ලඳුනේ - අමරසිරි පීරිස් | Landune - Amarasiri Peiris
Автор: ELAKIRI LANKA
Загружено: 2019-12-22
Просмотров: 1844
ගායනය: අමරසිරි පීරිස්
සංගීතය: ප්‍රේමසිරි කේමදාස
පද රචනය: රන්බණ්ඩා සෙනෙවිරත්න
ලඳුනේ... ලඳුනේ...
ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ... ලඳුනේ...
දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ලඳුනේ... ලඳුනේ...
තෙල් මල් ගෙන දෝත පුරා මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ... ලඳුනේ...
බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකී ඔබ ද කිසාගෝතමියකි
පිරිමින්ගෙ පාප කඳට දෝස විඳින ලඳුනේ...
අඳුරේ පව් කරන දනා එළියෙ රවන ලඳුනේ...
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ලඳුනේ...
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: