Ma Thula Sitina (මා තුළ සිටිනා දෙවිඳුන්) PASTOR GULAVITAGE NISHANTHA (with the Lyrics & Chords)
Автор: Sulu Nokarana Abiyasa [ සුළු නොකරන අභියස ]
Загружено: 2024-04-18
Просмотров: 895
#.Be kind to see the description bar for the lyrics and the chords. #
#. ගී පද සහ ස්වර සඳහා විස්තර තීරුව බැලීමට කාරුණික වන්න. #
[LYRICS] & [CHORDS]
Em Am
මා තුළ සිටිනා - දෙවිඳුන් බලවත්...
D C Em
ලෝකයේ සිටිනා - ඔහුට වඩා... //
Em Am Em
ඔබ අදහම් - ඔබ අදහම්...
D C Em
ඔබ අදහම් මා - ඔබ පිළිගම්... //
Em Am
මේ මුළු ලෝකයේ පාලනයයි...
D C Em
ජීවනයේ හිමි කරු ඔබමයි... //
G D Am
අඳුරේ සිටි මට - ආලෝකය ඔබ...
D Em
ප්‍රේමයේ උල්පත ඔබමයි... //
Em Am
සියලු දනන් පාපෙන් මුදවා...
D C Em
යේසු රජුන් යලි පැමිණෙනවා... //
G D Am
යලි එන දිනයේ - ඔබ හා යන්නට...
C D Em
මා ජීවිතේ් ඔබ හට දෙනවා... //
මා තුළ සිටිනා........
Am Em
දෙවිඳු ඔබයි - දෙවිඳු ඔබයි...
D C Em
දෙවිඳු ඔබයි මා - රජිඳු ඔබයි... //
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: