Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

‪@SathsaraArtsandmusicbyDinusha‬

Автор: Sathsara institute

Загружено: 2021-11-17

Просмотров: 14831

Описание:

‪@SathsaraArtsandmusicbyDinusha‬ මෙම වීඩියෝව තුලින් ඉදිරිපත් කරනු ලබන්නේ අ.පො.ස.සා/පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන් සඳහා නිර්දේශිත චිත්‍රපට ගී, නව නාට්‍ය ගී, ග්රුමෆෝන් ගීත ආදිය පිළිබඳ සිහිගැන්වීමක්.
පෙරදිග සංගීතය හදාරන දූ දරුවන් සියලූ දෙනාම ඉතා ආදරයෙන් පිළිගන්නවා මගේ චැනල් එකට. 

මෙම වීඩියෝ ව හරහා ඉදිරිපත් කරනු ලබන්නේ ඔබගේ පාසල් විෂය නිර්දේශයට අනුකූලව ඉදිරිපත් කරනු ලබන පෙරදිග සංගීතයට අදාළ පාඩමකි.වීඩියෝ එක හොඳින් නරඹා එම විෂය කරුණු හොඳින් මතකයට අරගෙන පොතක සටහන් කර ගන්න. 


ඉතින් SATHSARA education හරහා ඉගෙනුම ලබන ඔබ සඳහාම වෙනුවෙන් සැකසුනු පාඩම් ඉදිරිපත් කෙරෙනවා.එහිදී පෙරදිග සංගීතය, චිත්‍ර කලාව, බටහිර සංගීතය පිළිබඳ පාඩම් විෂය නිර්දේශයට අනුකූලව ඉදිරිපත් කරනු ලබන අතර ඉංග්‍රීසි භාෂාව මුල සිට සරලව ඉගැන්වීම් සිදු කෙරෙනවා.මෙහිදී කිවයුතු වන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව කිසිදු දැනුමක් නැති දරුවන් සඳහා පමණයි එම වීඩියෝ ඉදිරිපත් කරනු ලබන්නේ. 

චිත්‍ර ඇඳීමට හුරු කිරීම ද මෙම චැනල් එක හරහා සිදු කෙරෙනවා.

විවිධ මාතෘකා ඔස්සේ චිත්‍ර අඳින ආකාරය මා විසින් මෙම චැනල් එක හරහා ගෙන එනු ලබනවා. 


ඒ වගේම  විවිධ දක්ෂතා ඇති දරුවන්ගේ හැකියාවත්  ද ඉදිරිපත් කරනු ලබනවා.

තමන්ගේඅරමුණ වෙත යාමේ දී එම අරමුණු ජය ගතයුතු ආකාරය ද දිරිගැන්වීමේ අරමුණු ඇතිව වීඩියෝ රැගෙන ඒමද  සිදු වනවා. 


එබැවින් SATHSARA education චැනල් එක හරහා ඔබට ප්‍රයෝජනවත් කාරණාවන් පමණක්ම ඉදිරිපත් කරනු ලබන බැවින් ආරාධනා කරනවා චැනල් එක subscribe කරන්න කියලා. 


ඒ වගේම දරුවන්ගේ පහසුව සඳහා ඒ ඒ විෂයට අදාලව playlist සකසා තිබෙනවා. පහත ලින්ක් හරහා ඒ සඳහා පිවිසිය හැකිය. 

පෙරදිග සංගීතය 6 ශ්‍රේණිය    • පෙරදිග සංගීතය/6ශ්‍රේණිය /SATHSARA art and ...  


පෙරදිග සංගීතය 7ශ්‍රේණිය 

   • පෙරදිග සංගීතය/7ශ්‍රේණිය  SATHSARA art and ...  


පෙරදිග සංගීතය 8 ශ්‍රේණිය    • පෙරදිග සංගීතය/8ශ්‍රේණිය  

පෙරදිග සංගීතය 9 ශ්‍රේණිය    • පෙරදිග සංගීතය/9ශ්‍රේණිය  

පෙරදිග සංගීතය 10ශ්‍රේණිය    • පෙරදිග සංගීතය/10ශ්‍රේණිය  


පෙරදිග සංගීතය 11 ශ්‍රේණිය    • පෙරදිග සංගීතය/11ශ්‍රේණිය  


චිත්‍ර කලාව 6 ශ්‍රේණිය    • චිත්‍ර කලාව/6ශ්‍රේණිය  


චිත්‍ර කලාව 7 ශ්‍රේණිය    • චිත්‍ර කලාව 7 ශ්‍රේණිය  


චිත්‍ර කලාව 8 ශ්‍රේණිය    • Art grade 8  


චිත්‍ර කලාව 9ශ්‍රේණිය 

   • චිත්‍ර කලාව/9ශ්‍රේණිය  


චිත්‍ර කලාව 10 ශ්‍රේණිය 

   • Art grade 10  


චිත්‍ර කලාව 11ශ්‍රේණිය 

   • චිත්‍ර කලාව/11ශ්‍රේණිය  


පෙරදිග සංගීතය මුල සිට 

   • පෙරදිග සංගීතය මුල සිට හදාරමු  


භාත්ඛණ්ඩේ සංගීත විභාග 

   • පෙරදිග සංගීතය මුල සිට හදාරමු  


පෙරදිග සංගීතය ප්‍රායෝගිකපරීක්ෂණය

   • පෙරදිග සංගීතය/11ශ්‍රේණිය/ප්‍රායෝගික පරීක්ෂණය  


ද්‍රව්‍ය සම්පිණ්ඩනය පිළිබඳව

   • ද්‍රව්‍ය සම්පිණ්ඩනය  


මෝස්තර 

   • මෝස්තර  


මානව රූප සම්පිණ්ඩනය 

   • මානව රූප  


සත්ත්ව රූප 

   • සත්ත්ව රූප  


පුංචි අපේ චිත්‍ර පංතිය 

   • අපේ චිත්‍ර පංතිය  


චිත්‍ර ඇඳීම 9,10,11 ශ්‍රේණි සඳහා 

   • Arts for grade 9,10,11  


චිත්‍ර ඇඳීම 6,7,8, ශ්‍රේණි සඳහා 

   • මානව ඉරියව් අඳිනු ලබන ආකාරය/ 6,7,8ශ්‍රේණි ...  


ඉලක්කයන් ජයගමු

   • ඉලක්කයන් ජයගමු  


ඉහත playlist හරහා ඔබට අවශ්‍ය පාඩම වෙත යොමු විය හැකියි. 


Channel එක හොඳ නම් subscribe කර bell icon එක all ලෙස click කරන්න. එවිට මා විසින් ඉදිරිපත් කරන වීඩියෝව එසැනින්ම ඔබ වෙත ලබා ගත හැකියි. 


පෙරදිග සංගීතය හදාරන දූ දරුවන් සඳහා online classes පැවැත්වෙන අතර එම විස්තර WhatsApp හරහා ලබා ගැනීමට පහත ලින්ක් එක හරහා යොමු වන්න. 

https://chat.whatsapp.com/IZKVIipjk4W...


මාගේ fb page එක හරහා ද ඔබට සම්බන්ධ විය හැකියි. ඒ සඳහා පහත ලින්ක් එක හරහා යොමු වන්න. 

  / grdinusha.perera  


Thank you so much 😊😊😊🙏

‪@SathsaraArtsandmusicbyDinusha‬

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

@SathsaraArtsandmusicbyDinusha අ.පො.ස සා/පෙළ #ප්‍රායෝගිකපරීක්ෂණය

@SathsaraArtsandmusicbyDinusha අ.පො.ස සා/පෙළ #ප්‍රායෝගිකපරීක්ෂණය

Anna Balan Sanda (අන්න බලන් සඳ )I Voice with lyrics I Noorthi Gee  (නූර්ති ගීත)I Edward Jayakody

Anna Balan Sanda (අන්න බලන් සඳ )I Voice with lyrics I Noorthi Gee (නූර්ති ගීත)I Edward Jayakody

seth pirith sinhala (සෙත් පිරිත්) - ඔබේ සිතුම් පැතුම් ඉටුවන මහා බලගතු සෙත් පිරිත් දේශනාව | Pirith

seth pirith sinhala (සෙත් පිරිත්) - ඔබේ සිතුම් පැතුම් ඉටුවන මහා බලගතු සෙත් පිරිත් දේශනාව | Pirith

Hiru Tele Films | මාස්ටර් | 2025-11-01 | Hiru TV

Hiru Tele Films | මාස්ටර් | 2025-11-01 | Hiru TV

Raag Kafi#කාෆි රාගය#රාග විස්තර#ආරෝහණ#අවරෝහණ#මධ්‍යලය ගීතය#තානාලංකාර#10 සහ 11 ශ්‍රේණියේ දූ දරුවන් සදහ

Raag Kafi#කාෆි රාගය#රාග විස්තර#ආරෝහණ#අවරෝහණ#මධ්‍යලය ගීතය#තානාලංකාර#10 සහ 11 ශ්‍රේණියේ දූ දරුවන් සදහ

Grade 11 Music (Practical Exam) P2

Grade 11 Music (Practical Exam) P2

1/25 මිණිපුර සාධු නද කහවත්තේ පැවැත්වු සම්පුර්ණ ධර්ම දේශණාව // Ven.kathnoruwe siridamma thero

1/25 මිණිපුර සාධු නද කහවත්තේ පැවැත්වු සම්පුර්ණ ධර්ම දේශණාව // Ven.kathnoruwe siridamma thero

නන්දා මාලනී ගැයු හොඳම ගීත කිහිපයක් ..

නන්දා මාලනී ගැයු හොඳම ගීත කිහිපයක් ..

OL Music Lessons

OL Music Lessons

33 факта о славянах, которые лучше не знать (СТЫДНАЯ ПРАВДА)

33 факта о славянах, которые лучше не знать (СТЫДНАЯ ПРАВДА)

SCHOOL SYLLABUS

SCHOOL SYLLABUS

OL Music | Wannam | Sanjaya Mihiranga

OL Music | Wannam | Sanjaya Mihiranga

2026-01-25 අද නවතම දේශණය​ | කහවත්ත | Kathnoruwe Siridhamma Himi Bana | Bana |kathnoruwe

2026-01-25 අද නවතම දේශණය​ | කහවත්ත | Kathnoruwe Siridhamma Himi Bana | Bana |kathnoruwe

Jothipala best songs collection/old sinhala songs/අමරණීය ජෝති ගී /H.R.Jothipala/එච්.ආර්.ජෝතිපාල

Jothipala best songs collection/old sinhala songs/අමරණීය ජෝති ගී /H.R.Jothipala/එච්.ආර්.ජෝතිපාල

බුදු දහමටයි සංස්කෘතියටයි අත තියන්න එපා එහෙම වුණොත් අපි නිකම් ඉන්නේ නෑ

බුදු දහමටයි සංස්කෘතියටයි අත තියන්න එපා එහෙම වුණොත් අපි නිකම් ඉන්නේ නෑ

සාමන්‍ය පෙළ පෙරදිග සංගීතය ප්‍රායෝගික පරීක්ෂණ අත්වැල 01| Imashi Education

සාමන්‍ය පෙළ පෙරදිග සංගීතය ප්‍රායෝගික පරීක්ෂණ අත්වැල 01| Imashi Education

Новые открытия в Гёбекли-Тепе доказали: древние охотники использовали инженерный план, который не

Новые открытия в Гёбекли-Тепе доказали: древние охотники использовали инженерный план, который не

Naadagam gee | නාඩගම් ගී | Stage drama songs | නූර්ති ගීත | Nurthi geetha

Naadagam gee | නාඩගම් ගී | Stage drama songs | නූර්ති ගීත | Nurthi geetha

Closeup Fantasy Lane | Valentine Tele Movie | Sirasa TV

Closeup Fantasy Lane | Valentine Tele Movie | Sirasa TV

Sinhala songs based on classical ragas | සිංහල ගීත ලස්සන කරපු ශාස්ත්‍රීය රාග | Muhunu Sinhala

Sinhala songs based on classical ragas | සිංහල ගීත ලස්සන කරපු ශාස්ත්‍රීය රාග | Muhunu Sinhala

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com