ඔබටත් දේවියන්වහන්සේගේ හඬ අහන්න පුළුවන්ද? + මගේ කතාව! | Practical Advice + My Story (SL Bible Study)
Автор: SL Bible Study
Загружено: 2025-08-29
Просмотров: 5488
පූජක දිෂාන් වික්‍රමරත්න, ඔබට පෞද්ගලිකව කතා කරන දෙවියන් වහන්සේ ගැන දේශනා කරයි!
Subscribe - http://bit.ly/3ZXIHo8
✨ ඔබත් දෙවියන්වහන්සේගේ හඬ අහන්න කැමතිද? ✨
ජීවිතයේ ප්‍රශ්න, තීරණ, සහ අනාගතය ගැන හිතලා ඔයාලාත් අවුල් වෙලා ඉන්නවාද? 🤔
මේ වීඩියෝවෙන් දෙවියන්වහන්සේගේ හඬ හොඳින් අහන්න සහ හඳුනාගන්න මට උදවු කළ දේ මම මගේම පෞද්ගලික අත්දැකීමෙන් බෙදාගන්න සුදානමින් සිටිනවා. 🙌
👉 ඔබත් මේ සරල උපදෙස් අනුව ගියොත්, ඔබටම පෞද්ගලිකව දෙවියන්වහන්සේගේ හඬ අහන්න පුළුවන්!
👉 බයිබලයේ කියන හැටි, ප්‍රායෝගික ජීවිතයේ උදාහරණ, සහ ඔබේම ආත්මික ගමන වෙනස් කරන ප්‍රායෝගික මගපෙන්වීම මෙහි තියෙනවා.
📌 දෙවියන්වහන්සේගේ ආදරය, බලය සහ සත්‍යය ගැන තවත් වටිනා වීඩියෝ සඳහා SUBSCRIBE කරන්න
#GodsVoice #HearGodsVoice #පෞද්ගලිකවකථාකරනදෙවියන්වහන්සේ #කිතුනුජීවිතය #BibleMessage #SriLankaChurch
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: