Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සුගලා දේවියගේ මමිය වැනැසූ පුද්ගලයන්ට වැදුණු ශාපය | Mummy of Goddess Queen Sugala - Great Mystery

Автор: Media M

Загружено: 2024-10-09

Просмотров: 149982

Описание:

ඔබගේ වෙළෙඳ දැන්වීම් සඳහා අමතන්න - 074 060 43 63 ----

🎯 ඔබේ ව්‍යාපාරය next level එකට ගෙනියන්න අවම මුදලට ringing Tone එකක්
🎯 SMS System එකක් අපෙන් නොමිලේ
🎯 FB , Social Media දැමීමට වීඩියෝ පෝස්ට්
🎯 TV, Radio ඇඩ් අපෙන් සාදා ගත හැක

🌟 Pls Call mor Deatils - 074 060 43 63 / 0711 44 22 90 🌟
------------------------------------------------------------------------------------------
✍️ Media M- blog - https://mediamcreation.blogspot.com/
----------------------------------------------------------------------------------------
Our Social Media: Follow - Media M -

Facebook page -   / mediam.lanka  
TikTok :   / media_m  
Instagram -   / media.m_creation  
----------------------------------------------------------------------------------------
Media M radio - * https://trn.lk/mediam
http://radio.garden/listen/media-m/SA...
(Radio garden App --select -- Media M )

--- ඔබ නැරඹිය යුතු අපේ වෙනත් Videos , Our other videos you should watch --    • දෙමළ නිජබිම වෙනුවෙන් ලංකාවේ හැදෙන හින්දු ක...  
   • ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සැඟවූ අගබිසව හා ...  
   • බළන්ගොඩ ගල්ලෙනකින් හමු වූ යකාගේ සිතියම | T...  


මහවැලි සී කලාපයේ ගල් පර්වතයක් කැඩූ පිරිසක් සුගලා දේවියගේ සොහොන කඩා, එහි තිබූ මිලකළ නොහැකි වස්තුව කොල්ල කාළා! ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.රෝහණ දේශයේ රජ කිරුළ දැරූ ශ්‍රී වල්ලභයන්ගේ දේවිය සුගලාය.
ඇය හෙළයේ රජ කිරුළට අනන්‍ය වූ අයිතියක් දැරූ හෙයින් ඇතැමකු ඇය හඳුන්වන්නේ සුගලා රැජන ලෙසිනි. මහ පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට එරෙහිව රුහුණේ වැසියන් මෙන්ම ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ රැක ගැනීමට ඇය කළ වීරෝදාර සටන් හේතුවෙන් ඇය සෙන්පතිනියක සේම සේනාධිනායිකාවක ලෙසද හඳුන්වනු ලැබිණි. විශේෂයෙන්ම හෙළයේ රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට අනිවාර්ය ලෙස සැලකෙන ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ තමා වෙත ලබා ගැනීම පරාක්‍රමබාහුගේ අදහස ඇතිව සුකලා දේවිය සමඟ යුද්ධ කරන ලදී. අනාවරණය කළ මෙම පුවතින් කියැවුණේ මහවැලි සී කලාපයේ ගල් පර්වතයක් කැඩූ පිරිසක් සුගලා දේවිය මිහිදන් කොට තිබූ සොහොනද කඩා එහි තිබූ වස්තුව කොල්ලකා එතෙක් නිරුපද්‍රිතව තිබූ සුගලා දේවියගේ මමිය ද විනාශ කළ බවයි. මෙම පුවත බෙහෙවින්ම ආන්දෝලනාත්මක වූයේ එලෙස මෘතශරීරයක් මමියක් සේ බෙහෙත් ගැල්වීමේ ක්‍රමවේදයක් අප රටේ පැවැතියා නම් එය මෙරටින් සොයාගත් එවැනි එකම හා පළමු මමිය බවට පත්ව තිබූ බැවිනි.

A group of people who broke a rock in the Mahaweli C region broke the tomb of Sugala Devi and robbed the priceless treasure there! A controversial revelation. Sugala is the goddess of Sri Vallabhyan who was the king of Rohana land.
Because she had a unique right to the king's crown of Hela, some people call her Sugala Queen. Due to her heroic battles to save the people of Ruhuna against the forces of King Maha Parakramabahu as well as Sri Dalada and Patra Dhatu, she was known as a commander as well as a commander. In particular, Parakramabahu fought with Sukala Devi with the idea of ​​getting Sri Dalada and Patra relics, which are considered mandatory to establish the kingdom of Hela. The revealed news said that a group of people broke a rock in the Mahaweli C region, broke the tomb where Goddess Sugala was buried, looted the belongings and destroyed the mummy of Goddess Sugala, which was safe until then. This news was very controversial because if there was a method of treating a dead body like a mummy in our country, it would have become the only and first such mummy found in this country.


stock materials (photos, footages and other) https://pixabay.com/ https://www.pexels.com/search/pixabay/ ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai - Leonardo AI

References –
තොරතුරු – උපුටා ගැනීම : mawbima

#sugala #srilankanhistory #helaya #yakka #naga

සුගලා දේවියගේ මමිය වැනැසූ පුද්ගලයන්ට වැදුණු ශාපය | Mummy of Goddess Queen Sugala - Great Mystery

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හෙළ රාජ ධූරාවලියේ යකඩ ගැහැනියගේ ප්‍රෞඪත්වයේ සලකුණ.පලමු දිගහැරැම.

හෙළ රාජ ධූරාවලියේ යකඩ ගැහැනියගේ ප්‍රෞඪත්වයේ සලකුණ.පලමු දිගහැරැම.

මහියංගන මහා සෑයේ ඇග කිලිපොලා යන සත්‍යය කතාව- Mahiyanganaya  /Nethfm

මහියංගන මහා සෑයේ ඇග කිලිපොලා යන සත්‍යය කතාව- Mahiyanganaya /Nethfm

BBC වාර්තාවෙන් ලෝකයම කම්පනයක

BBC වාර්තාවෙන් ලෝකයම කම්පනයක

Sri Wickrama Rajasinghe ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රසවත් කතාපෙලක්

Sri Wickrama Rajasinghe ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රසවත් කතාපෙලක්

සක්‍රයාගේ නිජබිම මහනුවරද

සක්‍රයාගේ නිජබිම මහනුවරද

Потерянную могилу Клеопатры нашли, заглянув внутрь учёные закричали от yжaca…

Потерянную могилу Клеопатры нашли, заглянув внутрь учёные закричали от yжaca…

සුගලා දේවිය සැගවී සිටි සිරිපුර රූස්සමලේ කන්ද Queen Sugala | Siripura meewathpura

සුගලා දේවිය සැගවී සිටි සිරිපුර රූස්සමලේ කන්ද Queen Sugala | Siripura meewathpura

රැජිණත් ඇවිල්ල බලල ගිය වැසිකිළිගලේ මේ කතාව අහල තියනවද #nature #anuradhapura #yathartha

රැජිණත් ඇවිල්ල බලල ගිය වැසිකිළිගලේ මේ කතාව අහල තියනවද #nature #anuradhapura #yathartha

මායාවරුන්ගේ අනාවැකි අනුව 2024න් පස්සෙ ලංකාවට වෙන්නෙ මේකයි | Maya Civilization

මායාවරුන්ගේ අනාවැකි අනුව 2024න් පස්සෙ ලංකාවට වෙන්නෙ මේකයි | Maya Civilization

ලංකාවේ නිධන් වස්තු | Treasure hunting

ලංකාවේ නිධන් වස්තු | Treasure hunting

සුගලා දේවියගේ මමියේ කතාව

සුගලා දේවියගේ මමියේ කතාව

Что НАСА должно было рассказать вам о 3I Atlas

Что НАСА должно было рассказать вам о 3I Atlas

නීලගිරි සෑය අවට අබිරහස් ශක්ති කලාපය විනාශ කිරීමට උත්සාහ කරේ ඇයි? | Lahugala Neelagiri Seya

නීලගිරි සෑය අවට අබිරහස් ශක්ති කලාපය විනාශ කිරීමට උත්සාහ කරේ ඇයි? | Lahugala Neelagiri Seya

2031 දී ග්‍රහයන් 5 එක පෙළට | අලුත් නායකයා අනුරට කරන්න යන දේ | Thilak Kandegama | ප්‍රථම අනාවරණය

2031 දී ග්‍රහයන් 5 එක පෙළට | අලුත් නායකයා අනුරට කරන්න යන දේ | Thilak Kandegama | ප්‍රථම අනාවරණය

රාජසිංහ රජු කොළඹදී ඉංග්‍රීසීන් අමතා කළ අවසන් පුදුම කථාව

රාජසිංහ රජු කොළඹදී ඉංග්‍රීසීන් අමතා කළ අවසන් පුදුම කථාව

55 Случаев, Когда Природа Сошла с Ума

55 Случаев, Когда Природа Сошла с Ума

අඟහරුගේ ඉරණම වෙනස් කළ 3I/ATLAS!

අඟහරුගේ ඉරණම වෙනස් කළ 3I/ATLAS!

ලෝක ඉතිහාසයේ හම්බෙන පළමු භාෂාව හෙළ සිංහල භාෂාවද? | History of Sinhala language

ලෝක ඉතිහාසයේ හම්බෙන පළමු භාෂාව හෙළ සිංහල භාෂාවද? | History of Sinhala language

රාවණා ආපහු එනවා ඉන්දියාවෙන් ප්‍රබල අනාවැකියක් | Ravana is coming back Strong prediction from India

රාවණා ආපහු එනවා ඉන්දියාවෙන් ප්‍රබල අනාවැකියක් | Ravana is coming back Strong prediction from India

රෑ දොළහට වෙහෙර විහාරවලට එන කුමාරිකාව කවුද? | Who is the princess who comes to the temples at night?

රෑ දොළහට වෙහෙර විහාරවලට එන කුමාරිකාව කවුද? | Who is the princess who comes to the temples at night?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]