How to Register a Private Limited Company In Sri Lanka? / පුද්ගලික සමාගමක් ලියාපදිංචි කරන්නේ කොහොමද?
Автор: Business Eye
Загружено: 2022-06-26
Просмотров: 5819
ඔයාටත් Business එකක් තියෙනවා ද?..... එහෙනම් පොඩි වෙලාවක් අරන් මේක කියවන්න
01. ඇයි Business එකක් සීමිත පෞද්ගලික සමාගමක් (Private Limited) ලෙස ලියාපදිංචි කල යුත්තේ?..
Business එකක් private limited ලෙස ලියාපදිංචි කිරීම නිසා ව්‍යාපාරයකට පහත වාසි අත් කරගන්න පුළුවන්
✒️ඔබගේ පෞද්ගලික වගකීම, ව්‍යාපාරය වෙනුවෙන් ඔබ යෙදවූ මුදලට පමණක් සීමා සීමා
✒️ව්‍යාපාරයට නීතීමය සහ සමාජයීය වශයෙන් පිළිගැනීමක් ලැබීම
✒️බැංකු ණය වැනි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට පහසු වීම
✒️ව්‍යාපාරයේ නමින් සියලු කටයුතු සිදුකළ හැකි වීම
02. මේ වගේ වාසි තිබුණත් ඇයි බහුතරයක් දෙනා තමන්ගේ business එක private limited විදිහට ලියාපදිංචි කරන්නේ නැත්තේ?..
❓වාර්ෂිකව බදු ලෙස අධික මුදලක් ගෙවීමට සිදුවේ යැයි පවතින අනිසි බිය
❓ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සාපේක්ෂව සංකීර්ණ වීම
❓ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පවතින දැනුම ප්‍රමාණවත් නොවීම
03. රස්තියාදු නොවී කොහොමද ඔයාගේ business එක private limited විදිහට ලියාපදිංචි කරගන්නේ?.
Business Eye අප ආයතනය, ඔබ වෙනුවෙන් ඔබේ ව්‍යාපාරය අවම ගාස්තුවක් යටතේ ලියාපදිංචි කර දෙන්න සූදානම්.
04. ඇයි ඔබ ආයතනයම තෝරා ගත යුත්තේ?..
🔔 ඔබගේ කාලය අපතේ නොයාම
🔔 ක්ෂේත්‍රයේ ඇති පළපුරුද්ද
🔔 ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම සේවා එකම ස්ථානයකින් ලබා ගත හැකි වීම
මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් මෙම දුරකතන අංක අමතන්න, නැතිනම් කෙටි පණිවිඩයක් යොමු කරන්න
📞076 42 46 424 (Viber / Whatsapp / Imo)
📞0777 555 210 / 07 64 24 64 24 / 0714 239 284
අපගේ අනෙකුත් සේවාවන්
🌐 www.ebusinesseye.com
විශ්වසනීය සහ කඩිනම් සේවාවක් සඳහා අප සමග එක්වන්න
📧 [email protected]
#businessregistration #BusinessEye #businessincorporation #nextlevelbusinessconsultantඔයාටත් Business එකක් තියෙනවා ද?..... එහෙනම් පොඩි වෙලාවක් අරන් මේක කියවන්න
01. ඇයි Business එකක් සීමිත පෞද්ගලික සමාගමක් (Private Limited) ලෙස ලියාපදිංචි කල යුත්තේ?..
Business එකක් private limited ලෙස ලියාපදිංචි කිරීම නිසා ව්‍යාපාරයකට පහත වාසි අත් කරගන්න පුළුවන්
✒️ඔබගේ පෞද්ගලික වගකීම, ව්‍යාපාරය වෙනුවෙන් ඔබ යෙදවූ මුදලට පමණක් සීමා සීමා
✒️ව්‍යාපාරයට නීතීමය සහ සමාජයීය වශයෙන් පිළිගැනීමක් ලැබීම
✒️බැංකු ණය වැනි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට පහසු වීම
✒️ව්‍යාපාරයේ නමින් සියලු කටයුතු සිදුකළ හැකි වීම
02. මේ වගේ වාසි තිබුණත් ඇයි බහුතරයක් දෙනා තමන්ගේ business එක private limited විදිහට ලියාපදිංචි කරන්නේ නැත්තේ?..
❓වාර්ෂිකව බදු ලෙස අධික මුදලක් ගෙවීමට සිදුවේ යැයි පවතින අනිසි බිය
❓ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සාපේක්ෂව සංකීර්ණ වීම
❓ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පවතින දැනුම ප්‍රමාණවත් නොවීම
03. රස්තියාදු නොවී කොහොමද ඔයාගේ business එක private limited විදිහට ලියාපදිංචි කරගන්නේ?.
Business Eye අප ආයතනය, ඔබ වෙනුවෙන් ඔබේ ව්‍යාපාරය අවම ගාස්තුවක් යටතේ ලියාපදිංචි කර දෙන්න සූදානම්.
04. ඇයි ඔබ ආයතනයම තෝරා ගත යුත්තේ?..
🔔 ඔබගේ කාලය අපතේ නොයාම
🔔 ක්ෂේත්‍රයේ ඇති පළපුරුද්ද
🔔 ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම සේවා එකම ස්ථානයකින් ලබා ගත හැකි වීම
මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් මෙම දුරකතන අංක අමතන්න, නැතිනම් කෙටි පණිවිඩයක් යොමු කරන්න
📞076 42 46 424 (Viber / Whatsapp / Imo)
📞0777 555 210 / 07 64 24 64 24 / 0714 239 284
අපගේ අනෙකුත් සේවාවන්
🌐 www.ebusinesseye.com
විශ්වසනීය සහ කඩිනම් සේවාවක් සඳහා අප සමග එක්වන්න
📧 [email protected]
Fill the form to get start to register your dream business
https://www.ebusinesseye.com/business...
#businessregistration #BusinessEye #businessincorporation #nextlevelbusinessconsultant #companysecretary #companyincorporation #companyregistration #srilankan #businessguide #srilankabusiness
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: