Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

උදෑසන ආහාරය HbA1c සහ FBS සඳහා බලපෑම | දියවැඩියාව පරාජය කළ හැකිය! උත්සාහ කර බලන්න | Type 02 Diabetes

Автор: Ape Kamata Deyak

Загружено: 2023-06-01

Просмотров: 328383

Описание:

#දියවැඩියාව_පරාජය_කිරීමට_එකතුවන්න!
#අපේ_කමට_දෙයක්යටතේ
#Ape_Kamata_Deyak _දැන්ම➽SUBSCRIBE_කරන්න :..

#වැඩි විස්තර කියවන්න! |Read more information!

දියවැඩියාව # (ඉංග්‍රීසි: diabetes mellitus, DM) ලෙසද හැඳින්වෙන මධු දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය. දියවැඩියාවට ප්‍රතිකාර නොලද හොත් නොයෙකුත් සංකුලතා ඇති විය හැකිය. කීටොඇසිඩොසිස් ( ketoacidosis) සහ කීටෝටික නොවන හයිපර්සොමලර් කෝමාව (nonketotic hyperosmolar coma) එසේ ඇතිවිය හැකි දරුණු ඝනයේ සංකුලතා වේ. හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍යතාව, පාදයේ ඇතිවන වණ සහ ඇස්වලට ඇතිවන ආබාධ යන ඒවා දියවැඩියාව නිසා ඇති වියහැකි දිගු-කාලීන බරපතළ සංකුලතාවයන් වෙයි.

දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ සෛල ඉන්සියුලින් වලට නියම ලෙස අනුකුලතා නොදැක්වීම නිසා හෝ වේ. දියවැඩියාවෙහි ප්‍රධාන ආකාර තුනක් ඇත:

#Type 1 DM: දේහයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම නිසා ඇති වෙයි. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් වූ දියවැඩියාව [insulin-dependent diabetes mellitus (IDDM)] ලෙස හෝ යෞවන දියවැඩියාව (juvenile diabetes) හඳුන්වන ලදී. මෙයට හේතුවක් හඳුනාගෙන නොමැත.

#Type 2 DM: ඉන්සියුලින් වලට ප්‍රතිරෝධය නිසා හට ගනී. දේහ සෛල ඉන්සියුලින් වලට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම නිසා ඇති වන තත්ත්වයකි. රෝගය වර්ධනය වන විට ඉන්සියුලින් හිඟතාවය ද වර්ධනය වේ. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් නොවූ දියවැඩියාව [non insulin-dependent diabetes mellitus (NIDDM)] ලෙස හෝ වැඩිහිටියන්ට වැළදෙන (වෘද්ධ) දියවැඩියාව (adult-onset diabetes) හඳුන්වන ලදී. මෙයට මූලිකම හේතු වන්නේ අධික දේහ බර සහ ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොලැබීමයි.

#ගර්භනික දියවැඩියාව (Gestational diabetes), තුන්වන ප්‍රධාන ආකාරයයි. කලින් දියවැඩියාව නොතිබුන ගර්භනී කාන්තාවකගේ රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉතා ඉහල යාම මගින් මෙය ඇතිවේ.

#හායි, මට දෙවන වර්ගයේ දියවැඩියාව තිබේ(TYPE 2).අද මම මේ උඩ වීඩියෝ එකේ කරලා තියෙන්නේ දියවැඩියා රෝගීන්ට කව්පි ආහාරයට ගත හැකිදැයි යන්න!

#healthyfoodpost #healthylifestyle #healthyliving #veganfoodrecipes #veganfoodlovers #srilankanfood #srilankanfoodie #organicfood #jackfruit #curry #curries #vegancurry#AKD#APE KAMATA DEYAK #healthyeating #veganfriendly #veganfoodie

ඔබට දියවැඩියාව / කොලෙස්ටරෝල්/අධි රුධිර පීඩනය තිබේ නම්, ඔබට පහත වෛද්‍ය පරීක්‍ෂණය පරීක්ෂා කළ හැකිය
1) FBS
2) HBA1C
3) LIPID PROFILE
4-A) SGOT (AST)
4-B) SGPT (ALT)
5) RFT (RENAL FUNCTION TESTES)
6) UFR (Urine Full Report)

#Reference videos :

#What is The Glycemic Index #What Is Glycemic Load
#Diabetes Basics
Is Pumpkin Good For Diabetics
#Is Beetroot Good For Diabetes
#Potato good for diabetics
#Blood Sugar Test : Pepsi vs diet Pepsi
#Best way to control for Diabetics # You Can beat your Diabetic!
#Is Oatmeal Good for Diabetes
#Are Sugar Free Foods Really Sugar Free for Diabetics
#Is Banana Safe for Diabetics
#Pears and Diabetes#are pears good for diabetes
Is Watermelon Good for Diabetes
#Are Grapes Good for Type 2 Diabetes
#Are Carrots Good For Diabetes
#Are Oranges Good For Diabetes
#Are Mangoes Good For Diabetes
#Is Guava good for diabetics
#Are Dates Good For Diabetes
#Are eggs Good For Diabetes#Are eggs good for Cholesterol
#Rice Good for Diabetes
#Are pomegranates Good for Diabetes
#Benefits of Almonds
#Is Chicken Good For Diabetes
#Type 2 Diabetes
#Is Manioc good for Diabetes
#Are Rambutans good for Diabetes
#Why are my Morning Fasting Blood Sugar Levels high?
#Are Raw Dates Good For Diabetes
#Is Honey good for Diabetes ?
#Dark Chocolate & diabetic
#Why blood sugar levels rise despite dieting?
Is Paratha good for Diabetics
Free of Charges - දියවැඩියාව පාලනය කිරීමට හොඳම ක්‍රමය

##මෙය වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ වෙනයම් එවැනි ආකාර දෙයක් සඳහා භාවිතා නොකළ යුතු අතර.එවැනි අවස්ථාවක් සඳහා ඔබගේ සුපුරුදු වෛද්‍ය උපදෙස් මත පමණක් ක්‍රියාකළ යුතුය.

ස්තූතියි ! |Thank you for watching !

උදෑසන ආහාරය HbA1c සහ FBS සඳහා බලපෑම | දියවැඩියාව පරාජය කළ හැකිය! උත්සාහ කර බලන්න | Type 02 Diabetes

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

📢2016 මහා ගං වතුරටත් වඩා ප්‍රබලයි | අතට ගත හැකි දේ රැඟෙන ඉවත් වෙන්න | Breaking News | @MeeMassooTV

📢2016 මහා ගං වතුරටත් වඩා ප්‍රබලයි | අතට ගත හැකි දේ රැඟෙන ඉවත් වෙන්න | Breaking News | @MeeMassooTV

දියවැඩියාව වලක්වාගන්න මෙම රහස් 3 දැනගන්න  | 3 secrets to prevent diabetes

දියවැඩියාව වලක්වාගන්න මෙම රහස් 3 දැනගන්න | 3 secrets to prevent diabetes

දියවැඩියාව ගැන ඇත්නම විස්තරේ

දියවැඩියාව ගැන ඇත්නම විස්තරේ

ස්වභාවික ක්‍රම වලින් සීනි  පාලනය කරගන්න | Blood Sugar Control At Home By Nutritionist Hiroshan Jayar

ස්වභාවික ක්‍රම වලින් සීනි පාලනය කරගන්න | Blood Sugar Control At Home By Nutritionist Hiroshan Jayar

Tissa Jananayake - Episode 113 | දියවැඩියාව පළමු කොටස : දියවැඩියාව හදුනාගැනීමේ පරීක්ෂණ | Diabetes

Tissa Jananayake - Episode 113 | දියවැඩියාව පළමු කොටස : දියවැඩියාව හදුනාගැනීමේ පරීක්ෂණ | Diabetes

Пожилые люди! Эти 5 сладких фруктов помогают снизить сахар и победить диабет! | здоровое питание

Пожилые люди! Эти 5 сладких фруктов помогают снизить сахар и победить диабет! | здоровое питание

රුධිරගත සීනි ප්‍රමාණය මැන බලන Hb A1C පරීක්ෂණයේ වැදගත්කම | #hba1c #sugartest #diabetes

රුධිරගත සීනි ප්‍රමාණය මැන බලන Hb A1C පරීක්ෂණයේ වැදගත්කම | #hba1c #sugartest #diabetes

කිරි බොන්න කළින් බලන්න| Blood Sugar Test with milk powder |මම සීනි එකතු කළොත් සීනි මට්ටම කුමක් වේද?

කිරි බොන්න කළින් බලන්න| Blood Sugar Test with milk powder |මම සීනි එකතු කළොත් සීනි මට්ටම කුමක් වේද?

Tissa Jananayake - Episode 118 | දියවැඩියාව දෙවන  කොටස : දියවැඩියාව හැදෙන හැටි | Diabetes

Tissa Jananayake - Episode 118 | දියවැඩියාව දෙවන කොටස : දියවැඩියාව හැදෙන හැටි | Diabetes

ආණ්ඩුවත් විපක්ෂයත් එකට එක්වෙයි හෙලිකොප්ටර් යානා එළියට අරං,කරන්න හදන අලුත් වැඩේ

ආණ්ඩුවත් විපක්ෂයත් එකට එක්වෙයි හෙලිකොප්ටර් යානා එළියට අරං,කරන්න හදන අලුත් වැඩේ

දියවැඩියාව තියෙන අය, දියවැඩියාව හදාගන්න කැමති නැති අය, මේ විදියට කෑම කන්න|Dr.DR

දියවැඩියාව තියෙන අය, දියවැඩියාව හදාගන්න කැමති නැති අය, මේ විදියට කෑම කන්න|Dr.DR

දියවැඩියාව පාලනය කිරීමට හොඳම ක්‍රමය | Type 02 | ඔබත් අදම පටන් ගන්න ! දියවැඩියා රෝගය පරාජය කළ හැකිය!

දියවැඩියාව පාලනය කිරීමට හොඳම ක්‍රමය | Type 02 | ඔබත් අදම පටන් ගන්න ! දියවැඩියා රෝගය පරාජය කළ හැකිය!

Why are my Morning Fasting Blood Sugar Levels high?|උදෑසන නිරාහාරව රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්නේ ඇයි?

Why are my Morning Fasting Blood Sugar Levels high?|උදෑසන නිරාහාරව රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්නේ ඇයි?

මී කිරි අක්මාවේ මේද තැන්පත් වීමට හෙවත් Fatty liver සහ දියවැඩියාවට සහ කොලෙස්ට්‍රෝල්වලට හොඳද?

මී කිරි අක්මාවේ මේද තැන්පත් වීමට හෙවත් Fatty liver සහ දියවැඩියාවට සහ කොලෙස්ට්‍රෝල්වලට හොඳද?

දියවැඩියා ‌රෝගීන්ට ලබාදෙන ඖෂධ නවත්වන්න අපි මොනවද කරන්න ඕන? | Diabetes and medicine | Metformin

දියවැඩියා ‌රෝගීන්ට ලබාදෙන ඖෂධ නවත්වන්න අපි මොනවද කරන්න ඕන? | Diabetes and medicine | Metformin

එළවළු කන්න ඕනෙ ම ද? | Wannaku Method - Dr. Janaka Wannaku | SIRASA FM 2023

එළවළු කන්න ඕනෙ ම ද? | Wannaku Method - Dr. Janaka Wannaku | SIRASA FM 2023

දියවැඩියා රෝගියෙක් මීට කලින් නොඇසූ වැදගත් කරුණු රැසක් අනිවාර්යෙන් බලන්න Anoma's Food for the Soul

දියවැඩියා රෝගියෙක් මීට කලින් නොඇසූ වැදගත් කරුණු රැසක් අනිවාර්යෙන් බලන්න Anoma's Food for the Soul

වලේ නොවැටී ගොඩ එන්න දියවැඩියාවට හොඳම කෑම | Supper foods for DM By Nutritionist Hiroshan Jayaranga

වලේ නොවැටී ගොඩ එන්න දියවැඩියාවට හොඳම කෑම | Supper foods for DM By Nutritionist Hiroshan Jayaranga

Как победить диабет БЕЗ ЛЕКАРСТВ быстро

Как победить диабет БЕЗ ЛЕКАРСТВ быстро

පාන්, බත්, අල කෑවත් සීනි නොනැඟීමට විද්‍යාත්මක රහස් 5ක්!

පාන්, බත්, අල කෑවත් සීනි නොනැඟීමට විද්‍යාත්මක රහස් 5ක්!

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]