දුර ඈත ......... Dura Aetha
Автор: Chan
Загружено: 2022-03-10
Просмотров: 242
දුර ඈත ඈත යන්න ගියේ.....
මගෙන් ඇයිද මිදිලා....
කිසි තරහක් නෑ ආදරෙයේ
සුවද හිතේ රැදිලා ......
උදුපියලිය නිල්ල දිගේ්......
මුව පැටවෙකු සේ මා.....
ලතැවී දෙපලක තනි වී
සුසුම් හෙලමි මතු දා......
දෛවය මෙය නම්.....
මා ඉඩ දෙන්නම්.....
හිතින් මගේ් ඔබ යනවානම්......
යන්නට ඉඩ දී මම ඉන්නම්....
ගායනය සහ තනු නිර්මාණය
විශාකා ගයාත්‍රී
Audio & Video By-Chan
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: