අන් සැමට වඩා | Worship Song Cover
Автор: Sinhala Gospel Covers
Загружено: 2026-01-13
Просмотров: 1907
If this song blessed you, please LIKE this video and SUBSCRIBE to our channel [Sinhala Gospel Covers] for more Sinhala Christian songs and worship covers.
Lyrics:
අන් සැමට වඩා
ඔබට ආදරෙයි
අන් සැමට වඩා
ඔබට ස්තුති වේ
අන් සැමට වඩා
ඔබට ආදරෙයි
අන් සැමට වඩා
ඔබට ස්තුති වේ
සිතන්නට බැරි තරම්
කරුණා කලා
කියන්නට බැරි තරම්
ආදරේ කලා
සිතන්නට බැරි තරම්
කරුණා කලා
කියන්නට බැරි තරම්
ආදරේ කලා
ඇයි ජේසුනි මෙතරම්
මට ආදරේ කලේ
ඇයි ජේසුනි මෙතරම්
මට ආදරේ කලේ
මුළු ලොවට එපා වු මා
මුළු ලොවට එපා වු මා
අන් සැමට වඩා
ඔබට ආදරෙයි
අන් සැමට වඩා
ඔබට ස්තුති වේ
ලෝකයේ දේවල් මායාවකි
දුරදී පෙනෙනා මිරිගුවකි
ලෝකයේ දේවල් මායාවකි
දුරදී පෙනෙනා මිරිගුවකි
ඇයි ජේසුනි මෙතරම්
මට ආදරේ කලේ
ඇයි ජේසුනි මෙතරම්
මට ආදරේ කලේ
මුළු ලොවට එපා වු මා
මුළු ලොවට එපා වු මා
අන් සැමට වඩා
ඔබට ආදරෙයි
අන් සැමට වඩා
ඔබට ස්තුති වේ
අන් සැමට වඩා
ඔබට ආදරෙයි
අන් සැමට වඩා
ඔබට ස්තුති වේ
ඇයි ජේසුනි මෙතරම්
මට ආදරේ කලේ
ඇයි ජේසුනි මෙතරම්
මට ආදරේ කලේ
මුළු ලොවට එපා වු මා
මුළු ලොවට එපා වු මා
අන් සැමට වඩා
ඔබට ආදරෙයි
අන් සැමට වඩා
ඔබට ස්තුති වේ
අන් සැමට වඩා
ඔබට ආදරෙයි
අන් සැමට වඩා
ඔබට ස්තුති වේ
#SinhalaGeethika #SinhalaGospel #Jesus #WorshipSong #SinhalaChristian #KithunuGee #CoverSong #SriLankaGospel #SinhalaGospel #SinhalaGeethika #JesusSongs #WorshipCover
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: