පේරාදෙණිය මල්වත්ත ගංවතුරට යටවෙලාද? වැහුවද? ඇත්ත තත්ත්වය මෙන්න Peradeniya Botanical Garden AfterFlood
Автор: Traveller Ananda Rodrigo
Загружено: 2025-12-31
Просмотров: 1142
පේරාදෙණිය මල්වත්ත ගංවතුර නිසා වහලා කියලා ආරංචියක් යනවා නේද? ඇත්තටම මල්වත්තට හානි වෙලාද? මේ දවස්වල සංචාරකයින්ට මල්වත්තට යන්න පුළුවන්ද? 🤔
මහවැලි ගඟ පිටාර ගැලීමත් එක්ක පේරාදෙණිය මල්වත්තට සිදුවුණු බලපෑම සහ වර්තමාන තත්ත්වය ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න. සංගිලි පාලම, ලංකා පොකුණ සහ උද්භිද උද්‍යානයේ අනෙක් ස්ථානවල අලුත්ම තත්ත්වය මම මේ වීඩියෝ එකෙන් පෙන්නනවා.
🛑 Video Chapters:
[00:00] හැඳින්වීම සහ පාලනාධිකාරිය සමඟ කතාබහ
[00:30] මල්වත්ත වහලා කියන්නේ ඇත්තද?
[05:00] ළමා උද්‍යානයේ තත්ත්වය
[13:17] සංගිලි පාලමට මොකද වුණේ?
[17:08] ශාකාගාරය (Herbarium) සහ නුග ගහ
[21:36] ලංකා පොකුණ යටවෙලාද?
[26:40] මහනුවර විශේෂ කෑම වේලක් - වාළකේ (Wallakkai)
ඔබත් පේරාදෙණිය මල්වත්ත බලන්න යන්න ඉන්නවා නම්, මේ වීඩියෝ එක share කරලා යාළුවන්වත් දැනුවත් කරන්න.
Don't forget to Like, Comment & Subscribe for more travel videos!
#PeradeniyaBotanicalGardens #Peradeniya #Kandy #SriLankaTravel #TravellerAnandaRodrigo #PeradeniyaMalwaththa #SrilankaVlog
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: