Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

තොරණ් යාගය 4 Thoran Yagaya පහතරට නර්තන සම්ප්‍රධාය දෙවොල් මඩු ශාන්ති කර්මය

Автор: SriLanka culture dance танец dabahena dewalya

Загружено: 2026-01-12

Просмотров: 516

Описание:

තොරණ් යාගය
ලංකාවේ ගජබා රාජ සමයෙහි සොලී රට සේරමානම් රජුගේ සිරසේ හටගත් දොස් දුරු කිරීමට සිරිලකට සැපත් වූයේ පත්තිනි වන්දනාව මෙන්ම බුද්ධාගම ද ස්ථාපිත රාජ්‍යයක් වූ බැවිනි. දකුණු ලක රුවන්වැල්ලේ දී පැවැත්වූ මෙම ප්‍රථම දෙවොල් මඩුවේදී ගී, කවි ආදිය දෙමළ බසින් යුක්ත වූ නමුත්, පත්තිනි කෝල්මුර ගායනා පසු කාලයකදී හෙළ බසට නැඟුණ බව ද එතැන් සිට මෙම යාග ක්‍රමය දක‍ෂිණ ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූ බව ද පුරාවෘත්ත කථනයෙන් හෙළි වේ. මෙසේ ආරම්භ වූ ගම්මඩුව ශාන්තිකර්මයෙන් රංග මණ්ඩලය සරසන ප්‍රධාන සැරසිල්ල වන්නේ පත්තිනි තොරණය. මෙය නම් පත්තිනි දෙවියන්ගේ පූජාසනයයි. මකර තොරණ ලෙස ද හැඳින්වෙන මෙය රඹ පතුරු, හබරල කොළ, ගොක් කොළ කැටයමින් සරසන අතර උසින් හත් රියන් වේ. මෙහි විවිධ සතුන්ගේ රූප හා කැටයමින් ද, ලියවැල් ආදියෙන් ද සමන්විත වේ.

ප්‍රථම කොට යාග ඇදුරන් රඟ මඩලට විත් කඩතුරාවකින් වසා ඇති තොරණ අභියස සිට, තොරණ විස්තර කරන ශ්ලෝක ගායනා කරනු දැකිය හැකිය. එම ශ්ලෝකයන්ට සන්න ද ගායනා කෙරේ. ඒවා සංස්කෘත හෝ පාලි යන භාෂාවන්ගෙන් ලියවී ඇති අතර සාමාන්‍ය ජනයාට තේරුම් ගත නොහැකි ආකාරයෙන් ද ගායනා කරති. එමෙන්ම ඒවායේ සිංහල භාෂාව ඉතාම උසස් තත්ත්වයෙන් පවතින අතර සූක‍ෂමව එය අසා සිටින්නෙකුට අමතරව ඒවා වැටහෙන්නේ නැත.

මෙසේ ශ්ලෝක සන්න ද දක්වමින් තොරණ් යාගයේ කවි ද ගායනා කරයි. නමුත් ඒවා ආරම්භ වන්නේ බුදු ගුණ ගායනා කරමින් ය. එම එක් එක් පදයේ අර්ථයෙන් විස්තරාත්මකව සන්නයක් සේ ගායනා කරයි. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ බලි තොවිල් පිළිබඳව කළ අධ්‍යයනයේදී ප්‍රේම කුමාර ද සිල්වා දක්වන්නේ සිංහල ජන වහරේ ගොතන ලද කතාවන්ට නිර්ව්‍යාජත්වය හා යුක්ති සහගත බවක් බෞද්ධ සම්ප්‍රදායට ඈඳා ගනිමින් සිදු කරන බවයි (2000: 34-8). මන්ද තම ප්‍රධාන ආගම ලෙස බුද්ධාගම පිළිගන්නා මිනිස්සු, ඉන් නොලැඛෙන යාතුකර්මීය හා මානසික සහනය සොයා ගනු වස් අවශේෂ යාතුකර්මවලට යොමු වුවද, තමා බෞද්ධ වීමේ සවිඥානකත්වයෙන් මිදීමට නොහැකි වීම ද මීට හේතු පාදක වේ.


[ hello i am a professional dancer ] Sri Lankan Traditional ance [ dabahena dewalaya chenal link = [   • Sri Lankan Traditional Devil Dance - දහඅට ...  ] ] ✅CONTRIBUTING the ancient art heritage of sri lanka to the next generation IF YOU LIKE VEDIOS SUSCRIBE NOW MY YOUTUBE CHENAL ✅චැනලයට සාදරයෙන් පිලිගන්නවා අපේ උරුමය අපේ දේ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරදීම මෙහි මුලික අරමුනයි. අපේ දේ වෙනුවෙන් උරුමය රකින්න subscribe කරන්න . 🎬Watch our most recent videos    • #paththini narthanaya [#පත්තිනි නර්තනය]#ලස...   👥Facebook =Dabahena dewalaya face book page his at Traditional Performers SL has many traditional dance movements, covering the Traditional Srilankan female upcountry dances. Please follow Traditional Performers SL

~-~~-~~~-~~-~
Please watch: "GARA DEVIL SRI LANKAN TRADITIONAL DANCE | "ගරා යක්" ශාන්තිකර්මය 2023"
   • GARA DEVIL SRI LANKAN TRADITIONAL DANCE | ...  
~-~~-~~~-~~-~

තොරණ් යාගය 4 Thoran Yagaya පහතරට නර්තන සම්ප්‍රධාය දෙවොල් මඩු ශාන්ති කර්මය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Nuwantha Alwis | Judges Auditions | Sri Lanka's Got Talent S3 | Sirasa TV

Nuwantha Alwis | Judges Auditions | Sri Lanka's Got Talent S3 | Sirasa TV

Kavindu Dancing Academy | Judges Auditions | Sri Lanka's Got Talent S3 | Sirasa TV

Kavindu Dancing Academy | Judges Auditions | Sri Lanka's Got Talent S3 | Sirasa TV

තිලිණි සමඟ මිලාන් | Hiru Super Dancer Season 3 | FINAL 40 | Episode 17

තිලිණි සමඟ මිලාන් | Hiru Super Dancer Season 3 | FINAL 40 | Episode 17

Kavi Seepada (කවි සීපද) Janani Imathma | Derana Dream Star Season 12 | GRAND FINALE

Kavi Seepada (කවි සීපද) Janani Imathma | Derana Dream Star Season 12 | GRAND FINALE

Close Calls! Wild Elephant vs Vehicles on Sri Lankan Highways #elephantattack #elephant

Close Calls! Wild Elephant vs Vehicles on Sri Lankan Highways #elephantattack #elephant

කෝලම් දැක්කා මෙහෙමත් කෝලම් දැක්කේ නෑ | DR Dancing Troupe | Sri Lanka's Got Talent | Sirasa TV

කෝලම් දැක්කා මෙහෙමත් කෝලම් දැක්කේ නෑ | DR Dancing Troupe | Sri Lanka's Got Talent | Sirasa TV

දෙයියගෙ අලුත්ම ආතල් ටික 🤣🤣

දෙයියගෙ අලුත්ම ආතල් ටික 🤣🤣

#dewolmadu වාහල නැටුම🇱🇰 dancer   yass dananjaya/#wahala narthanaya   (dabahena dewalaya)sri lanka

#dewolmadu වාහල නැටුම🇱🇰 dancer yass dananjaya/#wahala narthanaya (dabahena dewalaya)sri lanka

තොරණ් යාගය 2 Thoran Yagaya පහතරට නර්තන සම්ප්‍රධාය දෙවොල් මඩු ශාන්ති කර්මය #gammadu shanthikarmaya

තොරණ් යාගය 2 Thoran Yagaya පහතරට නර්තන සම්ප්‍රධාය දෙවොල් මඩු ශාන්ති කර්මය #gammadu shanthikarmaya

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 304 | 15th January 2026 | Swarnavahini

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 304 | 15th January 2026 | Swarnavahini

17 01 2026 Zapewne wielu z Was czekało na ten utwór i to wykonanie!

17 01 2026 Zapewne wielu z Was czekało na ten utwór i to wykonanie!

Giri Devi | පහතරට ගිරි දේවි | Srilankan Traditional Dance | Choreography by Achini Upeksha

Giri Devi | පහතරට ගිරි දේවි | Srilankan Traditional Dance | Choreography by Achini Upeksha

මතු බුදුබව පතන පත්තිනි මෑනියෝ උපහාර කවි 01

මතු බුදුබව පතන පත්තිනි මෑනියෝ උපහාර කවි 01

කත්නෝරුව හිමිට බැනපු තොටවත්තගේ කණ පලයි..? #kathnoruvesiridammahimi

කත්නෝරුව හිමිට බැනපු තොටවත්තගේ කණ පලයි..? #kathnoruvesiridammahimi

ඇග කිළිපොළා යන වාහල කවි ගායනය | පහතරට අපේ නර්තන කලාව

ඇග කිළිපොළා යන වාහල කවි ගායනය | පහතරට අපේ නර්තන කලාව

WND / Mini new 2 - 13. 01. 2026.

WND / Mini new 2 - 13. 01. 2026.

හැන්දෑ සමයම 1 කොටස  low country dance raigama Tradition (hande samayama)

හැන්දෑ සමයම 1 කොටස low country dance raigama Tradition (hande samayama)

Mal Yahan Kavi | Shanthikarama Gayana Dewolmadu දෙවොල්මඩු |Sinhala Dancemusic srilanka,sinhala songs

Mal Yahan Kavi | Shanthikarama Gayana Dewolmadu දෙවොල්මඩු |Sinhala Dancemusic srilanka,sinhala songs

(#ගරායක් ශාන්තිකර්මය) 2010 බෙර වාදනය හිරිපිටියේ අජිත් මහතා devil dance   #gammadu g  []කීල ගරායක්

(#ගරායක් ශාන්තිකර්මය) 2010 බෙර වාදනය හිරිපිටියේ අජිත් මහතා devil dance #gammadu g []කීල ගරායක්

තොරණ් යාගය Thoran Yagaya පහතරට නර්තන සම්ප්‍රධාය දෙවොල් මඩු ශාන්ති කර්මය #gammadu shanthikarmaya

තොරණ් යාගය Thoran Yagaya පහතරට නර්තන සම්ප්‍රධාය දෙවොල් මඩු ශාන්ති කර්මය #gammadu shanthikarmaya

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com