Read Latest Technology News In Sinhala
Автор: Dilshan TG
Загружено: 2018-08-07
Просмотров: 2251
#DilshanTG
Link - http://www.technews.lk
App - https://play.google.com/store/apps/de...
Techie, එහෙමත් නැත්තම් Tech News කියලා කියන්නේ Tech ලෝකයේ වෙන අළුත්ම news අපි කාටත් තේරෙන සිංහල භාශාවෙන්ම අරගෙන එන සරළ app එකක්.
මේ app එක හදනකොට අපි විශේෂයෙන්ම අවධානයක් යොමු කළේ, මේක භාවිතා කරන ඔයාලට Ads නැති, බරින් අඩු වගේම සරළ interface එකක් එක්ක ඉක්මණින්ම news ලබා දෙන එක ගැනයි.
ඒ වගේම ඔයා වගේ ගොඩ දෙනෙක්ගේ මහන්සියෙන් තමයි මේ Techie app එකට වගේම technews.lk වෙබ් අඩවියටත් අළුත්ම අළුත් news එකතු වෙන්නේ. ඒ කියන්නේ මේකට news ලියන්න ඔයාටත් පුළුවන්. ඒ ගැන වැඩි විස්තර අපේ වෙබ් අඩවියෙන් දැනගන්න පුළුවන්.
ඉතින් ඔයත් Techie app එක download කරගෙන tech ලෝකයේ සිදුවෙන අළුත්ම දේවල් එසැනින් දැනගන්න.
WhatsApp : +94779591490
Subscribe: https://goo.gl/C2VGSh
Youtube: / dilshantg
Twitter: / dilshantg
Facebook: / dilshantg
Instagram: / dilshantg
Blog : http://DilshanTG.blogspot.com
-
-
▶
▶ Youtube 👉 https://goo.gl/C2VGSh
▶ Facebook 👉 / dilshantg
▶ Instagram 👉 / dilshantg
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: