වෙනස්ම රසකින් කල්තියා ගන්න පුලුවන් පොලොස් බැදුමක් හදමු /Polos Baduma
Автор: C.S.C Kitchen
Загружено: 2022-12-09
Просмотров: 90389
පොලොස් බැදුම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය -
පොලොස් ගෙඩියක්
විනාකිරි මේස හැදි 5
සියඹලා
ලොකු ලූණු ගෙඩි 2
වියලි මිරිස් කරල් හෝ අමුමිරිස් කරල්
රම්පේ
කරපිංචා
ඉගුරු කෑල්ලක්
සුදු ලූණු බික් 4-5
කහ කුඩු තේ හැදි 1
කෑලි මිරිස් තේ හැදි 2
ලුනු තේ හැදි 1 1/2
බැදගැනිමට තෙල්
සීනි මේස හැදි 1
රසම රස පොලොස් මැල්ලුමක් 👇👇👇
• රසට පොලොස් මැල්ලුමක් හදමු / Polos Malluma ...
රස කිරිකොස් මාළුවක් 👇👇👇
• කිරි කොස් මාළුව ගමේ රසට / Kiri Kos Curry /...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: