Sinhala Arduino Tutorial 08 - IR Remote Controller (TV remote) භාවිතය
Автор: Nisal Hewagamage (NisalHe)
Загружено: 2016-09-13
Просмотров: 113812
වැඩි විස්තර - http://nisalhe.com/
අද වීඩියෝ එක IR රිමෝට් ගැන. අපේ ගෙදර තියන TV එකේ රිමෝට් එක IR රොමෝට් එකකට හොද උදාහරනයක්. අද කියල දෙන්නේ TV රිමෝට් එකක් පාවිච්චි කරලා ආර්ඩුයිනෝ බෝර්ඩ් එක අපිට දුර ඉදන් පාලනය කරන්න පුලුවන් විදියක් ගැන. වීඩියෝ එක බලල කැමති අයට රිමෝට් කාර් එකකුත් හදල බලන්න පුලුවන්. අවශ්‍ය කරන හැම දෙයක්ම කියලා දීලයි තියෙන්නෙ. වීඩියෝ එක බලලා යාළුවන්ටත් බලන්න Share කරන්න.
GitHub link - https://github.com/z3t0/Arduino-IRremote
Arduino uno mega nano IR remote tv remote ir module receiver programming car mp3 infrared led on off easy guide sinhala tutorial irremote.h library include remote car 08 arduino sinhalen Nisal Hewagamage Sri Lanka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: