Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

විශ්වයේ ග්‍රහලෝක සොයා යන කීර්තිමත් ලාංකික තාරකා විද්‍යාඥයා -රේ ජයවර්ධන |Nalaka Gunawardena | Chamara

Автор: AsianMirror

Загружено: 2026-01-26

Просмотров: 1773

Описание:

ලොව විශිෂ්ටතම සරසවි 10 අතර තිබෙන කැලිෆෝනියා තාක්ෂණික සරසවියේ (Caltech) ප්රධානියා ලෙස තෝරා ගෙන සිටින ආචාර්ය රේ ජයවර්ධනගේ (Dr Ray Jayawardhana) කතාව අද අපේ තේමාවයි.

අමෙරිකානු අභ්යවකාශ ගවේෂණවලදී එරට ජාතික අභ්යවකාශ ඒජන්සිය හෙවත් නාසාහි ආයතන පද්ධතියේ මුලින්ම තිබෙන JPL (Jet Propulsion Laboratory) පර්යේෂණාගාරය පාලනය කරන්නේ Caltech විසින්.

ශ්රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත් තාරකා භෞතික විද්යාඥයක් (astrophysicist) වන රේ ජයවර්ධන, තාරකා විද්යා පර්යේෂණවලට මෙන්ම විද්යා සන්නිවේදනයටත් එක සේ දක්ෂයි. ඔහු මෙතැනට ආ සැටි ලාංකිීක දරුවන්ට ආදර්ශමත් දිරිය කථාවක්.

1971දී රේ උපන්නේ මාතරදී. ඔහුගේ ජීවිතයේ මුල් වසර කීපය ගත වුණේ දුර බැහැර පෙදෙසක, පහසුකම් අඩු පරිසරයකයි. කුඩා කාලයේ සිටම රාත්රී අහස ගැන උනන්දුවක් දැක්වූ ඔහුට මුලින්ම ඕනෑ වුණේ අජටාකාශගාමියෙක් වෙන්න.

මුලින් නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ උගත් ඔහු, ඉනික්බිති කොළඹ රාජකීය විදුහලට ඇතුල් වුණා. පාසලේදී ඔහු විෂයානුබද්ධ හා විෂය බාහිර ක්රියාකාරකම් රැසක දස්කම් පැවා. විද්යාවට ඉතා ඇලුම් කළත් සාම්ප්රදායික දොස්තර-ඉන්ජිනේරු සිහිනයට වඩා ලොකු සිහින ඔහුට තිබුණා. 1985-86දී හැලීගේ වල්ගාතරුව යළි පැමිණීම ඔහුගේ දිවියේ
තීරණාත්මක සිදුවීමක් වූවා. ඒ කාලයේ මතුව ආ උද්යෝගය හරහා තරුණ තාරකාවේදීන්ගේ සංගමය (Young Astronomers’ Association of Sri Lanka, YAASL) පිහිටුවා ගැනීමට රේද මුල සිටම සම්බන්ධ වුණා.

උසස් පෙළින් පසු අමරිකාවේ ඉහළම සරසවියක උගන්නට රේට පූර්ණ ශිෂ්යත්වයක් ලැබුණේ වැඩිපුරම ඔහුගේ විෂය බාහිර හපන්කම් නිසයි. 1990දී අමෙරිකාවට ගිය රේ, 1994දී යේල් සරසවියෙන් මූලික උපාධියත්, 2000දී හාවඩ් සරසවියෙන් ආචාර්ය උපාධියත් ලබා ගත්තා. ඔහුගේ පර්යේෂණ ක්ෂේත්රය විශ්වයේ තාරකා හා ග්රහලෝක සම්භවයයි.

සූර්යග්රහ මණ්ඩලයෙන් බැහැර පිහිටි ග්රහලෝක (exo-planets) සෙවීමේ ගෝලීය උත්සාහයට ඔහු තරුණ වියේම සම්බන්ධ වූවා. එවැනි ග්රහලෝක පවතින බව කලක් තිස්සේ අනුමාන කරනු ලැබුවත් තාරකා මෙන් තමන්ගේම දීප්තියක් නැති නිසා නිරික්ෂණ හරහා තහවුරු කිරීම දුෂ්කරව තිබුණා. දුරේක්ෂ හා පරිගණක තාක්ෂණය දියුණුවත්ම මේ අභියෝගය ජය ගත හැකි වුණා. 1998දී එවැනි ග්රහලෝකයක් පිළිබඳ නිරීක්ෂණාත්මක සාක්ෂි සොයා ගත් පර්යේෂණ කණ්ඩායම් දෙකකින් එකක රේ ජයවර්ධන සිටියා.

2025 අග වන විට අපේ ග්රහමණ්ඩලයෙන් බැහැර ග්රහලෝක 6,080ක් සොයා ගෙන තිබුණා. මේ ගැන පර්යේෂණ කරන විද්යාඥ පිරිස් අතර ආචාර්ය රේ ජයවර්ධන ප්රමුඛයෙක්. ඔහු ලොව විවිධ රටවල තාරකා විද්යා පර්යේෂකයන් හා අභ්යවකාශ ඒජන්සි සමඟ සහයෝගයෙන් වැඩ කරනවා. ඔහු දුරේක්ෂ හා පර්යේෂණාගාරවලට සීමා වූ විද්යාඥයකු නොවේ. ගුරුවරයකු, සරසවි පීඨාධිපතිවරයකු, ජනප්රිය විද්යා සන්නිවේදකයකු ආදී විවිධ භූමිකා එක විට රඟපාන්නට ඔහු සමත්.

විද්යා ලේඛක සහ මාධ්ය විශ්ලේෂක නාලක ගුණවර්ධන, චාමර සුමනපාල සමඟ මේ ගැන විග්රහ කරනවා. මෙරටින් තවත් මෙවන් විද්වතුන් බිහි වීමට හිතකර සාධක මොනවාද යන්නට විශේෂ අවධානය යොමු කරනවා.

#NalakaGunawardene #ChamaraSumanapala #Astronomy #Astrophysics #SriLanka #RayJayawardhana #NASA #Caltech #Exoplanets #AsianMirror

විශ්වයේ ග්‍රහලෝක සොයා යන කීර්තිමත් ලාංකික තාරකා විද්‍යාඥයා -රේ ජයවර්ධන |Nalaka Gunawardena | Chamara

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

යුරෝපය චීනය වෙතට තල්ලු කරන ට්‍රම්ප්ගේ ග්‍රීන්ලන්ත

යුරෝපය චීනය වෙතට තල්ලු කරන ට්‍රම්ප්ගේ ග්‍රීන්ලන්ත "Deal එක | Patali Champika Ranawaka With Epicenter

සමන්ත බඩ්ඩට කෙළවෙච්ච විදිහට තමයි කත්නෝරුවේ හිමිටත් කෙළවෙන්නේ  | SUDAA STUDIO |

සමන්ත බඩ්ඩට කෙළවෙච්ච විදිහට තමයි කත්නෝරුවේ හිමිටත් කෙළවෙන්නේ | SUDAA STUDIO |

බොරු චූන් නම් එපා ඇතුළට දාපල්ල

බොරු චූන් නම් එපා ඇතුළට දාපල්ල

පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..පොලොන්නරුව ධර් ම දේශනය

පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..පොලොන්නරුව ධර් ම දේශනය

Chansons Françaises de Paris | Voyage Romantique en Musique

Chansons Françaises de Paris | Voyage Romantique en Musique

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2026-01-26 | Hiru News

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2026-01-26 | Hiru News

ජාතික මට්ටමෙන්ම ලැජ්ජාවක්! | අතිශය මෝඩයි.... | මෙන්න සිංහල පොතේ තියෙන දේ! | නහය පැතළිද? උල්ද?

ජාතික මට්ටමෙන්ම ලැජ්ජාවක්! | අතිශය මෝඩයි.... | මෙන්න සිංහල පොතේ තියෙන දේ! | නහය පැතළිද? උල්ද?

ග්‍රීන්ලන්තය ට්‍රම්ප්ව ගෙදර යවනවා සත්තයි! | Chamara Sumanapala | Yureshani Getaraluwa

ග්‍රීන්ලන්තය ට්‍රම්ප්ව ගෙදර යවනවා සත්තයි! | Chamara Sumanapala | Yureshani Getaraluwa

මහින්දගෙන් ජනපති අනුරට call එකක්...Chandana Kariyawasam @Wayama-

මහින්දගෙන් ජනපති අනුරට call එකක්...Chandana Kariyawasam @Wayama-

Как раскусить любого | 14 хитростей Макиавелли

Как раскусить любого | 14 хитростей Макиавелли

49 минут, которые ИЗМЕНЯТ ваше понимание Вселенной | Владимир Сурдин

49 минут, которые ИЗМЕНЯТ ваше понимание Вселенной | Владимир Сурдин

අද හොරලිය ඇතුලට නාමල් රාජපක්ෂ රටින්  පනීයි ඉන්දියාවේ විශේෂ යාගයක් kalapaththare/කැලෑ පත්තරය|Channel4

අද හොරලිය ඇතුලට නාමල් රාජපක්ෂ රටින් පනීයි ඉන්දියාවේ විශේෂ යාගයක් kalapaththare/කැලෑ පත්තරය|Channel4

ඉරානය ඇතුළෙන්ම අයතුල්ලා පාලනය පෙරළුවොත් නිදා සිටි යෝධයෙක් අවදිවෙනවා! |Patali Champika With Epicenter

ඉරානය ඇතුළෙන්ම අයතුල්ලා පාලනය පෙරළුවොත් නිදා සිටි යෝධයෙක් අවදිවෙනවා! |Patali Champika With Epicenter

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල්  | TALK WITH SUDATHTHA |

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල් | TALK WITH SUDATHTHA |

Телескоп Джеймса Уэбба только что раскрыл пугающие масштабы Вселенной!

Телескоп Джеймса Уэбба только что раскрыл пугающие масштабы Вселенной!

dr Magdalena Ziętek-Wielomska ● USA żyje na koszt świata ● Chiny i Rosja się dogadają.

dr Magdalena Ziętek-Wielomska ● USA żyje na koszt świata ● Chiny i Rosja się dogadają.

Литовцы: Почему их язык совпадает с санскритом? Тайны истории

Литовцы: Почему их язык совпадает с санскритом? Тайны истории

Ешьте утром — и ваши ноги снова будут сильными | ПАМЯТЬ И МОЗГ

Ешьте утром — и ваши ноги снова будут сильными | ПАМЯТЬ И МОЗГ

Timeless Romance | Romantic Saxophone, Violin & Piano Instrumental Music

Timeless Romance | Romantic Saxophone, Violin & Piano Instrumental Music

Профессор Ю.Н. Харари: угрозы и риски ИИ в будущем (Давос 2026)

Профессор Ю.Н. Харари: угрозы и риски ИИ в будущем (Давос 2026)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com