සුළං කපොල්ලේ ..විශාරද නන්දා මාලනී .සිරස FM ශ්වේත රාත්‍රිය ප්‍රසංගය.
Автор: Hasitha Ekanayake
Загружено: 2023-11-23
Просмотров: 634
"ශ්වේත රාත්‍රිය” නම්න් මෙසේ ශ්‍රව්‍ය ද්‍රශ්‍ය මාධ්‍යට නැඟී ඇත්තේ 2010 සැප්තැම්බර් 14 පටන් 2012 සැප්තැම්බර් 14 දක්වා ශ්‍රී ලංකාවේ සතර දිග් භාගයේ වේදිකා ගත කරන්නට යෙදුණු “ශ්වේත රාත්‍රිය”
නම් වූ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයයි. 2012 සැප්තැම්බර් 14 වැනිදා කැපිටල් මහරාජා සංවිධානයට අයත් ස්ටයින් ස්ටුඩියෝහී පැවැත්වුණු අවසන් ප්‍රසංග වාරයේ සජීවී පටිගත කිරීමයි. නන්දා මාලිනී විසින් ගයන ලදුව ජනප්‍රියත්වයට සහ සාර්ථකත්වයට පත් ගීත අතුරින් තෝරා ගත් ගීත 25ක් මෙහි ඇතුලත් ය .
ගේය පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
නව සංගීත අධ්‍යක්ෂණය : සුරේශ් මාලියද්ද
මෙහි මුල් හිමිකම සිරස FM සතු වේ .
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: