ලස්සන හදවතක් තියෙන සුන්දර මුනිවරයෙක්🙏🏻 | Ven.welimada saddhaseela thero
Автор: Mahamevnawa Galle
Загружено: 2024-07-12
Просмотров: 9318
"සුඛාතේ සමණ ඡායා"🙏🏻
'ස්වාමීනී, ඔබවහන්සේගේ සෙවනැල්ලත් මට සැපයකි.' 🪔
බුදුරජාණන් වහන්සේගෙන් හද මඬලින් උපන්නා වූ ඖරස පුත්‍ර වූ ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රේෂ්වර වූ අත්‍යන්ත පාරිශුද්ධ ගුණ බලයෙන් ගෞතම බුදු සසුන ඒකාලෝක කළ රාහුල භද්‍ර මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා ඇල්පිටිය මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන්නට යෙදෙන
🔴ශ්‍රී රාහුල භද්‍ර මහා සෑය🙏🏻
ශ්‍රී රාහුල මහා සෑයේ ඉදිකිරීම් සඳහා දැන් ඔබටත් දායකත්වය ලබා දී සදානුස්මරණීය පුණ්‍ය නිධානයක් ඔබ සතු කරගත හැක.
📌ගිණුමේ නම :- චෛත්‍ය සංවර්ධන කමිටුව
📌ගිණුම් අංකය :- 92098575
📌බැංකුව :- ලංකා බැංකුව
📌ශාඛාව :- ඇල්පිටිය
▶️චෛත්‍ය සංවර්ධන කමිටුව, මහමෙව්නාව භාවනා අසපුව, බටුවන්වෙන, ඇල්පිටිය.
විමසීම් 076 88 47 482
#shraddhatv #Elpitiya #saddhaseela_thero #රාහුල_මහ_රහතන්_වහන්සේ #mahamevnawa #saddhaseela_thero #mahamevnawaasapuwa #පින #rahula_maharahathan_wahanse #rahula_maha_seya #rahula_seya
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: