තිරෝකුඩ්ඩ සූත්‍රය Thirokudda Suthraya | අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ - දාන ආනිශංස දේශනා
Автор: හිතෙසී Hithesi
Загружено: 2023-07-03
Просмотров: 3604
මිය ගිය නෑයන්ට පින් අනුමෝදම් කිරීම විස්තරව පවතින ශ්‍රී මුඛ දේශනාවක් වන තිරොකුඩ්ඩ සූත්‍රය මාතෘකා ස්ථානයේ තබාගෙන අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් විස්තර වර්ණනා කරන්න යෙදුන ධර්ම දේශනාවකි.
🎙️මෙම උතුම් ධර්ම දානමය කුසලයන් අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට මතු මත්තෙහි පාරමී සපුරා ලොව්තුරා සම්බුද්ධත්වය ලබනු පිණිස හේතු උපනිශ්‍රය වේවා කියා පුණ්‍යානුමෝදනා කරමු.
සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: