RNCoE College Anthem Ruwanpura National College of Education රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගීතය
Автор: Shyaman Attanayake
Загружено: 2022-03-28
Просмотров: 1970
SRI LANKAN LARGEST INFORMATION COMMUNUCATION TECHNOLOGY COLLEGE
ශ්‍රී ලංකාවේ විශාලතම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විද්‍යාපීඨය
-College Anthem -
සරසවි ගණිසුරු නැණ මඬලින් මිහි මඬලට පැමිණි අපේ
සොබාදහම් මව මහබඹුගෙන් ලද තිළිණය වඩන ඔපේ
සමන් දෙවිඳු කරුණා සිහිලැල්ලෙන් නැහැවී ගෙනෙන සැපේ
ජාතික අධ්‍යාපන විදු පීඨය නීති බැබලේ රුවන්පුරේ
දුලවා හේලි හෙලේ කිරීටවැ සව් සත් හල් මුදුනේ //
අඳුරු මකන සිසු ලොව අදුරු
විදුරු පහන දල්වන සොඳුරු
නැණ පිල වෙයි මහරු අපේ මේ නැණ පිල වෙයි මහරු
දුලවා හේලි හෙලේ කිරීටවැ සව් සත් හල් මුදුනේ //
සහජා දස්කම් මතු කරවා වැඩදා පුරවැසියන් තනවා //
අපි වෙමු දැයට ගුරු අනාගත පරපුර තනන ගුරු
දුලවා හේලි හෙලේ කිරීටවැ සව් සත් හල් මුදුනේ ///
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: