Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දිලීරහානි හා ඌණතා ලක්ෂණ හදුනා ගන්නේ කොහොමද | සළාද පිපිඤ්ඤා වගාව | Salad Cucumber Farming

Автор: Smart Agri

Загружено: 2024-01-22

Просмотров: 3721

Описание:

🌱 A day in the life of a Sri Lankan farmer.

☠️🕷️🪳කෘමි නාශක වර්ග

තක්කාලි,මිරිස්, නයි මිරිස්, මාළු මිරිස් , බෙල් පෙපර්, සළාද පිපිඤ්ඤා වගාවට එන සුදු මැස්සා පැළ මැක්කා කූඩිත්තා සඳහා
🎯පයිමෙට්‍රොසින් 50% WG ( Pymetrozine) ජලය ලිටර් 16 කට 8g දාලා හවස ගහන්න.
🎯ක්ලොරැන්ත්‍රනිපොල් 20%+ (Chlorantraniliprole) තයමෙතොක්සාම් 20%WG ( Thiamethoxam ) ජලය ලිටර් 16 කට 4g දාලා හවස ගහන්න.
🎯සල්ෆොක්සෆ්ලෝ 50%WG ( Sulfoxaflor) ජලය ලිටර් 16 කට 5g දාලා හවස ගහන්න.
🎯බියුප්‍රොෆෙසින් 10% WP ( Buprofezin) ජලය ලිටර් 16 කට 10g දාලා හවස ගහන්න
🎯ඇසඩිරැක්ටින් 50g / 1 EC ( Azadirachtin) ජලය ලිටර් 16 කට 16ml දාලා හවස ගහන්න.
🎯පැළ මැක්කා මර්ධනය සඳහා ෆිප්රොනිල් 50g /1 SC (Fipronil)ජලය ලිටර් 16 කට 16ml දාලා හවස ගහන්න.
🎯මයිටාවන් සඳහා හෙක්සතයොසොක්ස් 50g /EC( Hexythiazox) ජලය ලිටර් 16 කට 24ml දාලා හවස ගහන්න.
🎯පත්‍රකනින්නා සඳහා
ඇබමෙක්ටින් 18g/1 EC (Abamectin) ජලය ලිටර් 16 කට 10ml දාලා හවස ගහන්න
ඇසඩිරැක්ටින් 50g / 1 EC ( Azadirachtin) ජලය ලිටර් 16 කට 16ml දාලා හවස ගහන්න
🎯ගොලු බෙල්ලන් ඉන්නවානම් මෙය භාවිතා කරන්න👇
Metaldehyde 5% (W/W) GR
CIC METALDEHYDE
.................................................................................................................................................................
🧪🧪දිලිර නාශක වර්ග

🎯පිටිපුස් / යටිපුස් රෝගය සඳහා

🎯ක්ලෝරෝතැලෝනිල් 500g /1 SC ( Chlorothalonil) ජලය ලිටර් 16 කට 48ml දලා උදේ 9 ට විතර ගහන්න

🎯තයෝෆනෙට් මීතයිල් 70% WP ජලය ලිටර් 16 කට 16g දලා උදේ 9 ට විතර ගහන්න
යටිපුස් රෝගයට

🎯මැන්කොසෙබ් 64% (Mancozeb + Metalaxyl)හා මෙටලැක්සිල් 8% WP ජලය ලිටර් 16 කට 40g දලා උදේ 9 ට විතර ගහන්න

🎯ටෙබුකොනසෝල් 200g /1 + අසොක්සිස්ට්‍රොබින් 120g /1SC (Tebuconazole + Azoxystrobin)ජලය ලිටර් 16 කට 6ml දලා උදේ 9 ට විතර ගහන්න
වෙලද නාම
ඩැකෝනිල්/මැන්කෝසෙබ්/කැබිරියෝටොප්/ඇමිස්ටාර්/මාස්ටර්/පොයින්ටර්/ටිස්කා


හරිතාගාර වගාවන් සම්බන්ධව හරිම වගා උපදෙස් අවශ්‍යනම් 𝟬𝟳𝟲𝟵𝟴𝟬𝟴𝟬𝟬𝟴 මෙම අංකයට කතා කරන්න. ඔයාගේ හරිතාගාරයටම ඇවිත් සියලු උපදෙස් ලබා දෙනවා සාර්ථක වගාවකට
🔥🔥🔥🔥🔥🔥🔥🔥🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🫑🔥🔥🔥🔥🔥🔥
Call this number 𝟬𝟳𝟲𝟵𝟴𝟬𝟴𝟬𝟬𝟴 if you need any advice regarding greenhouse crops. He comes to your greenhouse and gives all the advice for successful cultivation.

🎯ඔබේ හරිතාගාරයේ , නිවසේ, ගෙවත්තේ හා වාණිජව එළවලු වගා කරන්න ඉගෙන ගන්න කවුරුත් නොකියන රහස් දැනගන්න Smart Agri අපිත් එක්ක එකතු වන්න.
Smart Agi - 076 980 8008 WhatsApp/ Normal
Smart Agri WhatsApp Group Link වට්සැප් සමුහයට මෙතනින් එකතු වෙන්න
https://chat.whatsapp.com/Iw0jUJm7nBj...

ආධාරක නුල සම්බන්ධ කරන ප්‍රධාන ක්‍රම | Greenhouse Salad Cucumber Farming
   • ආධාරක නුල සම්බන්ධ කරන ප්‍රධාන ක්‍රම | Gree...  
සාලාද පිපිඤ්ඤා වාගාව මුල ඉදලම හරියට වාගා කරන්න ඉගෙන ගන්න හා රෝපණ මාධ්‍ය මෙන්ම හරියටම තවානක් හදගන්න මේ විඩියෝ බලන්න👇👇👌
   • දවස් 45 යි යන්නේ හරියට කලොත් ලක්ෂපතියෙක් ව...  
   • Awesome Green House Salad Cucumber Farming  
මාසයක් වුන සළාද පිපිඤ්ඤා වගාව👇👇
   • මාසයක් වුන සළාද පිපිඤ්ඤා වගාව | සුපිරියටම ...  
පිපිඤ්ඤා වල වැල බාමුද👇👇
   • පිපිඤ්ඤා වල වැල බාමුද | Polytunnel  Cucumb...  
වස් 20 යි යන්නේ මේ තැනට ගන්න | හරිතාගාර සලාද පිපිඤ්ඤා වගාව👇👇
   • දවස් 20 යි යන්නේ මේ තැනට ගන්න | හරිතාගාර ස...  
සළාද පිපිඤ්ඤා වගාවේ අධාරක නුල මෙහෙම දැම්මාම වැඩ වලට හරිම ලේසියි👇👇
   • සළාද පිපිඤ්ඤා වගාවේ අධාරක නුල මෙහෙම දැම්මා...  
අලුතින් පටන්ගමු | දින 07යි සලාද පිපිඤ්ඤා වගාවට👇👇
   • අලුතින් පටන්ගමු | දින 07යි සලාද පිපිඤ්ඤා ව...  
සළාද පිපිඤ්ඤා වගාවට දින 04යි👇👇
   • සළාද පිපිඤ්ඤා වගාවට දින 04යි | Salad Cucum...  
කිලෝ 32000යි මාස 06 ක් නඩත්තු කරා දැන්නම් ඉවරයි👇👇
   • කිලෝ 32000යි මාස 06 ක් නඩත්තු කරා දැන්නම් ...  
මාස හතරට කිලෝ 12000යි🎯 තවමත් අස්වැන්න ගන්න සුපිරි සළාද පිපිඤ්ඤා වගාව👇👇
   • මාස හතරට කිලෝ 12000යි🎯 තවමත් අස්වැන්න ගන්න...  
දැනට කිලෝ 8000යි |මිල රු.300යි|මාස 1.1/2 අස්වැන්න ගත්ත තවමත් අස්වැන්න ගන්න සුපිරි සළාද පිපිඤ්ඤා වගාව👇👇
   • දැනට කිලෝ 8000යි |මිල රු.300යි|මාස 1.1/2 අ...  
සළාද පිපිඤ්ඤා පුහුණුකරන ප්‍රධාන ක්‍රම දැනගමුද ‍| වර්ධක අවධියේ පොහොර ලබා දෙන විදියත් තියනවා👇👇
   • සළාද පිපිඤ්ඤා පුහුණුකරන ප්‍රධාන ක්‍රම දැනග...  
රට පටවන අපේ සළාද පිපිඤ්ඤා👇👇
   • රට පටවන අපේ සළාද පිපිඤ්ඤා | Salad cucumber...  
දින 60 ක් වෙද්දි වාර 8ක් ඵලදාව ගත්ත සළාද පිපිඤ්ඤා | හොද නිරික්ෂකයෙක් වුනොත් දිනන්න හරිම ලේසියි👇👇
   • දින 60 ක් වෙද්දි වාර 8ක් ඵලදාව ගත්ත සළාද ප...  
වර්ග අඩි 10000 යේ සළාද පිපිඤ්ඤා වාගාව දවස් 35 යි යන්නේ මේ විදියට ගන්න👇👇
   • වර්ග අඩි 10000 යේ සළාද පිපිඤ්ඤා වාගාව දවස්...  
#SriLankanAgriculture
#CultivatingInSriLanka
#OrganicFarmingSL
#RiceCultivationLK
#TeaPlantationsSL
#VegetableFarmingLK
#AgriTechSriLanka
#SustainableAgriSL
#FarmersOfSriLanka
#AgriculturalChallengesLK
#smartagri
#hydroponics
#greenhouse
#polytunnel
#farming
#farmingmethod
#organicfarming
#organic
#organicgardening
#homefarm
#gardening
#cultivation
#vegetable

දිලීරහානි හා ඌණතා ලක්ෂණ හදුනා ගන්නේ කොහොමද | සළාද පිපිඤ්ඤා වගාව | Salad Cucumber Farming

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සළාද පිපිඤ්ඤා වගාවේදි භාවිතා කරන දියර පොහොර | දවස් 23යි |Salad Cucumber Farming | Smart Agri

සළාද පිපිඤ්ඤා වගාවේදි භාවිතා කරන දියර පොහොර | දවස් 23යි |Salad Cucumber Farming | Smart Agri

🔴 Тихановские расходятся: что дальше? План Кремля на Беларусь. Режим обнаглел с жировками! Белсат

🔴 Тихановские расходятся: что дальше? План Кремля на Беларусь. Режим обнаглел с жировками! Белсат

මැහි ක්‍රමයට පිපිඤ්ඤා වගාව l Cucumber cultivation l pipinna wagawa l පිපිඤ්ඤා වගාවක් මුල සිට..

මැහි ක්‍රමයට පිපිඤ්ඤා වගාව l Cucumber cultivation l pipinna wagawa l පිපිඤ්ඤා වගාවක් මුල සිට..

සළාද පිපිඤ්ඤා වගාවේ හොදම ටික | Greenhouse Salad Cucumber Farming

සළාද පිපිඤ්ඤා වගාවේ හොදම ටික | Greenhouse Salad Cucumber Farming

ආරක්ෂාවෙන් වැඩි ආදායමක් 🌱🌱🌱🌱🐝🐝🌻🌻🌻

ආරක්ෂාවෙන් වැඩි ආදායමක් 🌱🌱🌱🌱🐝🐝🌻🌻🌻

Переговоры Украины и США в Майами / Путин работает на договорняк с Трампом /№1055/ Юрий Швец

Переговоры Украины и США в Майами / Путин работает на договорняк с Трампом /№1055/ Юрий Швец

IDH ගංවතුර මට්ටම ඉහළට - කොටු වූ පිරිස මුදාගැනීමට දැඩි වෙහෙසක්...

IDH ගංවතුර මට්ටම ඉහළට - කොටු වූ පිරිස මුදාගැනීමට දැඩි වෙහෙසක්...

පිපිඤ්ඤා වගාව /pipincha wagawe pathra wichithra wairas rogaya Cucumber cultivation Home gardening

පිපිඤ්ඤා වගාව /pipincha wagawe pathra wichithra wairas rogaya Cucumber cultivation Home gardening

ЧУРЧХЕЛА — Настоящий рецепт от А до Я

ЧУРЧХЕЛА — Настоящий рецепт от А до Я

සැලඩ් කියුකම්බර් පොලිටනල් එකේ දවස් 30 කට පස්සේ එක දිගට ආදායමක් පළවෙනි වගාවට පට්ට Salad Cucumber

සැලඩ් කියුකම්බර් පොලිටනල් එකේ දවස් 30 කට පස්සේ එක දිගට ආදායමක් පළවෙනි වගාවට පට්ට Salad Cucumber

Как ПРОИЗВОДИТСЯ ЦЕМЕНТ на самых передовых фабриках мира! Уникальные кадры с производства!

Как ПРОИЗВОДИТСЯ ЦЕМЕНТ на самых передовых фабриках мира! Уникальные кадры с производства!

අතිසාර්ථක සළාද පිපිඤ්ඤා වගාවට දැන් මාසයක් වෙලා | Salad Cucumber Farming | Smart Agri | 0769808008

අතිසාර්ථක සළාද පිපිඤ්ඤා වගාවට දැන් මාසයක් වෙලා | Salad Cucumber Farming | Smart Agri | 0769808008

සළාද පිපිඤ්ඤා වගාවේ මුර කිහිපයක් කඩලා මේ විදියට කප්පාදු කරමු | Smart Agri | Salad Cucumber

සළාද පිපිඤ්ඤා වගාවේ මුර කිහිපයක් කඩලා මේ විදියට කප්පාදු කරමු | Smart Agri | Salad Cucumber

How to start Polytunnel Salad cucumber Cultivation|Salad cucumber | gerkin wagawa | சாலட் வெள்ளரி

How to start Polytunnel Salad cucumber Cultivation|Salad cucumber | gerkin wagawa | சாலட் வெள்ளரி

කුඹුරක  පිපිඤ්ඤ වගා කරමු වියදම් අඩුම ක්‍රමය  l Cucumber cultivation l pipinna wagawa

කුඹුරක පිපිඤ්ඤ වගා කරමු වියදම් අඩුම ක්‍රමය l Cucumber cultivation l pipinna wagawa

Черное море скоро ВСЁ?

Черное море скоро ВСЁ?

🍄 Как выращивать грибы из супермаркета дома — от начала до сбора урожая

🍄 Как выращивать грибы из супермаркета дома — от начала до сбора урожая

😮ЭКСТРЕНО! ШОКИРУЮЩЕЕ заявление ТРАМПА. Вот, что ЕМУ ответил ПУТИН. ДЕМЧЕНКО, АСЛАНЯН

😮ЭКСТРЕНО! ШОКИРУЮЩЕЕ заявление ТРАМПА. Вот, что ЕМУ ответил ПУТИН. ДЕМЧЕНКО, АСЛАНЯН

දවස් 90ට කහම කහාපාට වුණ සුපිරි බෙල්පෙපර් වගාව | Bell pepper Farming | Smart Agri 0769808008

දවස් 90ට කහම කහාපාට වුණ සුපිරි බෙල්පෙපර් වගාව | Bell pepper Farming | Smart Agri 0769808008

පිපිඤ්ඤා වගාව  බිජසිටවිමේ සිට අස්වැන්න නෙලනතෙක්ම l Cucumber cultivation l pipinna wagawa

පිපිඤ්ඤා වගාව බිජසිටවිමේ සිට අස්වැන්න නෙලනතෙක්ම l Cucumber cultivation l pipinna wagawa

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]