Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

#සෙත්පිරිත්

Автор: Samaadhiya

Загружено: 2024-07-25

Просмотров: 570

Описание:

#සෙත්පිරිත් #sethpirith

සකල ලෝක සත්වයා වෙත පතළ මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කෝටියක් සක්වල ආඥා චක්‍රය පතුරුවමින් දේශනා කරන ලද ආරක්ෂිත පිරිත් දේශනාවන් ශ්‍රවනය කිරීමෙන් පින්වත් ඔබට ඇතිවන සියලු දුක්, සියලු භය, සියලු රෝග දුරු කරගෙන නිදුක් නිරෝගී සුව ළඟාකර ගතහැකි ය. එසේම ඔබට නවග්‍රහාදීන්ගෙන් වන්නා වූ අපල උපද්‍රව දුරුකරගෙන කායික මානසික සැනසිල්ල උදාකර ගතහැකි ය. තුණුරුවන් සතු අනන්ත සූවිසි ගුණ බල මහිමයෙන් ඔබට සියලු යහපත, සැනසිල්ල උදාවේවා.
විහාරාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත මහියංගනයේ උපරතන ස්වාමීන්ද්‍රයන්වහන්සේ
198, ශ්‍රී බෝධිරාජාරාමය, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05.
දුරකථන අංකය 0714365820

සියලු හිමිකම් ඇවිරිණි
මෙහි මුල් අයිතිකරු වන මාගේ අවසරයකින් තොරව  මෙහි අඩංගු සියලු ඩිජිටල් බුද්ධිමය දේපළ අළෙවි කිරීම, මුදලට බෙදාහැරීම, අනවසරෙන් පිටපත් කිරීම, ප්‍රසිද්ධ ප්‍රචාරණ මාධ්‍ය හෝ  සමාජ මාධ්‍ය ඔස්සේ විකාසනය කිරීම නොකළයුතු බවත් එසේ යම් අවශ්‍යතාවක් ඇත්නම් ඉහත දුරකථන අංකයට හෝ ලිපිනයට ඉල්ලීමක් කළයුතු බවත් එසේ නොමැතිනම් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දන්වා සිටිමි.

By listening to the safe sermons preached by the Lord Buddha in his great kindness to the creatures of the world, he established a million Sakwala cycle of precepts, and you can get rid of all the suffering, all the fears, and all the diseases, and attain peace and health. Also, you can get physical and mental comfort by getting rid of evil dangers from navagrahas. May all good and comfort arise from the glory of the infinite virtues of TRIPLE GEMS.
Viharadhi, Shastrapati Pandita Mahiyangane Uparathana Thera
198, Sri Bodhirajaramaya, Nawala Road, Narahenpita, Colombo 05.
Phone number 0714365820

all rights reserved
Without the permission of the original owner of this, all digital intellectual property contained herein should not be sold, distributed for money, unauthorized copying, broadcast through public advertising media or social media, and if there is any need, a request should be made to the above phone number or address, otherwise strict legal I am informed that action will be taken.

#සෙත්පිරිත්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මහ පිරිත Maha Piritha

මහ පිරිත Maha Piritha

#mahapiritha #pirith #chanting #Samaadhiya maha piritha, #මහපිරිත,  chanting, #buddhist buddhist

#mahapiritha #pirith #chanting #Samaadhiya maha piritha, #මහපිරිත, chanting, #buddhist buddhist

Животные африканского сафари 4K: Львы и слоны в дикой природе

Животные африканского сафари 4K: Львы и слоны в дикой природе

කාලීන ධර්ම දේශනාව | පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්ස | පාදෙණිය රාජමහා විහාරය | DharmalokaYT

කාලීන ධර්ම දේශනාව | පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්ස | පාදෙණිය රාජමහා විහාරය | DharmalokaYT

තුන් සූත්‍රය/ජය පිරිත/රත්නමාලී ගාථා/පිරිත්/බුදු ගුණ/thun suttraya/jaya piritha/rathnamali gathawa

තුන් සූත්‍රය/ජය පිරිත/රත්නමාලී ගාථා/පිරිත්/බුදු ගුණ/thun suttraya/jaya piritha/rathnamali gathawa

Taxikaraya (ටැක්සිකාරයා) | Episode 01 | 13th December 2025 | Swarnavahini

Taxikaraya (ටැක්සිකාරයා) | Episode 01 | 13th December 2025 | Swarnavahini

‍‍නවගමුව පත්තිනි දේවාලයේ ඉතිහාස කතාව | Nawagamuwa Paththini Dewalaya History

‍‍නවගමුව පත්තිනි දේවාලයේ ඉතිහාස කතාව | Nawagamuwa Paththini Dewalaya History

Sri Vishwa Buddha Muni is live

Sri Vishwa Buddha Muni is live

නගර මැද නිසල පුදබිම | Horana Mahamevnawa Bhawana Asapuwa | සක්මන Episode 18

නගර මැද නිසල පුදබිම | Horana Mahamevnawa Bhawana Asapuwa | සක්මන Episode 18

චොපර් එකකින් බැරිනම් කෆීර් එකෙන් බඩු බෙදන්න ඔබතුමා!| කත්නෝරුවේ හිමි | Dinesh Muthugala | Episode 393

චොපර් එකකින් බැරිනම් කෆීර් එකෙන් බඩු බෙදන්න ඔබතුමා!| කත්නෝරුවේ හිමි | Dinesh Muthugala | Episode 393

සැර බණක් | අලුත්ම ධර්ම දේශනාව කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi bana

සැර බණක් | අලුත්ම ධර්ම දේශනාව කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi bana

#මහපිරිත #mahapiritha

#මහපිරිත #mahapiritha

Buddhist Sound Therapy for Anxiety and Stress Management

Buddhist Sound Therapy for Anxiety and Stress Management

දිවි දෙවෙනි කොට සෙවූ නිවන් මග හමුවිය.

දිවි දෙවෙනි කොට සෙවූ නිවන් මග හමුවිය.

පාදෙනියම සුදු පාටයි | padeniya bana kathnoruve siridama himi | පාදෙනිය බණ කත්නෝරුවේ සිරිධම්ම හිමි

පාදෙනියම සුදු පාටයි | padeniya bana kathnoruve siridama himi | පාදෙනිය බණ කත්නෝරුවේ සිරිධම්ම හිමි

සියලු ලැබීම් අරමුණු කරගෙන ශ්‍රවණය කළයුතු සීවලි දැහැන #Seewalidehena

සියලු ලැබීම් අරමුණු කරගෙන ශ්‍රවණය කළයුතු සීවලි දැහැන #Seewalidehena

දරාගන්න ලෞකික ජීවිතය, සමනය කරගන්න එපා! - සදාතනික සැනසීම ගෙනෙන එකම මාවත - 06

දරාගන්න ලෞකික ජීවිතය, සමනය කරගන්න එපා! - සදාතනික සැනසීම ගෙනෙන එකම මාවත - 06

A/L Buddhist Civilization (බෞද්ධ ශිෂ්ටාචාරය) පරිසරය,ආර්ථිකය,සැපය හා සම්පත් කළමනාකරණය(පුනරීක්ෂණ)-L41

A/L Buddhist Civilization (බෞද්ධ ශිෂ්ටාචාරය) පරිසරය,ආර්ථිකය,සැපය හා සම්පත් කළමනාකරණය(පුනරීක්ෂණ)-L41

දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ විසින් පැවැත් වූ සුමධුර ධර්ම දේශනය

දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ විසින් පැවැත් වූ සුමධුර ධර්ම දේශනය

[20/20] - පැන විසඳුම්  | Q & A Session - නිවනත් නිවන් මගත් - [ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිට]

[20/20] - පැන විසඳුම් | Q & A Session - නිවනත් නිවන් මගත් - [ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිට]

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]