Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ජීවිතේ ගොඩයන්න 🍀🏞️ගමේ ඉදන් නගරෙට🏫🏬 ආපු අපි දෙන්නා /our jouerny 💪🫶

Автор: Suja & Soil City Life

Загружено: 2025-12-14

Просмотров: 94

Описание:

ගමෙන් නගරෙට ආපු අපි දෙන්නාගේ ඇත්ත ජීවිත කතාව මේකයි.💝💝🍀
අධ්‍යාපනය නිසා ජීවිතේ කොහොමද සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ කියලා මේ වීඩියෝ එකෙන් කියනවා.

ජීවිතේ මොනතරම් වෙනස් වුණාද කියනවනම්,
කවදාවත් කොළඹ ආපු නැති අපි කොළඹ කියන නම විතරක් ලංකා සිතියමෙන් හොයපු අපි දෙන්නාගේ ජීවිතේ
අද සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ අධ්‍යාපනය නිසා.

ජීවිතේ කාලයක් පුරාවට විදපු දුක් වේදනා, අභියෝග, අත්හැරීම්
මේ සියල්ලගේම අවසාන ප්‍රතිඵලයක් විදියට
ගමෙන් නගරෙට එන්න ලැබුණු එක අපේ ජීවිතේ විශාල හැරවුම් ලක්ෂයක් වුණා.

ඒ ජීවිතේ හැමදාම සුන්දර නොවුණත්,
අපි ලබපු අත්දැකීම්, පාඩම්, ජීවිතේ අපිට ඉගැන්නු දේවල්
මේ විදියට ටික ටික ඔයාලට කියන්න හිතුවේ
ඔයාලටත් ඒක වැදගත් වෙයි කියලා හිතලා.

#ගමෙන්නගරෙට
#VillageToCity
#LifeJourney
#SriLankaVlog
#RealLifeStory
#EducationChangesLife
#FamilyVlog
#MotivationSinhala
#StruggleToSuccess
#SujaAndSoilCityLife

ජීවිතේ ගොඩයන්න 🍀🏞️ගමේ ඉදන් නගරෙට🏫🏬 ආපු අපි දෙන්නා /our jouerny 💪🫶

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Учимся рисовать. Часть 1: Линии, линии, линии

Convercation දවසට පෙර සූදානම | අපේ අත්දැකීම නංගිලා මල්ලිලාට 🎓#convercationday#universityofkelaniya

LLM и GPT - как работают большие языковые модели? Визуальное введение в трансформеры

IHRGM Dress & Dry Food Giving Project With Sri Lankan Army  for flood-affected people   (Day 40)

පැලවත්තට බංකරයට ප්‍රහාරයක් බැහැපියව් එළියට කොළඹ උණුසුම් තත්ත්වයක් විපක්ෂයක් ඉවරයිBLACK DOOR/Channel4

වැඩ අඩු දවසේ ටිකිරි මමයි රසට 😋 ඉව්වාEvening cooking mood👩‍🍳 #cooking#trendingvedio#suja&soilcitylife

😞 2026 - 01- 22 සංවේදී ධර්ම දේශනාවක් | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | 2026 |

වේලෙන ලද ගිනිසීරියා කොල ඇන්තූරියම් වගාමාධ්‍ය සඳහා යොදාගන්නා සුදුසුම ක්‍රමයක්

ටික ටික හැඩ වෙන මගේ ගෙදර 🏫😍|2026 ට සාර්ථකව මුහුණ දෙමු ♥️|@Sewwandi96

2026 කැලණි කැම්පස් Hostel Life Reality 🏫✨ | නංගිලා මල්ලිලාට අලුත්ම Experience #viral#kelaniyaunilife

ඩුබායි බඩු සමග අලුත් ඇදුම්

ඩුබායි බඩු සමග අලුත් ඇදුම්

1 - Индийский язык жестов 101 - Алфавит

1 - Индийский язык жестов 101 - Алфавит

Как работает Bluetooth?

Как работает Bluetooth?

Webinar KSeF, który zrozumiesz. Prosto do celu z enova365.

ඇන්තූරියම් වගාව සදහා කෘමි හානි ඒම වලක්වා ගැනීමට කෘමි නාශක යොදන ආකාරය.

Клинические методы ЛОР-диагностики, Осмотр носа, Часть 1

🔴 LIVE | Siyatha News | 12.00 PM | 22 - 01 - 2026

කළුතර දි චම්පික රණවකට දුවන්න ගහයි පොඩි මිනිස්සුන්ගෙන් රජ කෑමක් පාර දිගේ හු තියයි | NEWS4

Процедура посева в четырех квадрантах: как правильно засеять чашку Петри для получения изолирован...

Айше Джелялова (Буюк Яшлав)

Айше Джелялова (Буюк Яшлав)

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com