Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

උසස් පෙළ සිංහල සාහිත්‍යය|ධර්මසිරි රාජපක්ෂයන්ගේ |නංගිගේ රහසිගත සෙනෙහෙ වීණාව|Punsara Chandrasekara

Автор: Punsara Chandrasekara

Загружено: 2025-02-14

Просмотров: 872

Описание:

නින්ද නැති
මේ රැය
ගෙයින් පිට රැළි ගසන සඳ වතුරුය.

රබර් ගස්
නැති නමුදු
සීතල සිංහරාජය පාමුලේ
සිහිවේ මට
නිඳිමත ආනන්දයෙන් චමත්කාරය වගුළ
සඳපහන උරා මත් වූ ගමේ රබර් යාය

නවම් මහ ගෙවී යත
ඉපල් අතු අග
මුදු ළපටි දලු ඇදෙන
රාත්‍රියේ

කුප්පි ලාම්පුවේ දැල්ල මිලින කොට
පිඟන් කටු කෑල්ලක් ගෙන
කිරි පිහිය මුවහත් කරමින
සොඳුරු වූ රහසිගත සෙනෙහෙ වීණාව ගෙන
සඳ පහන සේ ආදරෙන්
වය වයා
මිහිර විඳ විඳ
බොහෝ වේලා
නිදි වරන නැඟනියනි
රළු ය
නුඹෙ අත
කිරි පිහියට

සැබෑමය එය

මුදු ය
සුපිරිසුදු ය
නුඹෙ දෑත

දිගු කොට සඳ කැරැල්ලක් සේ ම
ඒ අත
මාත් වාඩි කරගනු මැන ඔය සඳ යට ම
නැඟණියනි.

උසස් පෙළ සිංහල නූතන පද්‍ය යටතේ එන ධර්මසිරි රාජපක්ෂ මහතාගේ නංගිගේ රහසිගත සෙනෙහෙ වීණාව පද්‍ය පන්තිය පහසුවෙන් මතක තබා ගැනීමට මා ද උසස් පෙළ සිංහල විෂයට පාඩම් කරන ලද කාල සීමාව තුළ මෙවැනි වීඩියෝ ප්‍රයෝජනයට ගනු ලැබීය. එම නිසා මා විසින් සකස් කරන ලද මෙම වීඩියෝව උසස් පෙළ සිංහල විෂය හදාරන ආදරණීය ඔබ සඳහා ද ඉතාමත් වැදගත් වීඩියෝවක් වනු ඇතැයි සිතමි.

උසස් පෙළ සිංහල සාහිත්‍යය|ධර්මසිරි රාජපක්ෂයන්ගේ |නංගිගේ රහසිගත සෙනෙහෙ වීණාව|Punsara Chandrasekara

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

චුල්ලධනුද්ධර ජාතකය😍🔥|උසස් පෙළ සිංහල සාහිත්‍යය|පුරාතන ගද්‍ය #sinhala #alsinhala

නංගිගේ රහසිගත සෙනෙහෙ වීණාව - විචාරය

නංගිගේ රහසිගත සෙනෙහෙ වීණාව - විචාරය

Oila Ichida Yaxshi Ko'rilgan Bola Bo'lish: Mening O'zimni Topganim Haqqida

Bedda Addara | බැද්ද අද්දර | Episode 13 - (2025-12-26) | Rupavahini TeleDrama

A/L නූතන පද්‍ය|මැජික් එක👀❤️💫|අමාරුම ටික මතක තියාගන්න ලේසිම ක්‍රමයක්|🦋කතුවරු ,පද්‍ය 25 ,යුග 5#sinhala

Ep 6 ශාපයෙන් ගැලවීම 🍀| Surangana Cartoon | Lama Kathandara | Sinhala Cartoons | #සිංහලකාටුන් #ළමාකතා

නත්තල සමරපු හෙට්ටිපොලට වැඩිය සිරිධම්ම හාමුදුරුවෝ.🎄 |  පඩුවස්නුවර  | Full Video

නංගීගේ රහසිගත සෙනෙහේ වීණාව | පද්‍ය රසාස්වාදය | උසස් පෙළ| Nangige rahasigatha senehe veenawa | A/L

වෙසක් පහන කෙටිකතාවා

වෙසක් පහන කෙටිකතාවා

Vision Board  vs Reality 2025🔮💖 ඒ සේරම ඇත්ත උනා🧚💌

වැලපීම | කෙටිකතා විචාරය | සාහිත්‍ය රසාස්වාදය | Valapeema | Keti Katha Vicharaya | asaswadaya | O/L

Jahuta (ජහුටා) | Episode 95 | 26th December 2025 | Swarnavahini

උසස් පෙළ සිංහල සාහිත්‍යය|නන්දන වීරසිංහයන්ගේ |ආදරණීය පාසල|Punsara Chandrasekara #alsinhala

නූතන පද්‍ය සංග්‍රහය - 18 වන ඒකකය | නංගිගෙ රහසිගත සෙනෙහෙ වීණාව | උසස් පෙළ සිංහල

නංගිගේ රහසිගත සෙනෙහේ වීණාව රසවින්දනය | උසස්පෙළ සිංහල |Nangige Rahasigatha senehe veenawe| Be Smart

Если у тебя спросили «Как твои дела?» — НЕ ГОВОРИ! Ты теряешь свою силу | Еврейская мудрость

රසාස්වාදය මෙහෙම ලියන්න | Rasaswadaya mehema liyanna | 2024 O/L

A/L Sinhala මාර යුද්ධය පද්‍ය පන්තිය විමසුම.මලිත් එදිරිමුණි.උසස් පෙළ සිංහල @malithedirimuni

Episode 39 | තමන්ගේ දුව මියගිය තාත්තාගේ වේදනාව(රන් තැටියක කඳුළු)

සිංහල සාහිත්‍ය(උසස් පෙළ) මට්ටකුණ්ඩලී  කතා වස්තුව,ගැටපද විවරණ සමග

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]