පේරාදෙණි සරසවියේ ගෙවුණු මගේ පළමු සතිය 🌺🌺 || 1st week at University Of Peradeniya ✨ ||
Автор: Life with Anjalee
Загружено: 2025-06-08
Просмотров: 4550
Hi යාලුවනේ! ❤️
මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ මගේ පේරාදෙණිය සරසවියේ පළමු සතියේ ආදරණීය මතක ටිකක්.
හැම දෙයක්ම අලුත්, විතරක් නෙවෙයි – සුන්දරයි 🌳🌤️
ඔයත් පේරාදෙණියට ආසයි කියලා හිතනවා. එහෙනම් මේ වීඩියෝව මුල සිට අග දක්වා බලන්න❤
👇 Comment එකක් දාන්න ඔයාගේ අදහසත් කියල❤️
📌 Subscribe කරන්න ❤
#universityofperadeniya #beautyofpera #university #universitylife #unigirl #srilankavlog #studyvlog #trending #viral #youtube
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: