මම වාසනාවන්ත වුණා! මම පොරක් නෙමෙයි ලොකු ආසාවක් ඉටු උණේ..
Автор: J Promo
Загружено: 2021-12-04
Просмотров: 51248
යාන්ත්‍රික කණ්ඩායම් සංගීත ඉතිහාසයේ, ප්‍රසංග වේදිකාවට ආදරේ කරපු ඔයාටත් මටත් බේස් ගිටාර් වාදනයට ආස හිතුනනම්, අයිවෝද මේල් කියන්නේ ඇත්තටම මගෙත් ඔබෙත් වීරයෙක්. දුටු ගැමුණු රජතුමන් ඒ කාලේ උන්නට ඔහුගේ අසු පිට යන්න අපිට වරම් නැතුව ගියාට, මෙදා ජීවමානව ඉන්න අපේ වීරයෙක්ගේ ගිටාර් එකක් අරන් මට වාදනය කරන්න ලැබීම මම අතිශය වාසනාවන්ත වුණා.
ඉතිහසයේ ප්‍රථම වරට ගීත 5000කට එහා වාදනය කල මෙම ගිටාරය පලමු වරට වෙනත් වාදකයකු වාදනය කරපු මුල්ම අවස්ථාව මම හිමි කරගත්ත. මෙය හදිසි අවස්තාවක පටිගත කරන ලද්දකි. ඔබට ස්තූතී!
ජේ ප්‍රොමෝ
මම වාසනාවන්ත වුණා!
J promo contact Number: 0771306199
Contact me at - [email protected]
Website: https://jpromolk.com
Facebook: / jpromolk
Instagram: / jpromolk
Twitter: / jpromo4
Donation For Us ; https://ko-fi.com/jpromolk
Online Men's Shopping Web Site: https://taglook.lk
Online WoMen's Shopping Web Site: https://taglook.lk
J Promo Online Shopping Facebook page: https://www.fb.com/Taglookfashion
👉 Don't forget to SUBSCRIBE And Click on the Bell Icon J Promo YouTube channel Thank You!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: