Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Lakshitha Prasad - පැය 24න් කඩ්ඩ - English in 24hrs

Автор: Lakshitha Prasad

Загружено: 2020-04-10

Просмотров: 24864

Описание:

Video එක බලන්න කලින් අනිවාර්යයෙන්ම මේ සටහන කියවන්න. ලංකාවේ වැඩිම පිරිසක් සහභාගි වන Spoken English පාඨමාලාව වන "පැය 24න් කඩ්ඩ" (ENGLISH IN 24HRS) පාඨමාලාව බහුතරයකගේ ඉල්ලීම පරිදි Online ලබා දෙන්න තිරණය කලා.. මන් මීට කලින් මගේ class එකෙන් පිට මේ රහස ගැන කතා කරලා නැහැ. හැබැයි මන් හිතුවා හැමෝගෙම ඉල්ලීම පරිදි මේක මේ විදිහට දෙන්න. සම්පූර්ණ Video එකම හැමෝම බලන්න..ඉස්සෙල්ලාම කියන්න අවශ්‍යයි මේක සාමාන්‍යයෙන් අපි English class එකක ඉගෙනගන්නවා වගේ නෙවෙයි ඉගෙනගන්න තියෙන්නෙ. මේක ඔයා කීයටවත්ම හිතන්නෙ නැති මම විසින්ම නිර්මාණය කරන ලද Concept එකක් Method එකකින් තමයි කරන්නෙ. මේ Video එකේ තියෙන්නෙ "පැය 24න් කඩ්ඩ" පාඨමාලාවේ සුවිශේෂීම කොටසක්. ඒක නිසා Video එක අවසන් වනතෙක්ම හොදට අවධානයෙන් අහගෙන ඉන්න. Video එක සම්පූර්ණයෙන්ම අවධානයෙන් බලන්න ( වඩාත් හොදින් අවධානය යොමු කිරීම සදහා Handfree භාවිතය යෝග්‍යයි). මේ Method එකෙන් English ඉගෙනගන්න ඔයාට English සම්බන්ධයෙන් කිසිම පෙර දැනුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ ( English ගැන මළ පොතේ අකුරක්වත් දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ). මේ Video එක අවසානයේ ඔයාටම ඔප්පු වෙයි අනිවාර්යයෙන්ම මේ විදිහට පැය 24න් කඩ්ඩ හදාගන්න පුලුවන් කියලා. ඒක ස්ථීරයි. Video එක සම්පූර්ණයෙන්ම බලලා අවංකවම ඔයාගෙ හදවතට දැනෙන දේ Comment කරන්න. වැඩි විස්තර දැන ගැනීම සදහා :- 0766523546 Call එකක් දෙන්න , sms එකක් එවන්න , whatsapp massage එකක් දාන්න නැත්නම් inbox massage එකක් දාන්න. Thank you !!! Good luck !!!
මම ලක්ෂිත ප්‍රසාද්

Lakshitha Prasad - පැය 24න් කඩ්ඩ - English in 24hrs

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මේක දැනගෙන ඉන්නම ඕන! | English with Era

මේක දැනගෙන ඉන්නම ඕන! | English with Era

Everything about prepositions !

Everything about prepositions !

හප්පෙක් නිසා කඩ්ඩ ජයගත් ලක්ෂිත ප්‍රසාද් සර්

හප්පෙක් නිසා කඩ්ඩ ජයගත් ලක්ෂිත ප්‍රසාද් සර්

මේ වාහන මගෙ මහන්සියේ ප්‍රතිපල |අද මම කොටු 7කින් ලෝකෙටම  ඉංග්‍රීසි උගන්නනවා|ඒ කාලෙ එයාලා මට හිනාවුණා

මේ වාහන මගෙ මහන්සියේ ප්‍රතිපල |අද මම කොටු 7කින් ලෝකෙටම ඉංග්‍රීසි උගන්නනවා|ඒ කාලෙ එයාලා මට හිනාවුණා

කොටු 7කින් ඉංග්‍රීසි ඉගෙනගන්න මැජිකල් රහස දැනගන්න එකතුවෙන්න..

කොටු 7කින් ඉංග්‍රීසි ඉගෙනගන්න මැජිකල් රහස දැනගන්න එකතුවෙන්න..

මම මේ මොහොතේ ලයිව් ඉන්න​වා #Englishgrammarසක්විතිරණසිං​හ #SakvithiRanasinghe #සක්විති සර්

මම මේ මොහොතේ ලයිව් ඉන්න​වා #Englishgrammarසක්විතිරණසිං​හ #SakvithiRanasinghe #සක්විති සර්

Spoken English Lesson 109

Spoken English Lesson 109

මට මේකයි උනෙ 🥰😇

මට මේකයි උනෙ 🥰😇

Tenses සියල්ල පැය තුනෙන් නොමිලේ

Tenses සියල්ල පැය තුනෙන් නොමිලේ

සරලව  පහසුවෙන්  English ඉගෙනගමු /Spoken English/Homework -08/Easy English With Dewa

සරලව පහසුවෙන් English ඉගෙනගමු /Spoken English/Homework -08/Easy English With Dewa

කඩ්ඩ ගොඩ දාගන්න  TIPS 5ක්  - මාස තුනකින් ඉංග්‍රීසි කතා කරන්න...

කඩ්ඩ ගොඩ දාගන්න TIPS 5ක් - මාස තුනකින් ඉංග්‍රීසි කතා කරන්න...

English with Shah Rukh Khan's great speech

English with Shah Rukh Khan's great speech

ඔබේ මනසෙන් පරිවර්තනය කිරීම නවත්වන්න | ඉක්මනින් ඉංග්‍රීසියෙන් සිතීමට (Part 1) | Stop translating

ඔබේ මනසෙන් පරිවර්තනය කිරීම නවත්වන්න | ඉක්මනින් ඉංග්‍රීසියෙන් සිතීමට (Part 1) | Stop translating

Pilots ලගේ මේ රහස ගැන ඔයා දැනගෙන හිටියද ?

Pilots ලගේ මේ රහස ගැන ඔයා දැනගෙන හිටියද ?

ඉක්මනින්ම ඉංග්‍රීසි කතා කිරීමට ලෝකයේ දැනට තියන හොඳම ක්‍රමය: The Comprehensible Input Method

ඉක්මනින්ම ඉංග්‍රීසි කතා කිරීමට ලෝකයේ දැනට තියන හොඳම ක්‍රමය: The Comprehensible Input Method

Be kind to others.

Be kind to others.

කොටු හතකින් ඉංග්‍රිසි ඉගෙනගන්න මැජිකල් රහස දැනගන්න එකතුවෙන්න.. 🙏💜

කොටු හතකින් ඉංග්‍රිසි ඉගෙනගන්න මැජිකල් රහස දැනගන්න එකතුවෙන්න.. 🙏💜

Everyday English Conversation Practice | 50 Most Common Spoken English Phrases Repeated 10 Times

Everyday English Conversation Practice | 50 Most Common Spoken English Phrases Repeated 10 Times

English Grammar in Sinhala/English with Dewa /Grammar Lesson - 16 /Spoken English

English Grammar in Sinhala/English with Dewa /Grammar Lesson - 16 /Spoken English

සක්විති රණසිංහ සර් සජීවීව - දින විස්සෙන් ඉංග්‍රීසි අභියෝගය #Sakvithi#English#Grammer#Lessons

සක්විති රණසිංහ සර් සජීවීව - දින විස්සෙන් ඉංග්‍රීසි අභියෝගය #Sakvithi#English#Grammer#Lessons

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]