P1: සල්ලි තණ්හාවට සල්ලිකාර පවුලකට විකුණපු අහිසක කෙල්ලගේ කතාව | Sinhala movie Review | Poddi Recaps
Автор: Poddi Recaps
Загружено: 2025-08-19
Просмотров: 74800
Horror Movies වලට ආසා අක්කලා/නංගිලාට: • කැම්පස් යාළුවෝ 5 දෙනාගේ විනෝද චාරිකාව විනා... 🌸 Poddi Recaps Presents: Spring Burning Sinhala Review 🌸
This is part 1/3:
ඔයාට නියම කරලා තියෙන ජීවිතේට ඔයා කැමති නැත්නම්, ඒ දෛවයට විරුද්ධව සටන් කරන්න ඔයාට කොයි තරම් දුරක් යන්න පුළුවන්ද? අද අපි කතා කරන 'Spring Burning' කතාව, තමන්ගෙම පවුල පණපිටින් වළලන්න හදනකොට, ඒකට එරෙහිව නැගී හිටින ලූරොන් කියන තරුණියක් ගැනයි.
කතාවේ ප්‍රධාන චරිතය ලූරොන්ව, ඇගේම නැන්දයි මාමයි එකතුවෙලා ගමේ ඉන්න කුරිරු කම්මල්කරුවෙක්ට විකුණා දානවා. මේ බලහත්කාර කසාදෙන් බේරිලා පැනලා යන ලූරොන්, අතරමගදී ළමයි පැහැරගන්නා කල්ලියකට අහුවෙනවා. එතනින් පොඩි දරුවෙක්වත් බේරගෙන දුවන ඇයට, ඒ දරුවගේ තාත්තා, ශිං ෆොන්ග්ව මුණගැහෙනවා. හැබැයි කවුරුත් නොහිතන විදිහට, ඇයව බේරගනී කියලා හිතපු ශිං ෆොන්ග්ම තමයි ඇයව කසාද බඳින්න හිටපු නියම මනමාලයා. මේ අනපේක්ෂිත හමුවීම ලූරොන්ව මේ ප්‍රශ්න වලින් නිදහස් කරයිද, නැත්නම් තවත් දරුණු ප්‍රශ්න ගොඩකට මැදි කරයිද? පවුලේ කුමන්ත්‍රණ, වැරදි වැටහීම් සහ නොසිතූ ආදරයක් ගැන කියවෙන මේ කතාව බලන්න අපිත් එක්ක එකතු වෙන්න.
#sinhalareview #chinesedrama #dramarecap #sinhalaexplanation #poddirecaps #springburning
Disclaimer:
Any footage(s) in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s a fair use under reviews and commentary section. We don't plan to violate anyone's right. Thanks.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: