ආයෙ කරදරයක් වෙද්දි ජීවිත බේරගන්න අවශ්‍ය විදිහත් අරන් දිලිත් ගම්පහට යයි
Автор: The Life Traveler
Загружено: 2026-01-19
Просмотров: 169
ආයෙ කරදරයක් වෙද්දි ජීවිත බේරගන්න අවශ්‍ය විදිහත් අරන් දිලිත් ගම්පහට යයි
පසුගිය දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ගංවතුර ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ජනතාව බැලීමට ගංවතුර තත්ත්වය තුල ගම්පහ ප්‍රදේශයේ සංචාරයේ නිරත වන අතරතුර එහිදී දොම්පෙ කපුගොඩ ගිරිදර පුරාණ විහාරස්ථානයට ගිය දිලිත් ජයවීර මහතා හට එහි විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ විමලානන්ද හිමි කළ ඉල්ලීමක් වූවේ එම ප්‍රදේශයට දැඩි අවශ්‍යතාවයක් වී තිබෙන ඔරු ලබාදෙන ලෙසයි. එහිදි උන්වහන්සේ කියා සිටියේ දේශපාලකයන් කිහිප දෙනෙකුට මෙම අවශ්‍යතාවය කිව්වද එය මේ වනතෙක් ඉටු නොවු බවයි. ඔබ තුමා මෙම සත් ක්‍රියාව කලහොත් මම ඔබ තුමාට කටක් ඇරලා දේශපාලකයෙක් කියනවා නැත්නම් ඔබ තුමත් අනෙත් අය වගේ දේශපාලුවෙක් වෙනවා.
එහිදි දිලිත් ජයවීර මහතා වූ පොරොන්දු ඉටුකරමින් (17) දින ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර ආපදා තත්ත්වයකදී භාවිතයට ගැනීම හැකි අලුතින් නිෂ්පාදනය කල ඔරු එම විහාරස්ථානයේදීම උන්වහන්සේ වෙත ප්‍රධාන කෙරුනා.
© Lifetraveler, 2025. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#NumberOneNewsPorta #breakingnews #FacebookLive #Live #FBLive
#news2026 #sinhalanews #SriLankanews #TODAYNEWS #TruthAtAllCosts
Lifetraveler does not charge any payment for the interviews or news published on YouTube space or www.lifetraveler.lk website.
#NewsLive #WithThePeople
#bharathathennakoon
#lifetravelerlk
#anurakumaradissanayake
#Live
#sinhalateletrama #sepal #sepalamarasinghe #sepalshortclips #srilanka #live #lka
#Teledrama #Trending1 #TrendingNews #News #SriLankaNews #LatestNews #SriLanka #vipakshayahadanathana #SLnews #srilanka #Court #SamagiJanaBalaWegaya #Politics #fm107 #colombo #UNP #SJB #irajshow
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: