2024 කොටදෙනියාව - අඹගහලන්ද විවේකාරාම විහාරස්ථ කඨින මහා පෙරහැර
Автор: kumudu wijayathilaka
Загружено: 2024-11-07
Просмотров: 281
කඨින පෙරහැර පුණ්‍ය මහෝත්සවය - 2024 - කොටදෙනියාව - අඹගහලන්ද විවේකාරාම විහාරස්ථානය
🌹🙏🌹🌹🙏🌹🌹🙏🌹
ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහ නිකායේ
බලගලු ප්‍රාදේශිය සංඝ සභාවේ අධිකරණ නායක,
බලගල්ල සරස්වතී මහ පිරිවෙන් නියෝජ්‍ය පරිවේනාධිපති,
අඹගහලන්ද වේවේකාරාම විහාරාධිපති,
බෝපිටිය ශ්‍රී ශාක්‍යමුණි මහා විහාරාධිපති,
ශ්‍රී ගුණවංස දහම් පාසල් ප්‍රධානාචාර්ය, මුළු දිවයිනටම සාම විනිසුරු,
🌹🙏🌹
පූජ්‍ය පනාපිටියේ සුමනවංස නායක හිමිපාණන්ගේ
🌹🙏🌹
අවවාද අනුශාසනා හා පූර්ණ සංවිධායකත්වය
තුලින් විචිත්‍රවත්ව ඔපවත්ව සංවිධානය වී
🌹🙏🌹
කොටදෙනියාවේ පින්වත්
එල් පී ලීලානන්ද මහත්මා සහ
දමයන්ති ඒකනායක මහත්මිය
ඇතුළු පවුලේ සැමගේ
වස් ආරාධනාවෙන් හා වස් කාලයේ සිවුපස
පූජාවන්ගෙන් පරිපූර්නව
🌹🙏🌹
හතර පේරුවේ පින්වත් දායක සැමගේ ආධාරයෙන් උපකාරයෙන්
පින්වත් සංවිධායක සැමගේ කැපවීමෙන්
හා දන්සැල් හා නොයෙක් කැපකිරීම් කල
පින්වත් සැමගේ පරිත්‍යාගයන්ගේ දායකත්වයේ
අග්‍ර ඵලය ලෙස කලඑලි බැස
🌹🙏🌹
ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක්වූ
ඉල් මස 03 වන ඉරු දින
පෙරවරු 8 30 හෝරාවේ සිට
🌹🙏🌹
හස්ති රාජයකුගෙන් ද සමන්විතව විචිත්‍රවත්
නර්තනාංගයන්ගෙන් අත්‍යාලංකෘතව
ගරු ගාම්භිරව වීදි සංචාරය කල
🌹🙏🌹
අඹගහලන්ද විවේකාරාම විහාරස්ථානයේ වාර්ශික
කඨින චීවරය රැගත් පෙරහැරෙහි
🌹🙏🌹
📹🎥📽️ තෙවන ඇසේ මතක සටහන් 📹🎥📽️
පුණ්‍යානුමෝදනාව
මෙම උතුම් මහා පිංකම සර්වප්‍රකාරයෙන් සාර්ථක කර
ගැනීමට කාලය, ශ්‍රමය, ධනය කැප කර වෙහෙස මහන්සි වූ,
සම්බන්ධ වූ, සහභාගි වූ සැමට
දෙලොව යහපත මෙන්ම උතුම් ධර්මාවබෝධයෙන්
නිර්වානාවබෝධයම වේවා.
🌹🙏🙏🙏🌹
තෙරුවන් සරණයි
🌹🙏🙏🙏🌹
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: