Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පිරිමි ලමුන්ගේ (low pitch) කටහඩ ගැහැණු ලමයෙක්ගේ (high pitch) කටහඩක් ලෙස වෙනස් වීම | Puberphonia

Автор: Dishan De Silva

Загружено: 2021-06-17

Просмотров: 13024

Описание:

නව යොවුන්වියේ සිදුවන ශරීරයේ වෙනස් වීමත් සමග අපේ කටහඩත් වෙනස් වෙනවා. තරුණ පිරිමි ලමුන්ගේ කටහඩ ගැඹුරු , රලු (Low pitch) වෙනවා නමුත් සමහර තරුණයන්ගේ මේ කටහඩ මෙලෙස වෙනස් නොවී ගැහැණු ලමයෙක්ගේ හෝ කුඩා ලමයෙක්ගේ කටහඩක් (High Pitch) ලෙස පවතිනවා.

මෙය පියුබර්ෆෝනියා (Puberphonia) ලෙස හදුන්වනවා. කථන චිකිත්සාව මගින් මේ තත්වය වෙනස් කල හැකි ය.
මේ ගැන හෝ කථන චිකිත්සාව පිළිබඳව ඔබට ඕනෑම විස්තරයක් දැනගැනීමට අවශ්‍ය නම් අපව සම්බන්ධ කරගන්න.

For Appointments
Miracle L Speech & Hearing Center
☎️ +94 761 83 84 84
WhatsApp +94 761 83 84 84
www.speechandhearing.lk
Batttaramulla | Ambalangoda

Follow my Facebook Page :   / speechandhearingshow  
E MAIL : talktodishan@gmail.com

-----------------------------------------------------------------------------------------------------------------
During puberty our body begins to develop and change from a child to an adult. These changes happen in our voice too. Boys will start to have a deep, low pitch voice but some of them have difficulty in this transformation. They end up having a high pitch female voice instead of a low pitch voice.
As Speech Language Pathologists (SLP) we call this Puberphonia. This can be treated by voice therapy.

If you need any help regarding therapy, we are there to assist you.

For Appointments
Miracle L Speech & Hearing Center
☎️ +94 761 83 84 84
WhatsApp +94 761 83 84 84
www.speechandhearing.lk
Batttaramulla | Ambalangoda

Follow my Facebook Page :   / speechandhearingshow  
E MAIL : talktodishan@gmail.com


Tags
Deep voice
Manly voice
Low pitch voice
katahada deep karaganne kohomada
voice therapy
online voice therapy
Deep voice ekak hadhagamu
What is puberphonia
puberphonia treatment
puberphonia sinhala
Deep voice sinhala
How to get a deep voice
How to get a deeper voice by voice therapy



#puberphonia #voicetherapy #speechtherapy

පිරිමි ලමුන්ගේ (low pitch) කටහඩ ගැහැණු ලමයෙක්ගේ (high pitch) කටහඩක් ලෙස වෙනස් වීම |  Puberphonia

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Puberphonia pre-post voice therapy | Dishan De Silva

Puberphonia pre-post voice therapy | Dishan De Silva

Puberphonia voice change in 3 days | Voice therapy | Dishan De Silva

Puberphonia voice change in 3 days | Voice therapy | Dishan De Silva

කටහඬ කැතයිද?

කටහඬ කැතයිද?

කටහඬ පිළිබඳව ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් සහ පවතින ප්‍රතිකාර | Piyum Vila | 29 - 03 - 2022 | SiyathaTV

කටහඬ පිළිබඳව ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් සහ පවතින ප්‍රතිකාර | Piyum Vila | 29 - 03 - 2022 | SiyathaTV

ගැඹුරු හඩක් හදාගන්න මෙන්න පුහුණුවක් ?  | Gayan sandeepa

ගැඹුරු හඩක් හදාගන්න මෙන්න පුහුණුවක් ? | Gayan sandeepa

කටහඬ ගැඹුරු කරගන්න මේ විදියට  How deep your voice | Puberphonia | Dishan De Silva

කටහඬ ගැඹුරු කරගන්න මේ විදියට How deep your voice | Puberphonia | Dishan De Silva

කටහඬ ගැඹුරු කරගන්න හොඳම විදිය | Puberphonia Voice Therapy | Deep Voice

කටහඬ ගැඹුරු කරගන්න හොඳම විදිය | Puberphonia Voice Therapy | Deep Voice

Deep voice ekak hadhagamu | deep voice sinhala| Etna eruption  2021#etnaeruption #deepvoice

Deep voice ekak hadhagamu | deep voice sinhala| Etna eruption 2021#etnaeruption #deepvoice

How to get a DEEPER voice by voice therapy | Puberphonia

How to get a DEEPER voice by voice therapy | Puberphonia

Мне 73. Я жалею, что понял это только сейчас.

Мне 73. Я жалею, что понял это только сейчас.

කටහඬ ආරක්ෂා කරගන්නේ කොහොමද | Vocal Hygiene Tips

කටහඬ ආරක්ෂා කරගන්නේ කොහොමද | Vocal Hygiene Tips

කටහඬ 4 - ගැඹුරු පෞරුෂය පිරි හඬ ගොඩනැගීමට පුහුණු වෙමු | Voice Training | Breathe with Anoja | Ep 44

කටහඬ 4 - ගැඹුරු පෞරුෂය පිරි හඬ ගොඩනැගීමට පුහුණු වෙමු | Voice Training | Breathe with Anoja | Ep 44

The Voice Sri Lanka එකේ පිච් අවුට් කියන්නේ මොකක්ද | Muhunu Sinhala

The Voice Sri Lanka එකේ පිච් අවුට් කියන්නේ මොකක්ද | Muhunu Sinhala

පරණ ගායකයෙක් වගේ සිංදු කියන්න|ගොරෝසු කටහඬක් ඉක්මණට හදාගමු!| Vocal training sinhala

පරණ ගායකයෙක් වගේ සිංදු කියන්න|ගොරෝසු කටහඬක් ඉක්මණට හදාගමු!| Vocal training sinhala

වට්ටන්න බැරි තරමට ආත්ම විශ්වාසය හදාගමු - Self Confidence | By Big Boss

වට්ටන්න බැරි තරමට ආත්ම විශ්වාසය හදාගමු - Self Confidence | By Big Boss

හඬ කට ඇතුලේ තියාගෙන, කථනය, ගායනය කරාම වෙනදේ | Voice 05 | Breathe with Anoja | Ep 48 | HD

හඬ කට ඇතුලේ තියාගෙන, කථනය, ගායනය කරාම වෙනදේ | Voice 05 | Breathe with Anoja | Ep 48 | HD

දණහිසේ ගෙවී ගිය කාටිලේජ නැවත වර්ධනය කරන ප්‍රතිකාර 7 | Knee Cartilage Regeneration Home Remedies

දණහිසේ ගෙවී ගිය කාටිලේජ නැවත වර්ධනය කරන ප්‍රතිකාර 7 | Knee Cartilage Regeneration Home Remedies

කවුරු ලගවත් දනින් නැමෙන්න ඉඩක් දෙන්නෙ නැති,Confidence එක හදාගන්න tips 6ක් | How to be more confident

කවුරු ලගවත් දනින් නැමෙන්න ඉඩක් දෙන්නෙ නැති,Confidence එක හදාගන්න tips 6ක් | How to be more confident

කථන හැකියාව වර්ධනය කරන ව්‍යායාම | Oral motor exercises | Dishan De Silva

කථන හැකියාව වර්ධනය කරන ව්‍යායාම | Oral motor exercises | Dishan De Silva

අද ඉදන් ලස්සනට සිංදු කියමුද? Beautiful Voice Mantra to Became a Singer Katahada Lassana Wenna Mantra

අද ඉදන් ලස්සනට සිංදු කියමුද? Beautiful Voice Mantra to Became a Singer Katahada Lassana Wenna Mantra

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com