Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඇන්ටාක්ටිකාවේ හිම අතර සැඟවුණු දරුණු රාක්ෂයින්ගෙ අභිරහස? | Monsters in Antarctica

Автор: TAG Knowledge

Загружено: 2025-05-07

Просмотров: 154921

Описание:

රුසියානු පරීක්ෂණ කණ්ඩායමක් ඇන්ටාක්ටිකාවේ VOSTOK වෝස්ටොක් කියන විලේ හැතැම්ම දෙකක් පොළොව ඇතුළට අයිස් සිදුරක් හාරලා එක පරීක්ෂණයක් කලා.

මේ පරීක්ෂණයේදී අවුරුදු මිලියන විස්සක් තිස්සේ හිරු එළිය වැටුන්නැති ජල ධාරාවක් හම්බෙන්න තව අඟල් කිහිපයයි හාරන තිබ්බේ, හැබැයි එකපාරටම ඉහළ පෘෂ්ඨය සමග තිබුණු සම්බන්ධතාවය බිඳ වැටුණා.

දවස් පහකට පස්සේ හොයාගන්න පුළුවන් වුනේ මෙතන හිටපු විද්‍යාඥයෝ දෙන්නෙක් මිය ගිහිල්ලා, ඔවුන් මියයන්න හේතුව හයිපොතෙමියා, නැත්නම් අධිශාරීරික උෂ්ණත්වය.
හැබැයි ඇසින් දුටු සාක්ෂි වලට අනුව කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස් කතාවක්.

මතකනේ මීට කලිනුත් අපි කිව්වා ඇන්තාක්ටිකා මහද්වීපය කිසිම රටකට අයිති නැහැ, හැබැයි කාටහරි ඕන්නං එතන පරීක්ෂණ කරන්න ඒකට විශේෂ අවසරයක් අරන් කරන්න පුළුවන්.

සමහර ප්‍රදේශවල කිසිම පරීක්‍ෂණයක් කරන්න දෙන්න ඒවගේම තමන්ගේ රටේ රජයේ අවසරයකුත් අවශ්‍ය වෙනවා. ඔවුන් කියන්නේ මේ නීති දාලා තියෙන්නේ මේ පාරිසරික පද්ධතිය ආරක්ෂා කරගන්න කියලා.

ඒත් මේ ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු වලට ගිය සමහර පරික්ෂකයෝ කියන විදියට ඒ නීති පනවලා තියෙන්නේ ගොඩක් වෙනස් දෙයකට ගොඩක් භයානක දේකට.
ඔවුන් කියන විදියට මේ පොළොව අභ්‍යන්තරයට වෙන්න monsters ලා ඉන්නවා, ඒ වගේම ඔවුන්ව නිර්මාණය කරේ අපිමයි.
#mystery #world #knowledge #science #education #history #ancient #monsters #antarctica

------------------------------------------------------------------------------------------------------------------------
ඇන්ටර්ටිකාවේ මිනිසාගෙන් සැඟවුණු අඳුරුම අභිරහස? | Mystery in Antarctica
   • ඇන්ටාක්ටිකාවේ මිනිසාගෙන් සැඟවුණු අඳුරුම අභ...  

ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය
   • ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝ...  

මිනිස් ජාතිය නිර්මාණය කළේ අනුනාකි කියන ජීවීන්ද? | Anunnaki Story
   • මිනිස් ජාතිය නිර්මාණය කළේ අනුනාකි වරුන් ද?...  

ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීවිතයේ රහස? | The philosopher's stone
   • ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීව...  

පොළොව ඇතුළේ සැඟවුණු අපේ ලෝකේ බලගතුම රාජධානිය සොයාගෙන යාම | Finding Agartha
   • පොළොව ඇතුළේ සැඟවුණු අපේ ලෝකේ බලගතුම රාජධාන...  

------------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.

The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the YouTube channels in Sri Lanka.

------------------------------------------------------------------------------------------------------------------------
SOURCES & LINKS

Operation Highjump: The Secret Nazi UFO Base In Antarctica
• Operation Highjump | Mission: Find an...

Operation Eagle Flight: The Escape from Berlin to Bariloche
• Operation Eagle Flight: The Escape fr...

Mysteries Beneath the Ice: The Secrets of Antarctica
• Mysteries Beneath the Ice: The Secret...

Mysteries Beneath the Ice: The Secrets of Antarctica
• Mysteries Beneath the Ice: The Secret...

-----------------------------------------------------------------------------------------------------------------------

Music Use in Video :
Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf

------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook:   / 1a2k3nhegr  
Follow us on Instagram: https://www.instagram.com/tag_knowled...
Follow us on TikTok:   / tagknowledge  

ඇන්ටාක්ටිකාවේ හිම අතර සැඟවුණු දරුණු රාක්ෂයින්ගෙ අභිරහස? | Monsters in Antarctica

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සිංහරාජය: පර්යේෂණවලින් අනාවරණය වූ විස්මිත සත්ව චර්යා සහ ඝන වනාන්තරයේ සැඟවුණු රහස් | BBC News සිංහල

සිංහරාජය: පර්යේෂණවලින් අනාවරණය වූ විස්මිත සත්ව චර්යා සහ ඝන වනාන්තරයේ සැඟවුණු රහස් | BBC News සිංහල

මානව ඉතිහාසයේ ශාපලත් බුද්ධිමතාගේ සත්‍ය කතාව | Leonardo da Vinci Darkest secrets

මානව ඉතිහාසයේ ශාපලත් බුද්ධිමතාගේ සත්‍ය කතාව | Leonardo da Vinci Darkest secrets

ඇන්ටාක්ටිකාවේ කඳු අතර විවරයකින් අත්භූත නගරකට පියාසර කල නියමුවා - Admiral Byrd’s Trip to Hollow Earth

ඇන්ටාක්ටිකාවේ කඳු අතර විවරයකින් අත්භූත නගරකට පියාසර කල නියමුවා - Admiral Byrd’s Trip to Hollow Earth

ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය | Atlantis & Lemuria

ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය | Atlantis & Lemuria

සඳේ ඇති පිටසක්වල ජීවී ඉදිකිරීම් හෙළි කරපු ඉන්ගෝ ස්වාන්ගේ විශ්මිත කතාව | True story of Ingo Swann

සඳේ ඇති පිටසක්වල ජීවී ඉදිකිරීම් හෙළි කරපු ඉන්ගෝ ස්වාන්ගේ විශ්මිත කතාව | True story of Ingo Swann

අපි ජීවත් වෙන්නේ කෘතිම ලෝකයකද? | Simulation Theory එක ගැන විද්‍යාඥයෝ හොයාගත් අභිරහස් සාක්ෂි.!!

අපි ජීවත් වෙන්නේ කෘතිම ලෝකයකද? | Simulation Theory එක ගැන විද්‍යාඥයෝ හොයාගත් අභිරහස් සාක්ෂි.!!

එඩ්ගර් කේසි දුටු අපේ ලෝකයේ බිහිසුණු අනාගතය? | Edgar Cayce's Terrifying Predictions

එඩ්ගර් කේසි දුටු අපේ ලෝකයේ බිහිසුණු අනාගතය? | Edgar Cayce's Terrifying Predictions

6 ДРЕВНИХ СООРУЖЕНИЙ, ПОХОЖИЕ НА АРХИТЕКТУРУ БУДУЩЕГО

6 ДРЕВНИХ СООРУЖЕНИЙ, ПОХОЖИЕ НА АРХИТЕКТУРУ БУДУЩЕГО

ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?

ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?

අපෙන් සැඟවුණු අඳුරු අභිරහස් එළි කරපු ඇන්ඩෘ ඩෝසන්ගේ අතුරුදහන් වීම?  | Andrew Dawson's Mystery?

අපෙන් සැඟවුණු අඳුරු අභිරහස් එළි කරපු ඇන්ඩෘ ඩෝසන්ගේ අතුරුදහන් වීම? | Andrew Dawson's Mystery?

මිනිසා ඇත්තටම සඳ මත පා තිබ්බද නැද්ද? | NASA එක සහ හොලිවුඩයේ මුලාව

මිනිසා ඇත්තටම සඳ මත පා තිබ්බද නැද්ද? | NASA එක සහ හොලිවුඩයේ මුලාව

හිමාලයේ සැඟවුණු

හිමාලයේ සැඟවුණු "යෙටි" (Yeti) අභිරහස අදින් අවසන් ද?! | Yeti mystery Solved

ඇන්ටාක්ටිකාවේ මිනිසාගෙන් සැඟවුණු අඳුරුම අභිරහස? | Mystery in Antarctica

ඇන්ටාක්ටිකාවේ මිනිසාගෙන් සැඟවුණු අඳුරුම අභිරහස? | Mystery in Antarctica

අතිශය අද්භූත සිදුවීම් තුනක්

අතිශය අද්භූත සිදුවීම් තුනක්

මිනිස් න්‍යෂ්ටික අවි ගැන පිටසක්වල ජීවීන් උනන්දු ඇයි?

මිනිස් න්‍යෂ්ටික අවි ගැන පිටසක්වල ජීවීන් උනන්දු ඇයි?

එඩ්ගා කේසිගේ පුදුම හිතෙන අනාවැකි

එඩ්ගා කේසිගේ පුදුම හිතෙන අනාවැකි

පිටසක්වල ජීවීන් ගැන අපේ ලෝකෙන් හමුවන සනාථ වුණු ප්‍රබලතම සාක්ෂි  | Are Aliens Real?

පිටසක්වල ජීවීන් ගැන අපේ ලෝකෙන් හමුවන සනාථ වුණු ප්‍රබලතම සාක්ෂි | Are Aliens Real?

ලෝකයෙන්ම අංක 01 ''විද්‍යා ප්‍රබන්ධ'' චිත්‍රපටය - ඉන්ටර්ස්ටෙල(ර්) | Inside Cinemax

ලෝකයෙන්ම අංක 01 ''විද්‍යා ප්‍රබන්ධ'' චිත්‍රපටය - ඉන්ටර්ස්ටෙල(ර්) | Inside Cinemax

හිමාල යෝගීන්ගේ විස්කම්

හිමාල යෝගීන්ගේ විස්කම්

ලෝකෙ වටේම රජයවල් මගින් මේ ස්ථානවලට අපිට යන්න තහනම් කිරීමට හේතු |  Secret places

ලෝකෙ වටේම රජයවල් මගින් මේ ස්ථානවලට අපිට යන්න තහනම් කිරීමට හේතු | Secret places

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com