එළමලවල කවි මඬුව | 2 කොටස | 2022.05.07
Автор: Sriya Hindurangala
Загружено: 2023-05-06
Просмотров: 64431
එළමලවල ශ්‍රී විනයවර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පරණගම රතනානන්ද හිමියන්ගේ අනුශාසකත්වය මත විහාරස්ථ පින්කම් හා උත්සව කමිටුව විසින් සංවිධානය කළ කවි මඬුව 2022 මැයි 07 වන දින පැවැත්විණ. එම කවි මඬුවේ කවි සංවාද යි, මේ.
රත්න මුත්තෙට්ටුපොළ, මාකඳුරේ අමරසිංහ, තුෂාර හෙට්ටිආරච්චි, කුඩාගොඩ ජයවික්‍රම, සිරිසේන හටන්ගල, මැණිකේ සේනානායක, පැල්පිට සරත්චන්ද්‍ර, කෞෂි මද්දුමබණ්ඩාර, නාලක ලක්රුවන්, සංකල්ප වැලිකන්නගේ යන කවි කිවිඳියෝ සහභාගි වූහ. මුලසුන ශ්‍රියා හිඳුරංගල කිවිඳිය යි.
විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468
මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න.
Please subscribe my youtube channel.
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #makandura #makandure #makadura #makadure #sriyahindurangala #hindurangala #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriyaamare #amare #amaresriya #amarekavi
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: