Chavi de mel

අසුන් ගැනීම ආශ්‍රිත IQ ගැටලු | Government exam | MSO | Gramaniladari | IQ | Chavi de mel

ත්‍රිකෝණ ගණන සෙවීම - Counting Triangles

ත්‍රිකෝණ ගණන සෙවීම - Counting Triangles

IQ Sinhala Number Networks /sankya jala keti krama for SLAS, SLEAS, SLES,IRD & foreign service etc.

IQ Sinhala Number Networks /sankya jala keti krama for SLAS, SLEAS, SLES,IRD & foreign service etc.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com