ආර්ථිකය වැටෙනකොට සල්ලි කොහෙද දාන්න ඕනේ?|සංපූර්ණ විග්‍රහය| අධිඋද්ධමනයෙන් නොමැරී ඉන්න හැටි (දෙවන කොටස)
Автор: Science With Ruchira
Загружено: 2022-05-25
Просмотров: 322847
මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අධිඋද්ධමන අවස්තාවක කොහොමද මුදල් හසුරවන්න ඕනි, එවැනි කාලවල සිදු වන මුදලේ වේගවත් අවප්‍රමාණය නැති කර ගැනීම සඳහා කියන කරුණ. මේ යටතේ වත්කම් වල මුදල් තැන්පත් කිරීම ගැනත්, ඒ සියලුම වත්කම් සඳහා ශ්‍රී ලංකාවේ දැනට තියන දත්ත භාවිතා කරලා පුළුල් විශ්ලේෂණයක් මේ වීඩියෝ එකෙන් අරන් එනවා. සාරාංශයක් වශයෙන් පහල කොටස් ගැන කතා කරනවා
1) අධ්උද්ධමන කාලයක මුදල් වල හැසිරීම
2) අධිඋද්ධමන කාලයක තැන්පතු වල හැසිරීම
3) අධිඋද්ධමන කාලයක වෙළඳ භාණ්ඩ වල හැසිරීම
4) අධිඋද්ධමන කාලයක ඉඩම් සහ දේපල වල හැසිරීම
5) අධිඋද්ධමන කාලයක වෙනත් ආදායම් මාර්ග වල හැසිරීම
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: