අපි කොහොමද මැලේසියාව ගියේ? ✈️🇲🇾 | Sinhala Travel Guide
Автор: Miracle By Thashi
Загружено: 2025-12-27
Просмотров: 273
අපි කොහොමද මැලේසියාවට ගියේ? ✈️🇲🇾
මේ වීඩියෝ එකෙන් අපේ මලේසියා ගමන ආරම්භ වුණ විදිහ,
travel planning, flight experience සහ
අපි මුලින්ම දැක්ක මලේසියාවේ ලස්සන තැන් සියල්ලම share කරනවා ❤️
මැලේසියාවට යන්න හිතන අයට
මේ video එක helpful travel guide එකක් වෙයි කියලා අපි විශ්වාස කරනවා 😊
ඔයාටත් Malaysia travel plan එකක් තියෙනවා නම්
මේ video එක අනිවාර්යයෙන්ම බලන්න 🔔
Like 👍 | Comment 💬 | Subscribe ❤️ කරලා support එක දෙන්න.
📍 Places Featured:
Batu Caves 🛕 | Kuala Lumpur 🇲🇾 | Petronas Towers 🏙️
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: