බිංඳුවෙන් පටන්ගමු |කාබනික රසායනය |ඇල්කීන ප්‍රතික්‍රියා|Episode 07
Автор: CHEMISTRY NOTHING
Загружено: 2024-10-28
Просмотров: 746
බිංඳුවෙන් පටන් ගමු පාඩම් මාලාවේ Organic Chemistry වලට අදාලව 7 වෙනි කොටස මෙහිදී සාකච්ඡා කරනව.
Keep watching and stay with us
Time stamps
00:00:00 Intro
00:02:47 - ඇල්කීන වල ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය හඳුනාගැනීම
00:08:36 - පාඩමත් එක්ක ඉස්සරහට කරන්න ඕන වැඩ ටික
00:11:38 - හයිඩ්‍රජන් හැලයිඩ ආකලනය
00:19:11 - HBr ආකලනය යාන්ත්‍රණය
00:29:41 - පරිවර්තන වලට පෙර වැඩ
00:38:47 - කාබොකැටායන
00:47:35 - මාකොනිකොෆ් නියමය
00:59:50 - Propene HBr යාන්ත්‍රණය
01:06:34 - ප්‍රති මාකොනිකොෆ් නියමය
01:10:22 - බ්‍රෝමීන් ආකලනය
01:29:18 - සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය ආකලනය සහ ආකලන ඵලයේ ජලවිච්ඡේදනය
01:48:20 - සිසිල් ක්ෂාරීය KMnO4 සමඟ ප්‍රතික්‍රියාව-අසංතෘප්තතාවයේ පරීක්ෂාව
01:55:28 - උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය
01:58:14 - Org Quiz-10
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: