97. ප්‍රතිශක්තිකරණය සහ බබාට විදින්න අවශ්‍ය බෙහෙත්
Автор: DP Education - Public Health
Загружено: 2025-03-02
Просмотров: 353
එන්නතක් කියන්නේ සමහර රෝගවලට විරුද්ධව සිරුර තුල ප්‍රතිශක්තීකරණය ඇතිකිරීමට ලබාදෙන ප්‍රතිකාරයක්.
ස්වභාවිකව එම රෝගයට විරුද්ධව ප්‍රතිදේහ නිපදවීමට එන්නත් යෙදාගන්නවා
පුංචි බබාලට ලබාදෙන්න අනිවාර්ය එන්නත්, ඇයි අපි සමහර රෝග වලක්වාගන්න ඇයි දරුවන්ට එන්නත් ලබාදෙන්නේ?
ඒ පිළිබඳව දැනගැනීම සඳහා මේ වීඩියෝව බලන්න.
අන්තර්ගත නිර්මාණය- මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා, ශ්‍යාමලී පතිරගේ මහත්මිය විසිනි.
#DPHealth #pregnant #baby #parenting #newborn #motherhood #fertility
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: