Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බුද්ධ දේශනා 23 දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතා. ලෝකය දුක මත පවතී. බුදුන් වහන්සේ

Автор: බුද්ධ දේශනා

Загружено: 2021-10-21

Просмотров: 3076

Описание:

Buddha deshana - බුද්ධිමතුන්ට විමසා බලා අවබෝධ කර ගැනීම පිනිසයි. ඔබට ඕනෑම ධර්ම කරුණක් පිලිබඳව ස්වාමින්වහන්සේගෙන් විමසීමට හැකියි. ඒ සදහා 0714 545335 දුරකථන අංකයට දහවල් 2.00 සිට සවස 4.00 දක්වාත්, රාත්රි 10.00 සිට අලුයම 2.00 දක්වාත් අමතන්න.
සත්ය, සත්ය ලෙසත්, අසත්ය, අසත්ය ලෙසත් පෙන්වා දීම සත්ය අවබෝධය ලැබු අයගේ යුතුකමයි. සත්‍යයේ යථාර්ථය පෙන්වා දීම බුදුවරයෙකුගේ කාර්යයි
වහන්සේගෙන් පසුව අවුරුදු 2,400 පමන කාලයක් මනුෂ්යන්ට කියවීමට, ඇසීමට නොලැබුන සත්ය දර්ශනයක්, බෞද්ධ දර්ශනයක් ඔබට ඉදිරිපත් කරමි.
ගෞතමයන් වහන්සේගේ සත්ය දර්ශනය, දේව වාදයට, ආත්ම වාදයට, කර්ම වාදයට ප්රතික්ෂේප කල නොහැකි, බිදිය නොහැකි අධ්යාත්මික හේතු ඵල දහමක් විය. වේදය තුලින් ගොඩනැගුන ආගම් වලින් යැපුණු බමුණන් විසින්, පසුව බෞද්ධ දර්ශනය, දේව වාදි, ආත්ම වාදි, කර්ම වාදි ආගමක් බවට පත්කරන ලදී. ධ්යාන භාවනා, දේව ඇදහිලි, පුද පූජා, දිව්ය ලෝක, බ්රහ්ම ලෝක, පූර්ව කර්ම, මේ සියල්ල බමුණු දහමේ කාරනාය. මෙම සාහිත්ය ආගම තුල නොමැත්තේ නිර්වාන මාර්ගය පමනි.
තමන්ටම විමසා බලා දැක දැනගත හැකි, අවබෝධ කලයුතු අධ්යාත්මික හේතු ඵල දහමක් බෞද්ධ දර්ශනය තුල ඇත. මම ඔබට සදාකාලික සුවයට පත්වන මග කියමි. මා කියන දේ සත්යයයි විශ්වාස නොකල යුතුය. ඔබ ඒ සියල්ල විමසා බැලිය යුතුයි. ඉන්පසු ඔබට නිවැරදි යයි වැටහෙන කරුණුද නොපිලිගත යුතුයි. ඒවාද සත්යද, අසත්යද යන්න නැවත, නැවත විමසා බැලිය යුතුයි .එවිටත් සත්ය යයි වැටහුණු කරුණු පමනක් පිලිගත යුතුයි. අසත්ය යැයි හැගෙන කරුණු පිළිබඳව නැවත මාගෙන් විමසිය යුතුය.

බුද්ධ දේශනා 23 දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතා. ලෝකය දුක මත පවතී. බුදුන් වහන්සේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බුද්ධ දේශනා 22 බුදුවරු දක්වන චිත්ත විභංගය (සිතේ යථාර්ථය) Eanasalbadde Wimala Himi

බුද්ධ දේශනා 22 බුදුවරු දක්වන චිත්ත විභංගය (සිතේ යථාර්ථය) Eanasalbadde Wimala Himi

බුද්ධ දේශනා 16 යමෙක් ජීවිතය දකීද, හේ ධර්මය දකී ! Enasalbedde Wimala Himi

බුද්ධ දේශනා 16 යමෙක් ජීවිතය දකීද, හේ ධර්මය දකී ! Enasalbedde Wimala Himi

Отказ от территорий? / Войска оставили позиции

Отказ от территорий? / Войска оставили позиции

ලෝක ධාතුව - නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

ලෝක ධාතුව - නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

දරුවන්ගේ පාසල් බෑග් එකට ලිංගික උපකරණ දාන සිරසේ  ඔමයාට ඕනලු

දරුවන්ගේ පාසල් බෑග් එකට ලිංගික උපකරණ දාන සිරසේ ඔමයාට ඕනලු

🔴 LIVE | Siyatha News | 12.00 PM | 17 - 01 - 2026

🔴 LIVE | Siyatha News | 12.00 PM | 17 - 01 - 2026

බුද්ධ දේශනා 40   ජාන, දැනුම, සහ භවයන්ගේ ප්‍රමිතියට අනුව ලබන ධර්මය හැර අන් නිවන් මගක් නැත Wimala Himi

බුද්ධ දේශනා 40 ජාන, දැනුම, සහ භවයන්ගේ ප්‍රමිතියට අනුව ලබන ධර්මය හැර අන් නිවන් මගක් නැත Wimala Himi

පොලිසිය පොහොට්ටුවේ කොඩි ගැලෙව්වට සජබේ නලීන්ට නහුතෙට තදවෙයි

පොලිසිය පොහොට්ටුවේ කොඩි ගැලෙව්වට සජබේ නලීන්ට නහුතෙට තදවෙයි

ධම්මසංගණී ප්‍රකරණය හැඳින්වීම | අභිධර්ම සම්භාෂණය පොහොය වැඩසටහන | පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේ.

ධම්මසංගණී ප්‍රකරණය හැඳින්වීම | අභිධර්ම සම්භාෂණය පොහොය වැඩසටහන | පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේ.

බුද්ධ දේශනා 29  බුදුවරු දේශනා කරන භවයන් Enasalbadde Wimala Himi

බුද්ධ දේශනා 29 බුදුවරු දේශනා කරන භවයන් Enasalbadde Wimala Himi

Почему огонь ГОРИТ. Ответ Фейнмана переворачивает реальность

Почему огонь ГОРИТ. Ответ Фейнмана переворачивает реальность

🟡බාගෙට ආතල් ගන්න උන්ට සම්පුර්ණ ආතල් කතාව මෙන්න | @MeeMassooTV ​

🟡බාගෙට ආතල් ගන්න උන්ට සම්පුර්ණ ආතල් කතාව මෙන්න | @MeeMassooTV ​

මිනිස්සු මෙච්චර බණ අහනවද 😱 | kathnooruwe siridamma himi | කත්නෝරුවේ සිරිධම්ම හිමි | 2026 | bana |

මිනිස්සු මෙච්චර බණ අහනවද 😱 | kathnooruwe siridamma himi | කත්නෝරුවේ සිරිධම්ම හිමි | 2026 | bana |

ඔබේ පැනයට පිලිතුරු

ඔබේ පැනයට පිලිතුරු

සියලු සංස්කාරයෝ අනිත්‍ය යි. | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero

සියලු සංස්කාරයෝ අනිත්‍ය යි. | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero

ITN News 2026-01-17| 12.00 PM

ITN News 2026-01-17| 12.00 PM

අගමැතිනිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක්..මුන් එකෙකුටවත් ආරක්ෂා කරන්න පවුලක් නෑ

අගමැතිනිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක්..මුන් එකෙකුටවත් ආරක්ෂා කරන්න පවුලක් නෑ

බුද්ධ දේශනා 22 බුදුවරු දක්වන චිත්ත විභංගය (සිතේ යථාර්ථය)

බුද්ධ දේශනා 22 බුදුවරු දක්වන චිත්ත විභංගය (සිතේ යථාර්ථය)

රනිල් යළිත් කරළියට,මාලිමා ආතල් ඉවරයි...@TopicwithNilan

රනිල් යළිත් කරළියට,මාලිමා ආතල් ඉවරයි...@TopicwithNilan

බුද්ධ දේශනා 02 - ඔබ නොදන්නා දුක සහ නිවන පිළිබඳ සත්‍ය  Buddha Deshana - Enasalbadde Wimala himi

බුද්ධ දේශනා 02 - ඔබ නොදන්නා දුක සහ නිවන පිළිබඳ සත්‍ය Buddha Deshana - Enasalbadde Wimala himi

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com