Oklo, the Ancient Nuclear Reactor | ඕක්ලෝ, වසර බිලියන දෙකක් පැරණි න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය
Автор: Chemostore Official
Загружено: 2021-10-30
Просмотров: 584
#Oklo #NuclearReactor #Chemostore
මධ්‍යම අප්‍රිකාවේ ගැබෝන් දේශයේ පිහිටි ඕක්ලෝ පතල, න්‍යෂ්ඨික ඉන්ධන ලෙස යුරේනියම් ලබාගැනීම උදෙසා පවත්වාගෙන ගිය පතලකි. 1972 වර්ෂයේදී මෙයින් ලබාගත් යුරේනියම් සාම්පල අධ්‍යනයේදී, මෙහි පැවතිය යුති යුරේනියම් 235 සමස්ථානික වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අඩුවී ඇති බව ප්‍රංශ ජාතික විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කරගන්නා ලදී. සැබවින්ම මේවාට සිදුවූයේ කුමක්ද? වැඩිදුර අධ්‍යයනයකින් පෙනී ගියේ එම යුරේනියම් භාවිතා වෙමින් මීට වසර බිලියන දෙකකට පෙර මෙම ස්ථානයේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයක් ක්‍රියාත්මක වී ඇති බවයි! මේ ඒ පිළිබඳව ඔබට ගෙන එන වීඩියෝවයි.
Let's explore the world of Chemistry with Chemostore.
Subscribe Chemostore Official: / chemostoreofficial
Like and Follow: / chemostore
Contact us: [email protected]
Telegram channel: https://t.me/chemostoreofficial
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: