Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Episode 57 කෘමි විකර්ෂකයක් දිලීර නාශකයක් බැක්ටීරියා නාශකයක් ප්‍රතිජීවකයක් | All in one Solution.

Автор: ඉසිවරයා - Isiwaraya

Загружено: 2021-07-29

Просмотров: 303741

Описание:

අපව SUBCRIBE කර මෙවැනි වීඩියෝ නැරඹීමට එකතු වෙන්න.

How to make Insecticide, Pesticide , Fungicide , Antibiotics Miracle All in one Solution.
වගා කටයුතු සිදුකරන විට ඒ ඒ බෝග වලට විවිධ රෝග හා පළිබෝධක හානි පැමිණේ. ඒවා අහිතකර කෘමීන්, දිලීර, බැක්ටීරියා, වෛරස් නිසා ඇතිවේ. මෙම තත්වයන් පාලනය කිරීමට හිතකර ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කළ හැක. මේ එසේ හිතකර ක්ෂුද්‍රජීවීන් යොදාගෙන ඒ තත්වයන් සියලු සමනය කර ගැනීමට හැකි ද්‍රාවණයකි. අනෙකුත් කෘමි විකර්ෂක භාවිතා කරන අතර තුර මෙයද භාවිකා කළ හැකියි. විශේෂයෙන් රෝගාබාධ වගාවට පැමිණ හානි පමුණුවන්නට මත්තෙන් මෙම සියලු විකර්ෂක භාවිතා කිරීමෙන් ඉතා ඉහල ප්‍රථිඵල අත්වේ.

෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එ‍දිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම බනු ඇත ෴ "දිලිප්ගෙන් ඔබේ ගෙවත්තට වැඩසටහන" isiswaraya - ඉසිවරයා YOU TUBE නාලිකාව ඔස්සේ නරඹන්න.    • නිවසේදී හොඳම කොම්පොස්ට් පොහොර සාදාගන්නේ කෙ...  
Contact Us
Page - www.facebook.com/isiwaraye
Blog - www.isiwaraya.blogspot.com
Email - isiwaraya@gmail.com
WhatsApp/Viber/Ph - 0718423351

Key Words
#Agriculture #Homegardeningsinhala #Organic #Gardening #ගෙවතුවගාව,

Episode 57 කෘමි විකර්ෂකයක් දිලීර නාශකයක් බැක්ටීරියා නාශකයක් ප්‍රතිජීවකයක් | All in one Solution.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කන්දේගම මහතාගෙන් සුපිරි දියර පොහොරක් @kandemahagamaya  #පොහොර #kandemahagamaya #Thilakkandegama

නීතිපතිගැන කැබිනට් මණ්ඩලයේ අවසන් තීන්දුව මෙන්න

කාබනික කෘමිනාශක වර්ග සකස්කිරිම හා වගාවට යෙදීම Formulation of organic insecticides kruminasaka

ඉගුරු සිටුවීමට අවශ්‍ය ප්‍රමානයෙ කැබලි වලට නිවැරදිව කපාගන්නා අකාරය 🫚🌾 #iguru

මේ කෘමි විකර්ෂකය මිරිස් වගාවට භාවිතා කර සියලුම රෝග නසාලන්න

പച്ചക്കറികളിലെ കീടങ്ങളെ ഓടിക്കാം! ഫിഷ് അമിനോ ആസിഡ് ഉണ്ടാക്കുന്ന വിധം | How to Make Fish Amino Acid

කොහොඹ තෙල් වලින් කෘමි නාශක සහ දිලීර නාශකය නිවරදිව හදමු | How to Use Neem Oil As a Pesticide.

Old Bags, Big Tomatoes: A Tomato Growing Trick That Will Surprise Everyone.

කාබනික  දිලීර නාශකයක් ඉක්මනින් හදමු, How to make an Organic Fungicide to Your Home Garden

බටු ගෙඩි වල පණුවන් පාලනය කරන්නේ කොහොමද | how to control brinjal shoot & fruit borer #brinjal

Episode 9 කොලකොඩ කරන මයිටාවන් නසන අත්දුටු බෙහෙතක්| How to control plant mites (organic pest control)

10.බෝග වගාවක් වෙනුවෙන් පත්‍ර වලට වගේම මුලට යොදන්න පුළුවන් එකම පොහොර වර්ගය(Albert’s Solution)

මිරිස් වගාවෙදි කොළ කොඩ වීම පාලනය කරන අලුත්ම විදිය..

රජවරු තිරිහන් වෙන්න කෑ  පළතුර | ලෙඩරෝග නසන පළතුර | කාමරංගා වල ගුණ

ඔබේ මිරිස් වගාවේ දළු ඇඹරිලා, මල් හැලෙනවාද? මොන බෙහෙත ගැහුවත් පැළ මැක්කා පාලනය කරගන්න බැරි වෙලාද?

දියර පොහොරක්ලෙස  හා කෘමින් පලවා හැරිමට ළුණු  පොතු යොදාගන්න Use onion peels as liquid fertilizer

Miris Kola Koda Wenawada - මිරිස් කොළ කොඩ වෙනවද

කොහොඹ කොල නිස්සාරකය සාදා ගනිමු | How to make Neem Leaves extract at home

🥒💰 “I Earn 4 Million Rupees in Just 3 Months from Cucumber Farming

කොල කොඩවීමට බෙහෙත්. නයිමිරිස් කොල කොඩවීම. Naimiris kola kodavema.

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com