아요/어요/해요 KOREAN GRAMMAR -SINHALA -ලේසිම ක්‍රමයකට ඉගෙනගනිමුද?
Автор: Hanguk path
Загружено: 2025-11-16
Просмотров: 155
아요/어요/해요 ව්‍යාකරණය ලේසිම ක්‍රමයකට ඉගෙනගනිමුද? 가다 가 + 아요 가요
좋다 좋 + 아요 좋아요 මෙම ව්‍යාකරණය අවිධිමත් භාශාවේදී යොදාගන්නා ව්‍යාකරණයක් වන අතර eps topik සදහා අත්‍යවශ්‍යම ව්‍යාකරණයකි. තවත් මෙවැනි ව්‍යාකරණ සහ කොරියන් පාඩම් නැරඹීමට channel එක subscribe කරන්න .ඔයාලගෙ කොරියන් රැකියා සිහිනය සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! ජය වේවා!!🥰@HANGUKPTH
#koreangrammar #learnkorean #koreanlanguage #education #study #epstopik2025 #epstopik #koreansinhala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: